Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පාසල් සිසුන් පිරමීඩ ජාවාරමේ. විදුහල්පතිවරුන් පවා හවුල් වෙලා
පුවත්
May 8, 2023
පිරමීඩ වංචා සඳහා පාසල් සිසුන් යොදා ගනිමින් ඔවුන් මාර්ගයෙන් දෙමාපියන් පොළඹවාගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බව මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්මේන්ුව පවසයි. මෙම පිරමීඩාකාර වංචා...
බෝට්ටුවක් පෙරළී 22ක් මරුට
පුවත්
May 8, 2023
ඉන්දියාවේ දකුණු දිග කේරළ ප්‍රාන්තයේ සංචාරක බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය පවසන්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යෑමට ඉඩ ඇති බවයි. අධික...
තෙල් නැතිව දුවන වාහන ලක්ෂ 23ක් ශ්‍රී ලංකාවේ. බලපත්‍ර නොගත් වාහන Black list
පුවත්
May 8, 2023
වසර 05ක කාලයක් ආදායම් බලපත්‍ර ලබාගෙන නැති වාහන සියල්ල අසාදු ලේඛන ගත කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව එම වාහන...
“ප්‍රතිජීවක ගෙන්වීමෙන් රුපියල් මිලියන 500ක් රජයට අහිමිකරලා“ – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
පුවත්
May 8, 2023
සෙෆියුරොක්සීම් නමැති ප්‍රතිජීවක ඖෂධයක් රජයේ රෝහල් සඳහා වැඩි මුදලට මිල දී ගැනීමෙන් රුපියල් මිලියන 500ක් රජයට අහිමිකර ඇතැයි පවසමින් අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය...
ආපදා නිසා මරණ 05යි. පුද්ගලයන් 6,103ක් අවතැන්
පුවත්
May 8, 2023
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මරණ 05ක් සිදුව, පවුල් 1563ක පුද්ගලයන් 6,103ක් අවතැන්ව ඇතැයි වාර්තා වේ. එමෙන් ම තවදුරටත් වැසි ඇතිවිය හැකි බැවින් දිස්ත්‍රික්ක පහකට නාය...
ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරෙයි
පුවත්
May 8, 2023
සෑම රෝහලක් ම ඩෙංගු රෝගීන්ගෙන් පිරී යාමේ අවදානමක් ඇතැයි බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ කායික රෝග වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි. 2017 වර්ෂයේ දී ද එවැනිම තත්වයක් දක්නට...
සීනි මිල වැඩිවූයේ ඇයි ?
පුවත්
May 8, 2023
සීනි මිල නැවත වතාවක් ඉහළ ගොස් තිබේ. මේ වනවිට පිටකොටුව තොඟ වෙළෙඳ සැල්වල සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් අළෙවි වන්නේ රුපියල් 240.00ක මුදලකටය. පසුගිය මාසයේ...
මවගේ දිවි බේරා, පුතාත් පෙම්වතියත් දියයට සැඟවෙයි
පුවත්
May 8, 2023
වේයන්ගොඩ, මැදවත්ත ප්‍රදේශයේ දී, දී ඇල් ඔයේ දිය නාමින් සිටිය දී ඊයේ (07) සවස ගසාගෙන ගිය සිය මව බේරාගැනීමට ජලයට පැන්න පුතාත් ඔහුගේ පෙම්වතියත්...
සිසුවා පැදවූ ජීප් රථය බිහිසුණු අනතුරක. මන්ත්‍රී පුතෙක් දැයි සැකයක් (වීඩියෝ සහිතයි)
පුවත්
May 7, 2023
කොළඹ, බම්බලපිටියේ සමුද්‍ර මාවතේ දී 18 හැවිරිදි සිසුවකු විසින් පදවන ලද අති නවීන ජීප් රථයක් තවත් වාහන දෙකක් අනතුරට පත්කරමින් උඩින් විසි වී ගොස් විදුලි...
ඥාති අක්කයි, මල්ලියි දිය වළකට බිලි වෙයි
පුවත්
May 7, 2023
පදියපැලැල්ලේ, ඉඩම්පිටිය, වඩුවාවල දියවළේ නෑමට ගිය ඥාති අක්කා සහ මල්ලී දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇතතේ මතුරට, කැටයාපතන පදිංචි අයේෂ් ඉඳුවර බැමිණිමුල්ල නමැති...
සුදු හැඳගත් මේ කතෝලික චණ්ඩියා කවුද ?
පුවත්
May 7, 2023
සුදු පැහැති ඇඳුමක් ඇඳගත් කතෝලික පියතුමකු යැයි කියන පුද්ගලයකු කිසියම් නිවසකට පැමිණ එහි සිදුකරන පූජාවක් නතර කරන ලෙස තර්ජනය කර පහරදීමට තැත්කරන දර්ශන සහිත...
ගිනි අවියක් සමඟ ඉන්දීය ගුවන් ආරක්ෂකයෙක් කටුනායක දී අත්අඩංගුවට. ප්‍රශ්නය ගොඩින් බේරාගනී
පුවත්
May 7, 2023
ගුවන් යානයක ආරක්ෂ නිලධාරීවරයකු එම යානයේ ප්‍රධාන නියමුවා සමඟ කටුනායක ගුවන් තොටුපොළේ සංක්‍රමණික මගී පර්යන්තයට නීති විරෝධී ලෙස පැමිණ සිටිය දී අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඉන්දියාව...
1
...
290
291
292
...
1,101
Page 291 of 1,101
Recent articles
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok