Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
ඇමතිවරයකුගේ නිවසකට ප්‍රහාරයක්
පුවත්
June 19, 2023
කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ නිවසට ඊයේ (18) රාත්‍රී කිසියම් පිරිසක් විසින් අලාභහානි සිදුකර ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ...
IMF එකඟතා ක්‍රියාත්මක කිරීම සාර්ථක ද ? අසාර්ථක ද ?
පුවත්
June 19, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති කැපවීම් 100ක් අතරින් ශ්‍රී ලංකාව මැයි මාසය අවසානය වනවිට ඉටුකර ඇත්තේ 29ක් පමණි. කැපවීම් 03ක් ඉටුකිරිමට ශ්‍රී...
අඩක් නිම වූ නිවසේ කණුවක් දැරියක් බිලිගනී
පුවත්
June 19, 2023
තංගල්ල, නෙටොල්පිටියේ, රන්මාළුගම ප්‍රදේශයේ අර්ධයක් සාදා තිබූ නිවසක සිමෙන්ති ගැලවී වැටීමෙන් වයස අවුරුදු 09ක දැරියක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අඩක් නිමකර තිබූ නිවසේ උඩුමහලේ පිහිටි සිමෙන්ති...
හිටපු විදේශ ඇමති, මහකොමසාරිස් ධූරයට
පුවත්
June 19, 2023
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පත්කර තිබේ. අගෝස්තු මස 01 වැනි දා සිට එම පත්වීම ක්‍රියාත්මක බව...
සජබ මන්ත්‍රීගේ සොහොයුරා, හොර වීසා විකුණුවා යැයි රිමාන්ඩ්
පුවත්
June 18, 2023
ව්‍යාජ වීසා සාදා මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් කරගෙන ගියබවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 21 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අද...
අධිවේගී බස්වලින්, කොන්දොස්තරවරු ඉවතට
පුවත්
June 18, 2023
අධිවේගී මාර්ගවල ධාවනය වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථවලින් කොන්දොස්තරවරු ඉවත්කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම තීරණනය ජූලි මස 01වැනි දා සිට ක්‍රියාත්මක වෙයි. මේ...
කට්ටඩියාගේ තැඹිලි පෙවිල්ලෙන් පසු, කාන්තාවක් මරුට
පුවත්
June 18, 2023
තොවිලයක් පැවැත්වූ කට්ටඩියකු විසින් කාන්තාවකට පසුගිය 16 වැනි දා රාත්‍රී තැඹිලි ගෙඩි 21ක් සහ කහ දියර පෙවීමෙන් පසු එම කාන්තාව මියගොස් ඇතැයි වාර්තා වේ. මෙලෙස...
ලාදුරු පැතිරීමේ දැඩි අවදානමක්. රෝගීන් 600ක් වාර්තා වෙයි
පුවත්
June 17, 2023
ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගය නැවත පැතිරීමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්ධන ව්‍යාපාරය පවසයි. 20023 වර්ෂයේ පළමු මාස 05ක කාලයේ දී පමණක් ලාදුරු...
රත්ගම, ප්‍රාදේශීය මහජන නියෝජියකුට වෙඩි තබයි
පුවත්
June 17, 2023
හික්කඩුව, සීනිගම දේවාලය ආසන්නයේ දී අද (17) උදෑසන රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු නියෝජිතයකුට වෙඩි තබා ඇතැයි මීටියාගොඩ පොලිසිය පවසයි. සීනිගම දේවාලය අසළ කැබ් රථයේ සිටිය...
අන්තර්ජාල ව්‍යාපාර නියාමනයටත්, පුළුල්කිරීමටත් තීරණයක්
පුවත්
June 16, 2023
අන්තර්ජාල ඔස්සේ ව්‍යාපාර සිදුකරන ඇතැම් විදේශීය සමාගම් බදු නොගෙවා විදේශයන්හි බැංකු ගිණුම් වෙත විශාල මුදල් ප්‍රමාණයක් ලබාගන්නා බවත් එම ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් නියාමනයක් අව්‍ය...
වාහන ආනයනයට අවසර නොලැබෙයි ?
පුවත්
June 16, 2023
රථ වාහන ආනයනයට ඉඩ ලබාදීමට නොහැකි යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු පවසන්නේ ඛනිජ තෙල් ගෙන්වීම සඳහා පසුගිය දිනවල ඩොලර් මිලියන 75ක් 80ක් පමණ...
ආර්ථික විද්‍යාවේ දේශපාලනය පිලිබඳ සිල්වාගේ විග්‍රහය
factum
June 16, 2023
කනිෂ්ක ගුණවර්ධන විසිනි "ආර්ථිකය විසින් දේශපාලනය විස්ථාපනය කිරීම නොවේ නම්, ධනවාදය යනු කිසිවක් නොවේ." එක්සත් ජනපදයේ ප්‍රමුඛ මාක්ස්වාදී විවේචකයෙකු වන ෆෙඩ්‍රික් ජේම්සන්ගේ මෙම අදහස, ශ්‍රී ලංකාවේ...
1
...
266
267
268
...
1,101
Page 267 of 1,101
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok