Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
තෙල් නැවක් ම ගිල්ල, නිලධාරීන්ගේ කෙරුවාව හෙළිවෙයි
පුවත්
June 14, 2023
ඉන්ධන අර්බුදය පැවැති කාලයේ දී තෙල් නැවකට සමාන තෙල් තොගයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් හොරකම් කර ඇතැයි විගණනයකින් හෙළිදරව් වී තිබේ. මෙම විගණනයෙන් අනාවරණය වී...
පබිලිස්ගේ පොතේ අයිතිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
පුවත්
June 14, 2023
“හෙළ රටාවට ඉවුම් පිහුම්” නමැති ග්‍රන්ථයේ කර්තෘත්වයේ අයිතිය සූපවේදී පබිලිස් සිල්වාට හිමි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) තීරණය කළේය. මෙම තීන්දුව ලබාදෙන ලද්දේ මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති...
පාසලේ සංවර්ධන නිලධාරිනිය, නිවසට යන අතරතුර ඝාතනය කරයි
පුවත්
June 14, 2023
තමන් සේවය කරන පාසලේ සිට නිවස බලා යමින් සිටි සංවර්ධන නිලධාරිනියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි ඌරුබොක්ක පොලිසිය කියයි. අද (14) දහවල් මෙලෙස ඝාතනය කර...
බිපාජේ සුළි කුණාටුව; පකිස්ථානයේ සහ ඉන්දියාවේ දහස් ගණනක් ඉවත්කරයි
පුවත්
June 14, 2023
අරාබි මුහුදට ඉහලින් ගමන් කරන බිපාජේ සුළි කුණාටුව බ්‍රහස්පතින්දා සවස් වනවිට බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කච් වෙත ගොඩබසිනු ඇතැයි පුරෝකථනය කර ඇති හෙයින් ඉන්දියාවේ...
අතුරුදන් වූ මැලේසියා යානය ගැන විහිළු කථා කියූ නිළිය සොයයි
පුවත්
June 14, 2023
අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය ගැන විහිළු කථා කියූ නිව්යෝර්ක්හි පදිංචි විකට නිළියක සොයා ගැනීමට මැලේසියාව ජාත්‍යන්තර පොලිසියේ සහය පතයි. සිංගප්පූරුවේ හැදී වැඩුණු ඇමරිකානු...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
June 13, 2023
කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 16,360ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,591ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 54ක් ඉහළ යාම...
ආර්ථික අර්බුදය නිසා, අධ්‍යාපනය අහිමිවන වතුකරයේ දරුවෝ
පුවත්
June 13, 2023
සජීව විජේවීර රතු පැහැති බස් රථය තේ වතු යාය මැදින් වැටී ඇති තාර පාර දිගේ ඉදිරියට ඇදෙන අයුරු සාරදා බලා සිටින්නීය. එය කෙනෙකුට සුන්දර දසුනක්...
මැතිවරණ ප්‍රචාරයට තහංචි දමන්න, නව මැතිවරණ පනතක් ගෙන එයි
පුවත්
June 13, 2023
මැතිවරණ පනත සංශෝධනය කර “නව මැතිවරණ (විශේෂ විධිවිධාන) පනතක් ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ අනුව 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු...
“පාන්” සම්බන්ධ නීති අහෝසි කරන්න යයි
පුවත්
June 13, 2023
පාන් විකිණීම සම්බන්ධයෙන් නීතිමය රෙගුලාසි ඇතුළත් 1864 අංක 13 දරන පාන් ආඥා පනත අවලංගු කරදැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වෙළෙඳ හා වාණිජ හා...
භික්ෂුවක් විසින් මූල්‍ය ආයතනයක හිමිකරු පැහැරගෙන ගිහින්
පුවත්
June 13, 2023
මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයකු පැහැර ගෙන ගිය බව කියන බෞද්ධ භික්ෂුවක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ දෙමටගොඩ දොස්තර ඩැනිස්ටර්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
June 12, 2023
කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 15,510ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,161ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 196ක් ඉහළ යාම...
නෙත් පාදා අඳුරේ තැබීම හෙවත් දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ විරැකියා අර්බුදය
පුවත්
June 12, 2023
සත්‍යා නිර්මාණි දෙනෙත් නොපෙනී, උපාධියක් හිමි කර ගැනීම දක්වා දුරක් ගමන් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ගෙවුණු සිව් වසරක කාලය තුළ විශ්වවිද්‍යාලවලින් උපාධි හිමි කර...
1
...
268
269
270
...
1,101
Page 269 of 1,101
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok