Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
මාධ්‍යවේදී තරිඳුට පහරදුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව වහා පියවර ගන්න
පුවත්
July 28, 2023
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන ගණනාවක් සිය විරෝධතාව ප්‍රකාශ කර තිබේ. අද (28) කොළඹ පැවති උද්ඝෝෂණයක් ආවරණය කිරීමට ගොස් සිටිය...
අමරකීර්ති ඝාතන නඩුවේ සැකකරුවන්ට ඇප
පුවත්
July 28, 2023
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ්කර සිටි සැකකරුවන් 32 දෙනා මීට පෙර ඇප මත මුදාහැර සිටි සැකකරුවන් 05 දෙනකු අද (28) ඇප...
ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපිට හදිසි තත්වයක්
පුවත්
July 28, 2023
ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපිට ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ පිරිසක් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය ඇතුල්වීමට උත්සාහ ගැනීමේ දී ය. ඔවුන් පළවාහැරීම සඳහා පොලිසිය...
“අප්පච්චිගේ ගාලු පුතා” රජයේ දීමනා දෙන්න, තුණ්ඩුවක් ඉල්ලයි
පුවත්
July 28, 2023
අඩු ආදායම්ලාභීන් සඳහා දැනට අනුමත වී ඇති ඉඩම් ලබාදීමට පෙර ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා විසින් ඔවුන් තම පුද්ගලික කාර්යාලයට කැඳවා තිබේ. එසේ කැඳවමින්...
පාසල් වෙත විශේෂ නිවේදනයක්
පුවත්
July 28, 2023
2024 වර්ෂය සඳහා නව පාසල් වාරය පෙබරවාරි මාසයේ 21 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. 2023 වර්ෂයට නියමිත උසස් පෙළ, සාමාන්‍ය පෙළ...
සීමා නිර්ණ වාර්තාව හමස් පෙපට්ටියට ද ?
පුවත්
July 28, 2023
සීමා නිර්ණය කමිටු වාර්තාවට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර පවසයි ඔහු පවසන්නේ එම කමිටුවෙන් ඉදිරිපත්...
කළුතර වෙරළට පාවී ආ මළ සිරුරු අතුරුදන් මවගේ සහ දියණියගේ දැයි සොයා පරීක්ෂණ
පුවත්
July 28, 2023
කළුතර වෙරළ තීරයට ඊයේ (27) රාත්‍රියේ ගොඩගැසූ බිළිඳියගේ මළ සිරුර සහ අද (28) උදෑසන ගොඩගැසූ කාන්තාවගේ සිරුර හල්කඳවිල ප්‍රදේශයේ අතුරුදන්ව සිටින මවගේ සහ දියණියගේ ද...
යුද්ධය නිසා පළාගිය වෛද්‍ය යුවළගේ දරුවා, ඕස්ට්‍රේලියාවේ විශිෂ්ඨතම සාහිත්‍ය සම්මානය දිනාගනී
පුවත්
July 28, 2023
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය හේතුවෙන් පළාගිය වෛද්‍යවරුන් යුවළකගේ දියණියක් ඕස්ට්‍රේලියාවේ පිරිනැමෙන විශිෂ්ඨතම සාහිත්‍ය සම්මානය වූ “මයිල්ස් ෆ්‍රැන්ක්ලීන්” සම්මානය දින ගැනීමට සමත්වූවාය. ඕස්ට්‍රේලියාවේ කැන්බරා නගරයේ පදිංචිව සිටින ඇය...
කුවේට් ගිහින් වෙන වැඩ කළ, 62ක් පිටුවහල්
පුවත්
July 28, 2023
වීසා නොමැතිව කුවේට්හි රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ. ඒ අතර කාන්තාවන් 59 දෙනකු සහ පිරිමි පුද්ගලයන් 03 දෙනකු සිටින...
ශ්‍රී ලංකාවේ තුන්කොන් දැක්ම
factum
July 28, 2023
උදිත දේවප්‍රිය විසිනි ශ්‍රී ලංකාවේ අනාගතය පවතින්නේ ඉන්දියාව, චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන මහ බලවතුන් තිදෙනා අනුපිළිවෙලින් තුලනය කරගැනීමේ හැකියාව මතය. ඉන්දියන් සාගරයේ පිහිටි...
කොටස් වෙළෙඳ ඉහළ නගී
පුවත්
July 27, 2023
කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 24,346ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 3,362ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 272ක් ඉහළ යාම...
විදේශ ආයෝජකයන්ගෙන් කොටස් වෙළෙද පොළට මිලියන 2,345ක්
පුවත්
July 26, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දින ගනුදෙනු අවසාන වන විට 2023 වර්ෂයේ ජනවාරි 01 වැනි දින සිට අද (26) දක්වා විදේශ ආයෝජකයන් ශුද්ධ ලෙස රුපියල් මිලියන 2,345ක...
1
...
242
243
244
...
1,101
Page 243 of 1,101
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok