Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
බුදු පිළිමයක් අසළ බිළිඳා දමා පළාගිය මව අත්අඩංගුවට
පුවත්
May 5, 2023
වත්තේගම, ඇලකඩුව මාර්ගයේ මලියදේව ලෙන් විහාරය ඉදිරිපිට බුදු පිළිමයක් යටින් බිළිඳු දරුවකු තබා පලාගිය බවට සැකපිට මවක අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන...
වැලිගම දී දරුවන් දෙදෙනකුට දිවි අහිමිවුණේ, ප්‍රාදේශීය සභාවේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ වරදින් ?
පුවත්
May 5, 2023
අහිංසක දරුවන් ඇතුළු පුද්ගලයන්ගේ ජීවිත දුම්රිය අනතුරුවලින් අහිමිවීමේ දී එහි වරදින් වැඩි කොටසක් දුම්රිය දෙපාර්තමෙන්තුව සහ අනිකුත් රාජ්‍ය ආයතන බාරගත යුතු බව ගාල්ල නාගරික...
අධ්‍යාපන කාර්යාලයක්, රාජකාරී වෙලාවේ පෙහෙවස් සමාදන් වෙයි. රාජකාරී පැහැර හැරලා
පුවත්
May 5, 2023
වෙසක් පොහොයට රාජ්‍ය සේවකයන්ට ආගමික කටයුතු වල නිරතවීම සඳහා රජයේ නිවාඩු දින දෙකක් වෙන්කර තිබිය දී ඊයේ (04) මහනුවර අධ්‍යාපන කලාප කාර්යාලයේ සේවක සේවිකාවෝ රාජකාරී...
පාසලේ වෙඩි තැබීමෙන් ගුරුවරුන් හතර දෙනකු මරුට
පුවත්
May 5, 2023
පකිස්ථානයේ වයඹ දිග කුරම් දිස්ත්‍රික්කයේ පාසලක සිදුවූ වෙඩිතැබීමකින් ගුරුවරුන් ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති. තාරි මංගල් රජයේ උසස් පාසලේ කාර්ය මණ්ඩල කාමරය...
කටුනායකට ආ ගුවන් යානා මත්තලට යොමුකරයි
පුවත්
May 5, 2023
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්, කටුනායක ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට නොහැකි වූ යානා දෙකක් මත්තල ගුවන්තොටුපොළට යොමුකර තිබේ. ඊයේ (04) රාත්‍රී කටුනායක ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් හටගැනීම හේතුවෙන් එලෙස සිදුකර ඇත....
රට යන සිහින මැවූ කතුන් 170ක් අමාරුවේ වැටිලා
පුවත්
May 5, 2023
විදේශ රැකියා සොයා ගොස් ජාවාරම්කරුවන්ට ගොදුරු වූ කාන්තාවන් 170ක් 2023 වර්ෂයේ පළමු මාස තුනේ දී හමු වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. එම කාන්තාවන්...
සිරකරුවන් 988 දෙනකුට නිදහස ලැබෙයි
පුවත්
May 5, 2023
බන්ධනාගාර රැඳවූවන් 988 දෙනකු අද (05) වෙසක් පොහොය නිමිත්තෙන් නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල...
ඥානාංග ගුණවර්ධන දිවි සැරිය නිමා කරයි
පුවත්
May 4, 2023
ප්‍රවීන රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන අද (04) අභාවප්‍රාප්ත වූයේය. කලක සිට ඔහු රෝගාතුරව සිටි බව පවුලේ ඥාතීන් පවසයි. ඔහුගේ දේහය හෙට (05) සහ අනිද්දා...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
May 4, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 4,391ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 252ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 30ක් ඉහළ...
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු තීරණය කරයි
පුවත්
May 4, 2023
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා තම සහභාගීත්වය ලබාදීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. අද (04) පැවැති විධායක සභා රැස්වීමේ දී...
ජනාධිපති අරමුදලේ, පාලක සභාව වසර හතරකට පසු රැස්වෙයි
පුවත්
May 4, 2023
ජනාධිපති අරමුදලේ පාලක සභාව ඊයේ (03) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්රධාන්තවයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්විය. ජනාධිපපති අරමුලේ පාලක මණ්ඩලය මෙලෙස රැස්වී ඇත්තේ වසර 04ට පසු වීම...
ඇල්පිටියේ දී කාන්තාවක් මියගිය අනතුර සැළසුම් සහගත ඝාතනයක්. පොලිසිය සැමියා අල්ලයි
පුවත්
May 4, 2023
බිරිඳගේ රක්ෂණ මුදල් ලබාගැනීමේ අපේක්ෂාවෙන් මිතුරකුගේ වාහනයකට යටකර සිය බිරිඳ ඝාතනය කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙගන ඇත්තේ ගාල්ලේ පදිංචි...
1
...
292
293
294
...
1,101
Page 293 of 1,101
Recent articles
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
පුවත්
October 12, 2026
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
පුවත්
October 12, 2026
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok