Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
ලියුමක් ලියන්න නොදන්නා විදුහල්පති, කිසිවක් දන්නේ නැතිලු
RTI
June 16, 2023
රාජකාරී ලිපියක්වත් නිසි පරිදි ලියා ගැනීමට නොදන්නා විදුහල්පතිවරයකු හෝ වරියක්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩදෙණිය මහා විද්‍යාලයට පත්කර ඇති බව 2016 අංක 12 දරණ තොරතුරු පනත...
ටෙලිකොම් විකිණීමට එරෙහි පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කරයි
පුවත්
June 15, 2023
ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය හේතුවෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණනය කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් දෙකක්...
ශිෂ්‍යත්ව විභාගයට දින නියම වේ. අයදුම්පත්‍ර කැඳවීම අද සිට
පුවත්
June 15, 2023
ශිෂ්‍යත්ව විභාගය 2023 වර්ෂයේ ඔක්තෝබර් මස 15 වැනි දා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද (15) සිට ජූලි මස (06) වැනි දා දක්වා...
ජාත්‍යන්තර සම්මානලාභී මාධ්‍යවේදියාට වසර 06ක සිර දඬුවම්
පුවත්
June 15, 2023
ග්වාතමාලා අධිකරණය විසින් එරට මාධ්‍යවේදී ජොසේ සැමෝරාට වසර හයක සිර දඬුවමක් නියම කර තිබේ. ඔහුට මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා කර තිබිණි. 66 හැවිරිදි සැමෝරාට...
මහා නා හිමිට වඩින්න වෙන රථයක් ඉල්ලයි. ඇමතිගේ රථය අවභාවිතා කරලා
පුවත්
June 15, 2023
රාමඤ්ඤ මහා නිකායේ මහනායක හිමියන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දී ඇති රථයට ඉන්ධන නොදීම හේතුවෙන් එය ආපසු බාර දීමට කටයුතු කරන බැවින් ස්වදේශ කටයුතු...
හොර පාරේ ළමයි ගත්තැයි, විදුහල්පතිනියට ස්ථාන මාරුවක්
පුවත්
June 15, 2023
කූඨ ලේඛන සාදා පාසලට ළමයින් 29 ඇතුළත් කරගත් බව කියන සිද්ධියක් හේතුවෙන් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයට ඊයේ (14)...
රනිල් – පොහොට්ටු, දීගය දිගටම
පුවත්
June 15, 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය සහයෝග අඛණ්ඩව ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (14) එකඟතාව පළකර තිබේ. ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
ජයවර්ධනපුර මළ සිරුරු, සතුන්ට කෑමට දැමුවා ද ? වාර්තාවක් කැඳවයි
පුවත්
June 15, 2023
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට පරිත්‍යාගකරන මළ සිරුරු භාවිතා කර කොටස් ලෙස ඉවත්කිරීමේ දී සිදුව මතු වූ ගැටලුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් සකස්කරන බව මහරගම නගර...
පාස්පෝර්ට්, හෙට සිට ඔන්ලයින් දෙන්නේ මෙහෙමයි
පුවත්
June 14, 2023
විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයට අයදුම් කිරීම හෙට (15) සිට ආරම්භ කරයි. මජහන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසන්නේ ඔන්ලයින් ක්‍රමයට අයදුම් කරන පුද්ගලයන්ට තම ඇඟිලි...
දේවගැතියකුගේ කීමට රැවටී, කුසගින්නේ සිට මියගිය ගණන 300 ඉක්මවයි
පුවත්
June 14, 2023
ලෝක විනාශයට පෙර ජේසුස් වහන්සේ හමුවීම සඳහා කුසගින්නේ මියයායුතු බවට දේශනා කළ කෙන්යානු දේවගැතිවරයාගේ අනුගාමිකයන් 300කගේ පමණ සිරුරු මේ වනවිට හමුවී ඇතැයි බලධාරීහු පවසති....
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
June 14, 2023
කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 20,973ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,709ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 146ක් ඉහළ යාම...
අක්මීමණ පොලිසිය බොරු නඩු දැම්මා යැයි චෝදනාවක්
පුවත්
June 14, 2023
අක්මීමණ පොලිසිය විසින් තම සහෝදරයාට වෙඩි තබා බරපතල තුවාල සිදුකර, අත්බෝම්බයක් සහ ටී 56 උණ්ඩ 105ක් දමා අසත්‍ය චෝදනා එල්ලකර ඇතැ අක්මීමණ පදිංචි භානුක දිසානායක පවසයි. ඔහු...
1
...
267
268
269
...
1,101
Page 268 of 1,101
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok