Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
ඉම්රාන් ඛාන් අත්අඩංගුවට
පුවත්
May 9, 2023
පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් එරට ආරක්ෂක අංශ විසින් අද (09) අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු අගමැතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉස්ලාමාබාද් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී...
කටානේ ඇඟළුම් හළට ආයෝජනය කළ ඕමාන ජාතිකයාගේ හිත වෙනස් වෙයි
පුවත්
May 9, 2023
දේශපාලනඥයකුගේ ගෝලයන් බව කියන පිරිසකගේ පහරදීමක් හේතුවෙන් තම ආයෝජන සියල්ල නවතා දමා නැවත සිය රට යෑමට සූදානම් වූ ඕමාන ජාතික ව්‍යාපාරික කල්ෆාන් සෙයිඩ් ඔබේදාන්, සහ...
බොරු පැමිණිල්ලෙන්, ජල සම්පාදන ලොක්කා හිරවෙයි
පුවත්
May 9, 2023
ධනංජය ජයසුන්දර මාධ්‍යවේදීන් සිදුකරන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව සෙවීමට පොලිසියට නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් සිවිල් අධිකරණයක නඩුවක් පවරාගන්නා ලෙසත් ගාල්ල මූලස්ථාන පොලිසිය අද (09) ජල...
සමරිසි අයගේ අයිතීන් ආරක්ෂා කිරීමට සරල බහුතරයක් ප්‍රමාණවත්
පුවත්
May 9, 2023
සමරිසි පුද්ගලයන්ගේ අයිතිට හරස්වී ඇති ඇති දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති ඉවත්කිරීමට ඇති හැකියාව පිළිබඳ ශේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (09) පාර්ලිමේන්තුවට දැනුම්...
දික්කසාද සැමියාගේ සහකාරිය ඝාතනය කළ කාන්තාව ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට
පුවත්
May 9, 2023
තම දික්කසාද සැමියා සමඟ ජීවත් වූ කාන්තාවක ඝාතනය කර පළා යමින් සිටි කාන්තවක සහ ඇගේ සහෝරයා ප්‍රදේශවාසීන්ගේ සහය ඇති අද (09) අත්අඩංගුවට ගත් බව...
නිර්නාමික සමාජ මාධ්‍ය ගිණුම් මර්දනය කරයි
පුවත්
May 9, 2023
නිර්නාමික සමාජ මාධ්‍ය ගිණුම් මර්දනය කිරීම සඳහා වියට්නාම රජය නව නීති රෙගුලාසි පැනවීමට කටයුතු සූදානම් කර තිබේ. මාර්ගගත වංචා මැඩලීම සඳහා මෙම පියවර ගෙන ඇති...
කළුතර සිසුවියගේ මරණය සම්බන්ධ ප්‍රධාන සැකකරුට, විවාහ දෙකක් ?
පුවත්
May 9, 2023
කළුතර හෝටලයකින් වැටී මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධ ප්‍රධාන සැකකරු හික්කඩුව ප්‍රදේශයේ සැඟවී සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර...
අතුරුදන් වූ සිසුවාගේ මළ සිරුර බූස්සට ගොඩගසයි
පුවත්
May 9, 2023
බූස්ස මුහුදේ දිය නෑමට ගොස් පසුගිය 07 වැනි දා අතුරුදන් වූ පාසල් සිසුවාගේ මළ සිරුර බුස්ස වෙරළට ගොඩගසා ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බූස්ස...
කළුතර සිසුවියගේ මරණය සම්බන්ධ සැකකරුවන් තිදෙනකු රිමාන්ඩ්. ඇගේ සිරුර සපා කා ඇතැයි ද හෙළිිවෙයි
පුවත්
May 8, 2023
කළුතර හෝටලයකින් වැටී දුම්රිය මාර්ගය අසළ මියගොස් සිටි පාසල් සිසුවියගේ මළ සිරුරු සැඟවීමට ඇය සමඟ පැමිණි අනෙක් තරුණිය සහ ඇගේ පෙම්වතා උත්සාහ ගෙන ඇති...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
May 8, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 11,882ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 885ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 96ක් ඉහළ...
කොංගෝවේ ගංවතුරින් 400කට අධික පිරිසක් මරුට
පුවත්
May 8, 2023
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර පළාතේ ගම්මාන දෙකකට බලපෑ ගංවතුර සහ නායයෑම්වලින් පසු මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළේ...
රිච්මන්ඩ් විදුහලේ දෙමාපියන්ගෙන් සල්ලි ගරන හැටි මෙන්න. කන්නන්ගරගේ පාසලේ නිදහස් අධ්‍යාපනයක් නෑ
පුවත්
May 8, 2023
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ, සෙල්ලම් මිදුලක් සෑදීමට යැයි කියමින් පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ගෙන් රුපියල් 25,000.00 බැගින් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කර ඇත. මේ නීති විරෝධී මුදල්...
1
...
289
290
291
...
1,101
Page 290 of 1,101
Recent articles
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok