Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
තවත් වසංගතයක් රට පුරා පැතිරෙයි. දැනටමත් රෝගීන් 30,000ට ආසන්නයි
පුවත්
May 2, 2023
උණ වැළඳී දින දෙකක් පවතින්නේ නම් හැකි ඉක්මණින් ඩෙංගු සඳහා පරීක්ෂාව සිදුකරගන්නා ලෙස සෞඛ්‍ය අංශ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙයට හේතු වී ඇත්තේ ඩෙංගු ත්‍රී වයිරස්...
බසය ඇළට යයි. මගීහු ඉනිමඟකින් ගොඩට එති
පුවත්
May 2, 2023
හංවැල්ලේ සිට මීගමුව දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් මිරිස්වත්ත - වතුරුගම මාර්ගයේ ඉදුරුගල්ල ප්‍රදේශයේ දී අද 02) උදෑසන 6.30ට පමණ බෝක්කුවකට පෙරැළීමෙන් මගීන් කිහිප...
ගෑස් මිල අඩුකළේ නෑ. අඩුකිරීමේ බලාපොරොත්තුවක් විතරයි
පුවත්
May 2, 2023
ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල මෙම සතිය තුළ රුපියල් 100 කින් පමණ පහත දමන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. එම...
ඉන්දියන් සාගරයේ වටිනාකම් නංවන්න, ජාත්‍යන්තර සහයෝගීතාවකට Factum මුලපුරයි
factum
May 2, 2023
සමුද්‍රීය සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික සංවාදයක් ෆැක්ටම් ආයතනයේ සංවිධානයෙන් පසුගිය ඉරිදා (30) කොළඹ දී පැවැත්විණි.ශ්‍රී ලංකාව, බංග්ලාදේශයේ සාමය සහ ආරක්ෂක අධ්‍යයනය ආයතනය (BIPSS) සහ මාලදිවයිනේ...
වීසා දෙන බව කී හොර වෙබ් අඩවි රැසක් මෙන්න
පුවත්
May 2, 2023
ඉන්දියාවට ඊ-වීසා ලබාදෙන බව පවසමින් වංචා සහගත ලෙස පවත්වාගෙන යන වෙබ් අඩවි ලේඛනයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ...
තෙල් දීමේ කෝටා ක්‍රමය ඉවතට ?
පුවත්
May 2, 2023
තමන්ට අවශ්‍ය තරම් ඉන්ධන ලබාගැනීට හැකිවන පරිදි ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. මේ වනවිට රටේ විදේශ මුදල් සංචිත තිබීමත්, උද්ධමනය අඩුවෙමින් තිබීමත්...
ශ්‍රී ලංකාව යළි කොරෝනා අවදානමක
පුවත්
May 2, 2023
ශ්‍රී ලංකාව තුළ නැවත වතාවක් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම සහ කොරෝනා මරණ සිදුවීම ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මේ පිළිබඳ සෞඛ්‍ය අංශ වහාම මැදිහත්...
ඡන්ද අපේක්ෂක රාජ්‍ය සේවකයන් යළි සේවයේ පිහිටුවයි
දේශපාලනය
May 2, 2023
පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකත්වය බාරදුන් රාජ්‍ය සේවකයන් නැවත සේවයේ පිහිටුවන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි. ඒ අනුව එම අපේක්ෂකයන් තම ඡන්ද කොට්ඨාසයෙන් පිටත...
පෙරටුගාමී මැයි රැළිය
පුවත්
May 2, 2023
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.
ශ්‍රීලනිප මැයි රැළිය
දේශපාලනය
May 2, 2023
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය අද (01) මහනුවර නගරයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
උත්තර ලංකා සභාගයේ මැයි රැළිය
දේශපාලනය
May 2, 2023
උත්තර ලංකා සභාගයේ මංගල මැයි රැළිය අද (01) කොළඹ හයිඩ් පිපටියේ දී පැවැත්විණි. “රට විකුණන පරගැති පාලනයට එරෙහි වෙමු” යන තේමාව යටතේ පැවැති මෙම රැළිය...
සජබ මැයි රැළිය
දේශපාලනය
May 2, 2023
සමගි ජන බලවේගයේ මැයි දින රැළිය අද (01) කොළඹ ඒ.ඊ.ගුණසිංහ ක්‍රීඩාංගණයේ දී “වැඩබිමෙන් ඇරඹෙන මව්බිමේ අරගලය” යන තේමාව යටතේ පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්...
1
...
294
295
296
...
1,101
Page 295 of 1,101
Recent articles
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
පුවත්
October 12, 2026
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
පුවත්
October 12, 2026
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok