Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
ජනාධිපති මෛත්‍රී නොමඟ ගියේ අතුරලියේ රතන නිසා ද ? ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෙළි වූ කරුණු මෙන්න
පුවත්
June 12, 2023
රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා ඇත්තේ අතුරලියේ රතන ඇතුළු බෞද්ධ භික්ෂූන් සිව් දෙනකු සහ තවත් පිරිසක් විසින් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද...
ගිනි කන්දක් සක්‍රීය වෙයි, දහස් ගණනක් ඉවතට
පුවත්
June 12, 2023
ඊසානදිග පිලිපීනයේ ප්‍රසිද්ධ ගිනි කන්දක් වන මයෝන් ගිනිකන්ද දිගින් දිගටම ලාවා පිටකිරීම හේතුවෙන් 13,000ක පමණ පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කර තිබේ. අවදානම් කලාපය ලෙස සැලකෙන කිලෝමීටර්...
මංගල බස් රථයක් අනතුරට ලක්වීමෙන් දස දෙනෙකු මරුට
පුවත්
June 12, 2023
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට උතුරින් හන්ටර් නිම්නයේ මංගල බස් රථයක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු රෝහල් ගත කර ඇති...
මන්ත්‍රී ඝාතනයට සැක 42කට මහාධිකරණයේ නඩු පවරයි
පුවත්
June 12, 2023
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 42කට එරෙහිව නීති පතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර...
“කඩවර දෙයියෝ”, දැරියකට අතවර කළා යැයි අත්අඩංගුවට
පුවත්
June 12, 2023
“කඩවර දෙවියන්” පැමිණ ඇතැයි පවසමින් පාසල් සිසුවියකට අතවර කළා යැයි සැකපිට, කොකාවැව, අලුත් දිවුල් වැව ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය කපුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අතවරයට...
එකම පවුලේ තිදෙනකු, අනතුරකින් මරු දකී
පුවත්
June 12, 2023
ත්‍රී රෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එකම පවුලේ තිදෙනකු මියගොස් ඇතැයි වරකාපොළ පොලිසිය පවසයි. අද (12) උදෑසන තුල්හිරිය ප්‍රදේශයේ දී මෙම අනතුර...
දේව විශ්වාසයට මුල්තැන. අධ්‍යාපනය දෙවැනි තැනට දමා පාසල් වසා දමයි
පුවත්
June 12, 2023
කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර හේතුවෙන් තතරගම පාසල් තුනක් ජුනි 19 වැනි දා සිට ජූලි 03 වැනි දා දක්වා වසා දැමීමට තීරණය කළ බව තණමල්විල...
තවත් ටියුෂන් පන්තියක සවාරියකින්, සිසුවකුට දිවි අහිමිවෙයි. දින තුනක දී මරණ දෙකක්
පුවත්
June 12, 2023
උපකාරක පන්තියකින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවක් අතරතුර ලග්ගල, කොරපිටිය වැවේ දියනාමින් සිටි පාසල් සිසුවකු ඊයේ (11) සවස දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස...
ලෝක ටෙස්ට් ශූරතාව, ඕස්ට්‍රේලියාවට
ක්‍රීඩා
June 12, 2023
ලෝක ටෙස්ට් ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (11) සමත්විය. ඒ අවසන් මහා තරඟයේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 209කින් පරාජයට පත්කරමිනි. මෙම තරඟයේ දී කාසියේ වාසිය දිනාගත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොසළකා හරියි ?
ක්‍රීඩා
June 12, 2023
ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ වටයට සහභාගී වීමට සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හෝටල් කාමර නොලැබීම හේතුවෙන් පැය 03කට අධික කාලයක්...
විදුලි සේවකයෝ, රජයට අනතුරු අඟවති
පුවත්
June 11, 2023
විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට අදාල පනත වහාම හකුළා නොගන්නේ නම් විදුලිබ මණ්ලඩය සම්බන්ධ සියලු ම වෘත්තීය සමිති ජුනි මස 21 වැනි දා සේවයෙන් ඉවත්ව...
ජනපති මැදුර, අරලියගහ මැදුර බද්දට දී, නව මන්දිර ඉඳිකරන්න ඉඩම් සොයයි
පුවත්
June 11, 2023
ජනාධිපතිට, අගමැතිට, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහා අලුතෙන් ගොඩනැගිලි ඉදිකර දැනට භාවිතා කරන ඓතිහාසික වටිනාකමක් සහිත ගොඩනැගිලි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා යොදාගැනීමට...
1
...
269
270
271
...
1,101
Page 270 of 1,101
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok