Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
ගම හරහා දිවූ අයියාගේ සහයට ගිය මල්ලී නොඑන ගමන් යයි
පුවත්
April 22, 2023
අවුරුදු උත්සවයක මැරතන් තරඟයකට එක්ව සිටි තම අයියාගේ සහයට ගිය 10 හැවිරිදි මල්ලී හදිසි රෝගී තත්වයකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කැකිරාව, පලාගල, හෙට්ටියාව...
ලිංගික අල්ලස් ඉල්ලන ලොක්කන් නිසා, නිවේදිකවා රස්සාව අතහැර යයි
පුවත්
April 22, 2023
ලිංගික අල්ලස් ඉල්ලන ප්‍රධානීනගෙන් ගැලවීමක් නැතැයි ද පාලන අධිකාරීය තම පැමිණිලි වෙනුවෙන් යුක්තිය ඉටු නොකරන්නේ යැයි ද කියමින් ස්වාධීන රූඵවාිනියේ ප්‍රවෘත්ති නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර...
අකුරණ ප්‍රහාරයක් ගැන බුද්ධි තොරතුරක් තිබී නෑ. දුරකථන ඇමතුමකට හමුදාව යොදවලා
පුවත්
April 22, 2023
අකුරණ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකියැයි බුද්ධි අංශයට ලැබුණු තොතරු ලැබී ඇතැයි කියමින් යුද හමුදාව පවා යොදවා ඇත්තේ තනි පුද්ගලයකු විසින් 118 හදිසි ඇමතුම් අංකයට...
පොහොට්ටුවේ සභාපති ධූරය භික්ෂුවකට
පුවත්
April 22, 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ලෙස උතුරාවල ධම්මරතන පත්කර ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් කීවේය. එම පක්ෂයේ 2023 වර්ෂය සඳහා වන මහ සභා...
නිවසක පස් දෙනෙක් කපා කොටා ඝාතනය කරලා
පුවත්
April 22, 2023
යාපනයේ ඩෙල්ෆ් දූපතේ ජැටිය ආසන්න නිවසක පුද්ගලයන් 05 දෙනකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. අද (22) අලුයම මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරන...
“දිනමිණ වාර්තාව ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න” නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලයි
පුවත්
April 22, 2023
සියදිවි නසා ගැනීම් වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදයේ පිළිගත් ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් සහ මාධ්‍ය ආචාරධර්ම පවා නොතකා හරිමින් දිනමිණ පුවත්පත පසුගිය අප්‍රේල් 20 වැනි දා සිය...
IMF වැඩසටහන සාර්ථක ද ? අසාර්ථක ද ? මීටරයෙන් බලමු
පුවත්
April 21, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව කටයුතු කිරීමේ දී එහි ප්‍රගතිය මැනිය හැකි කැපවීම්වලින් 25%ක් මාර්තු මාසය වනවිට සම්පූර්ණ කර ඇති බවත්, එක් ප්‍රධාන කැපවීමක් සම්පූර්ණ කිරීමට...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
April 21, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 10,692ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 966ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 18ක් පහළ...
උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කරයි
පුවත්
April 21, 2023
උසස් පෙළ විභාගයේ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (21) ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසයි. ඒ අනුව හින්දු ධර්මය,...
පාසල් දැරියන්ගේ අඩ නිරුවත සෙවූ, හමුදා මේජර්ට බස් මගීන්ගෙන් ප්‍රහාරයක්. පොලිසියට පැමිණිල්ලක් නැතිලු
පුවත්
April 21, 2023
කතරගම බසයකට ගොඩ වූ පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකුගේ අඩ නිරුවත් දර්ශන තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ යුද හමුදා මේජර්වරයකුට බස් මගීන් විසින් පහර දී හබරාදුව පොලිසිය...
අධික උණුසුම සමඟ මානසික සංකූලතා වැඩිවීමක්
පුවත්
April 21, 2023
මේ දිනවල රටේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මානසික සංකූලතා ඇතිවිය හැකි බව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේසඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි. දැඩි උණුසුම හේතුවෙන් විශාදය, කාංසාව...
“උසස් පෙළ දරුවන් සමඟ ප්‍රශ්නයක් නෑ. වැටුප රුපියල් 20,000ක් නෑ. බෙහෙත් ගන්න වැටුප මදි”
පුවත්
April 21, 2023
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප බෙහෙත් ගන්නත් ප්‍රමාණවත් නැතැයි ද, රුපියල් 20,000.00ට වඩා අඩු වැටුප් ලබාගන්නා විශාල පිරිසක් සිටින්නේ යැයි ද විශ්වවිද්‍යාල අචාර්යවරු අද (21) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ...
1
...
300
301
302
...
1,101
Page 301 of 1,101
Recent articles
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
පුවත්
October 12, 2026
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
පුවත්
October 12, 2026
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok