Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
හොර සල්ලි මිලියන 1.26ක් සමඟ විශ්වවිද්‍යාල සිසුවකු අත්අඩංගුවට
පුවත්
May 7, 2023
රුපියල් 1,263,500.00ක හොර මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි දෙදෙනකු පයෙි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම සැකකරුවන් දෙදෙනාගෙන් අයෙක් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකි. පලෙයි සේදිසි...
තිදෙනකු සමඟ හෝටලයට ආ පාසල් දැරියගේ නිරුවත් සිරුර රේල් පාරේ
පුවත්
May 7, 2023
කළුතර හෝටලයකට කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු සමඟ පැමිණ එක් තරුණයකු සමඟ කාමරයේ සිටි දැරියකගේ නිරුවත් මළ සිරුර හෝටලය පිටුපස රේල් පාරේ වැටී තිබිය දී...
“සුහුරු පායේ” වෙසක් සතිය
පුවත්
May 7, 2023
මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බත්තරමුල්ල “සුහුරුපාය” පරිශ්‍රයේ දී පසුගිය 02 වැනි දා සිට වෙසක් පුන් පොහොය දිනය දක්වා වෙසක් සතියක් පැවැත්විණි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ...
ථෙරපුත්ත දරුවෝ දින තුනකින් හැදූ තොරණ
පුවත්
May 7, 2023
අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසලේ දරුවන් පිරිසක් විසින් මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොටස් පහකින් සමන්විත අඩි 20ක පමණ තොරණක් නිර්මාණය කර තිබේ. එම විද්‍යාලයේ චිත්‍ර කලා...
සිරිපා වන්දනාව අදින් අවසන්
පුවත්
May 6, 2023
ශ්‍රී පාද වන්දනා කාලය අද (06) වැනි දිනයෙන් අවසන් කෙරිණි. සිරිපා වන්දනා කාලය ආරම්භ වන්නේ සෑම වර්ෂයක ම දෙසැම්බර් මාසයේ උඳුවප් පුන් පොහෝ දිනයෙනි....
රෝහලේ ඔක්සිජන් ටැංකි හොරාගත් මහා ජාවාරමක් හෙළිවෙයි
පුවත්
May 6, 2023
පොළොන්නරුව රෝහලේ ඔක්සිජන් ටැංකි පිට පළාත්වලට ගෙන ගොස් විකුණූ සෞඛ්‍ය සේවකයකු ඇතුළු 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔවුන් ඔක්සිජන් ටැංකි 80ක් සොරාගෙන විකිණීමට...
තුන්වැනි චාර්ල්ස් කිරුළු පළදයි. වයස්ගතම රජු වාර්තාවත් ඔහුට
පුවත්
May 6, 2023
බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල්ස් රජු අද (06) ලන්ඩන් නගරයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී කිරුළු පැළඳුවේය. දෙවැනි එලිසබෙත් රැජින වසර 70ක කාලයක් බ්‍රිතාන්‍ය කිරුළ දරා ඇගේ මරණයෙන් පසු...
වෙසක් දා, දායකයෝ හිමිනම කණුවක ගැටගසති. පොලිසිය එනතුරු කිසිවෙකු හිමියන් බේරා නොගනී
පුවත්
May 6, 2023
වෙසක් පොහෝ වූ ඊයේ (05) අලුයම, මැදවච්චියේ විහාරස්ථානයක හිමිනමක් දායකයන් පිරිසක් විසින් කණුවක බැඳ දමා ගොස් තිබූ බවත් පොලිසිය ගොස් හිමියන් ඉන් මුදවාගත් බවත්...
තොරතුරු ඉල්ලූ මාධ්‍යවේදියාට එරෙහිව, ජල සම්පාදනයෙන් පොලිසියට පැමිණිල්ලක්. පොලිසියත් බැරි වැඩකට අත ගසයි
RTI
May 6, 2023
ධනංජය ජයසුන්දර විසිනි ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය වෙත 2016 අංක 12 දරණ තොරතුර පනත යටතේ තොරතුරු අයදුම් පත්‍රයක් යොමුකළ මාධ්‍යවේදියකුට එරෙහිව...
ආණ්ඩුකාරවරු තිදෙනකුට ඉල්ලා අස්වන්න යැයි කියයි
පුවත්
May 6, 2023
පළාත් ආණ්ඩුකාවරු තිදෙනකුට ඉල්ලා අස්වන්න යැයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දීමක් කර තිබේ. උතුර, සබරගමුව හා නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට මෙම දැනුම් දීම කර ඇත. ජනාධිපතිවරයකු පත්...
බුදු පිළිමයක් අසළ බිළිඳා දමා පළාගිය මව අත්අඩංගුවට
පුවත්
May 5, 2023
වත්තේගම, ඇලකඩුව මාර්ගයේ මලියදේව ලෙන් විහාරය ඉදිරිපිට බුදු පිළිමයක් යටින් බිළිඳු දරුවකු තබා පලාගිය බවට සැකපිට මවක අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන...
වැලිගම දී දරුවන් දෙදෙනකුට දිවි අහිමිවුණේ, ප්‍රාදේශීය සභාවේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ වරදින් ?
පුවත්
May 5, 2023
අහිංසක දරුවන් ඇතුළු පුද්ගලයන්ගේ ජීවිත දුම්රිය අනතුරුවලින් අහිමිවීමේ දී එහි වරදින් වැඩි කොටසක් දුම්රිය දෙපාර්තමෙන්තුව සහ අනිකුත් රාජ්‍ය ආයතන බාරගත යුතු බව ගාල්ල නාගරික...
1
...
291
292
293
...
1,101
Page 292 of 1,101
Recent articles
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok