Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
ශ්‍රී ලංකාවට ගිනිකොණදිග මුහුදේ භූමිකම්පාවක්
පුවත්
July 1, 2023
ශ්‍රී ලංකාවට ගිනිකොණ දිගින් දකුණු ඉන්දියන් සාගයේ රිච්ටර් මාපක 5.8ක භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. ශ්‍රී ලංකා වේලාවෙන් දහවල්...
ශ්‍රී ලංකන් සේවකයන් 6,000ක් අවදානමක ?
පුවත්
July 1, 2023
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම ඉක්මන් නොකරන්නේ නම් සේවක සේවිකාවන් 6,000ක පරිසකගේ රැකියාව අවදානම් බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද...
තෙල් මිල අඩු වැඩි වෙයි
පුවත්
July 1, 2023
ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල්...
ශ්‍රී ලංකාව අපරාජිත බව රැකගෙන පෙරමුණ ගනී
ක්‍රීඩා
June 30, 2023
ලකුණු 21කින් නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කළ ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් අපරාජිත බව රැකගනිම්න ලේක කුසාලන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ පෙරමුණෙහි තවදුරටත් රැඳී සිටීමට සමත්විය. සුපිරි...
විදුලිය, ගණන් අඩු කරයි
පුවත්
June 30, 2023
විදුලි ගාස්තු හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි 14.2%කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව ඒකක 30ක් දක්වා මාසික...
ව්‍යාපාරික හිමිවරුන් සහ දේශපාලන ඥාතීන් අලි-මිනිස් ගැටුම වැඩි කරන හැටි
පුවත්
June 30, 2023
සජීව චාමිකර - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය රජය විසින් ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී ඇති ණය කොන්දේසි මත පදනම් ව...
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මුදල් කාරක සභාවේ දී අනුමත වෙයි
පුවත්
June 30, 2023
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා වූ යෝජනාව සංශෝධනවලට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය අද (30) හිමිව තිබේ. අද දෙවැනි...
රාගම දී මවක මියගියේ එන්නතක් නිසා ?
පුවත්
June 30, 2023
රාගම රෝහලේ දී ලබාදුන් එන්නතක් හේතුවෙන් ඇති වූ ආසාත්මිකතාවකින් එක්දරු මවක් මියගොස් ඇතැයි සැකයක් ඇති වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පලිහවඩන ආරච්චිගේ හංසිකා සජානි පෙරේරා නමැති...
සුඛෝපභෝගී බසයක් ගිනි ගෙන විනාශ වෙයි
පුවත්
June 30, 2023
යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද (30) අලුයම ගිනිගෙන විනාශ වී ඇැයි පොලිසිය කියයි. මදුරන්කුලිය, කරිකට්ටිට ප්‍රදේශයේ දී මෙලෙස බසය ගිනිගෙන...
රට ම රැවැට්ටූ බොරු ජාතික පාසල්
RTI
June 29, 2023
චාමර සම්පත් විසිනි ජාතික පාසල් 1,000ක් ඇතිකරන කියමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ සිදුකරන ලද්දේ ව්‍යාජ සංදර්ශනයක් බවත් එම පාසල් ජාතික පාසල් නොවන බවත් තොරතුරු...
විදේශ ණය නිසා, අලි – මිනිස් ගැටුම වර්ධනය වෙලා ?
පුවත්
June 29, 2023
සජීව චාමිකර - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට ණය ලබා දීමේ දී එම ණය වාරික හා පොළිය...
සතුන් සහ ශාක එකතුකළ විදේශිකයන් පිරිසක් රිමාන්ඩ්
පුවත්
June 29, 2023
ශ්‍රී ලංකාවට පැමිණ නීති විරෝධී ලෙස සතුන්, ශාක, සත්ව සහ ශාක කොටසක් එකතු කරමින් සිටිය දී සැකපිට අත්අඩංගුවට ගත් විදේශිකයන් තිදෙනකු සහ ඔවුන්ගේ ශ්‍රී...
1
...
260
261
262
...
1,101
Page 261 of 1,101
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok