Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
එජාප මැයි රැළියට රනිල් නෑ. කතාව Zoom ඔස්සේ
දේශපාලනය
May 1, 2023
එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය අද (01) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. “2048 ජයගමු” යන තේමාව යටතේ පැවැති මෙම රැළියට එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති...
පොහොට්ටුවේ මැයි රැළිය
දේශපාලනය
May 1, 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ “අභියෝග බිඳ අභිලාෂ ජයගමු” යන තේමාව යටතේ බොරැල්ල කැම්බල් පිටියේ දී අද (01) මැයි රැළියක් පැවැත්වීය. එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද...
ජවිපෙ මැයි රැළිය
දේශපාලනය
May 1, 2023
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද මැයි රැළිය අද (01) කොළඹ විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට දී පැවැත්විණි කොළඹ බීආර්සී පිටියේ සිට සවස 2.30ට පඹණ...
වරාය ආරක්ෂකයන්ගේ වෙඩි තැබීමකින් 08 දෙනකු රෝහලේ
පුවත්
May 1, 2023
කොළඹ වරහා හරහා ඉඳිකරමින් තිබෙන අධිවේගී මාර්ගයේ ගබඩාවකින් භාණ්ඩ සොරාගැනීමට පැමිණි පිරිසකට වරාය ආරක්ෂක නිලධාරීන් වෙඩි තැබීමෙන් 08 දෙනකු රෝහල්ගත කර ඇති බවත් එක්...
කළුතර දෙවිදුහල් ක්‍රිකට් ගැටුම ගුටි පොරයකින් කෙළවර වේ. උපනායක සිසුවා දැඩි සත්කාරයට
පුවත්
May 1, 2023
කළුතර තිස්ස ජාතික පාසල සහ කළුතර මහා විද්‍යාලයට අතර අද (01) පැවැති එක්දින ක්‍රිකට් තරඟය අවසානයේ ඇති වූ ගැටුමකින් කළුතර තිස්ස කණ්ඩායමේ උප නායකයා බරපතල...
ක්‍රිකට් ක්‍රීඩාව ඝාතනයකින් කෙළවර වෙයි
පුවත්
May 1, 2023
ක්‍රිකට් තරඟයක් අතරතුර ඊයේ (30) ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් අද (01) උදෑසන පුද්ගලයකුට යකඩ පොළුවලින් පහර දී කපා කොටා ඝාතනය කර ඇතැයි නොරොච්චෝලේ පොලිසිය...
ගවයන් දෙදෙනකු, යුද සෙබළාට සහ තරුණයකුට මරු කැදවයි
පුවත්
May 1, 2023
හොරොව්පතාන, වව්නියාව මාර්ගයේ, කිව්ලපතාන ප්‍රෙද්ශයේ දී මෝටර් රථයක් ගවයන් දෙදෙනකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් හමුදා සාමාජිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අලුත්වත්ත, මරදන්කඩවල පදිංචි...
ජී.ආර්.පෙරේරා දිවි ගමන නිමා කරයි
පුවත්
May 1, 2023
රංගන ශිල්පී ජී.ආර්.පෙරේරා අද (01) උදෑසන අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 83 වැනි වියේ පසු වූ ඔහු දීර්ඝ කාලයක් පුරා රෝගීව සිටි බව පවුලේ ඥාතීන්...
එන්නතකින් බිරිඳ මැරීමට තැත් කළ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට
පුවත්
May 1, 2023
ඉන්සියුලින් අධි මාත්‍රාවක් ශරීරගත කර බිරිඳ මරාදැමීමට තැත්කළා යැයි සැකපිට වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය රෝහලේ සේවයකරන 33 හැවිරිදි...
පාසල් සිසුවියක අනතුරට ලක්කර, පළාගිය යතුරුපැදිකරු සොයයි
පුවත්
May 1, 2023
ගාල්ල නගරයේ සමුද්‍ර මාවතේ දී ඊයේ (30) දහවල් 11.35ට පමණ පාසල් ශිෂ්‍යාවක අනතුරට ලක්කරමින් පළාගිය යතුරුපැදි කරුවකු අත්අඩංගුවට ගැනිමට සොයන බව ගාල්ල මූලස්ථාන පොලිසිය...
රටක අධ්‍යාපන දිශානතිය වෙනස් කළ විදුහලක, උරුම කෞතුකාගාරය
පුවත්
May 1, 2023
ශ්‍රී ලංකාවේ ආරම්භ වූ පැරණිතම පාසල් අතරින් එකක් වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ RICHMOND HERITAGE MUSEUM නමින් කෞතුකාගාරයක් අද (01) සවස 1.30ට විවෘත වෙයි. රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු...
තෙල් මිල අඩුකරයි
පුවත්
April 30, 2023
ඉන්ධන වර්ග හතරක මිල අද (30) මධ්‍යම රාත්‍රිෙය් සිට අඩුකළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 135.00කින් අඩුකර ඇති...
1
...
295
296
297
...
1,101
Page 296 of 1,101
Recent articles
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
පුවත්
October 12, 2026
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
පුවත්
October 12, 2026
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok