Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
අධික උණුසුම සමඟ මානසික සංකූලතා වැඩිවීමක්
පුවත්
April 21, 2023
මේ දිනවල රටේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මානසික සංකූලතා ඇතිවිය හැකි බව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේසඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි. දැඩි උණුසුම හේතුවෙන් විශාදය, කාංසාව...
“උසස් පෙළ දරුවන් සමඟ ප්‍රශ්නයක් නෑ. වැටුප රුපියල් 20,000ක් නෑ. බෙහෙත් ගන්න වැටුප මදි”
පුවත්
April 21, 2023
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප බෙහෙත් ගන්නත් ප්‍රමාණවත් නැතැයි ද, රුපියල් 20,000.00ට වඩා අඩු වැටුප් ලබාගන්නා විශාල පිරිසක් සිටින්නේ යැයි ද විශ්වවිද්‍යාල අචාර්යවරු අද (21) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ...
ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයක්. හමුදාවේ 05ක් මරුට
පුවත්
April 21, 2023
ඉන්දීය හමුදා සාමාජිකයන් 05 දෙනකු ත්‍රස්ත ප්‍රහාරයකින් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. කාශ්මීරයේ, හිමාල කඳුකර ප්‍රදේශයේ මේ ප්‍රහාරය සිදුව ඇත. ප්‍රහාරයෙන් තවත් සෙබළුන් කිහිප දෙනකු...
රුසියානු ප්‍රහාරක යානා රුසියානු නගරයකට ම පහර දෙයි
පුවත්
April 21, 2023
රුසියානු ප්‍රහාරක ජෙට් යානායක් විසින් රුසියාවේ බෙල්ගොරොඩ් නගරයට ඊයේ (20) රාත්‍රී ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇත්තේ...
පාස්කු ප්‍රහාරය, සැමරුමකට සීමාකෙරුණු, බිහිසුණු කුමන්ත්‍රණයක් ද ?
පුවත්
April 21, 2023
තම ආගමික විශ්වාසයන් අනුව දේව මෙහෙයකට සහභාගී වෙමින් සිටි කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් 277 දෙනකු මරණයට පත්කරමින් ළමුන් සිය ගණනකට සිය දෙමාපියන් ද, දෙමාපියන්ට...
පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ජන පවුර අද
පුවත්
April 21, 2023
පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 04ක් සම්පූර්ණවන අද (21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරීමට සැළසුම් කර...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
April 20, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 10,802 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 933ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 12ක් පහළ...
ආධාර ලබාගැනීමට ගොස් 78දෙනකු මරුට
පුවත්
April 20, 2023
යේමනයේ අගනුවර වන සනා හි ආධාර ලබා ගැනීම සඳහා පාසලකට රැස්ව සිටි පිරිසක් තෙරපීමට ලක්වීමෙන් 78දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර ළමුන්...
කිරිවත්තුඩුවේ පිස්සු බල්ලෝ. සපා කෑ තිදෙනෙක් රෝහලේ
පුවත්
April 20, 2023
ජලභීතිකා රෝගය වැළඳුණු බල්ලකු සපාකෑම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයකුගේ මුහුණේ සැත්කමක් ද කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග...
රඹුක්කන වෙඩි තැබීම සම්බන්ධ මානව හිමිකම් කොමිසමේ වාර්තාවෙන් පොලිසිය අමාරුවේ
පුවත්
April 20, 2023
රඹුක්කන නගරයේ දී පසුගිය 2022 අප්‍රේල් මස 19 වැනි දින පැවැති මහජන උද්ඝෝෂණයක දී පොලිස් පහරදීමෙන් පුද්ගලයකු මියයාම සහ පොලිසිය එම අවස්ථාවේ දී ක්‍රියාකළ...
අපට නොපෙනෙන අති දුර්ලභ සූර්යග්‍රහණය
පුවත්
April 20, 2023
ඉතාමත් කලාතුරකින් සිදුවන දෙමුහුන් සූර්යග්‍රහණයක් අද උදෑසන 7.04 ට ආරම්භ වී දහවල් 12.29ට අවසන් වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ...
ආණ්ඩුවේ රිලා නැටුම ?
පුවත්
April 19, 2023
චීන රජය හෝ චීන සමාගමක් හෝ ශ්‍රී ලංකාවෙන් රිලව් ඉල්ලා නැතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිළිව ප්‍රකාශ කර තිබිය දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර රිලව්...
1
...
301
302
303
...
1,101
Page 302 of 1,101
Recent articles
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පුවත්
October 13, 2026
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
පුවත්
October 12, 2026
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
පුවත්
October 12, 2026
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok