spot_img
spot_img

Author: Editor Rata

අධිවේගයේ ආදායම අධික වෙයි

ගත වූ අප්‍රෙල්  15 වැනි දා අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 35කට ආසන්න (ලක්ෂ 349.74ක්) යැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 14 වැනි දා මධ්‍යම රාත්‍රී 12.00...

අලුත් අවුරුද්දේ 50,000කට රැකියා අහිමි වෙයි ?

මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියා රැසක් බරපතල අවදානමකට ලක්ව ඇතැයි වාර්තා‍ වේ. නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු පවසන්නේ ආයෝජන මණ්ඩලයේ ඇඟළුම් කර්මාන්තශාලා සහ කුඩා සහ මධ්‍ය...

රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර දේශපාලකයකු ඝාතනය කරයි

රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර ඉන්දීය දේශපාලනඥයකු සහ ඔහුගේ සොහොයුරා වෙඩි තැබීමකින් ඝාතනය වී ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ උත්තර් ප්‍රාන්තයේ හිටපු දේශපාලනඥයකු වන අතීක් අහ්මඩ්...

නෙළුවේ දී අතුරුදන් දරුවාගේ මළ සිරුර හමුවෙයි

නෙළුව ප්‍රදේශයේ දී ඊයේ (15) සවස අතුරුදන් වූ තුන් හැවිරිදි දරුවාගේ මළ සිරුර දොළක තිබී හමු වූ බව පොලිසිය පවසයි. මෙම දරුවා තම පියා සමඟ පියාගේ ගමේ...

පාරේ සිටි බල්ලා, තරුණයකු නොඑන ගමන් යවා තවත් දෙදෙනකු රෝහලට යවයි

පාර හරහා පැන්න බල්ලකු ගැටීමෙන් අනතුරට ලක් වූ යතුරුපැදියක සිටි තරුණයකු මියගොස් ඇතැයි මිහින්තලය පොලිසිය පවසයි. මෙලෙස මිය‍ගොස් ඇත්තේ මිහින්ත‍ලය, නාමල් වැව පදිංචි අශේන් ඉසුරු නමැති 24...

පාසල් ආරම්භය ගැන නිවේදනයක්

සියලු ම රජයේ පාසල් සහ රජයේ අනුමත පාසල් හෙට (17) ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ‍ මේ අතර අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම...

ශ්‍රී ලංකාව පහරදීම තෝරාගනී

ශ්‍රී ලංකාව සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක...

නෙළුවේ දී දරුවෙක් අතුරුදන්, සොයාගැනීමට උදව් අවශ්‍යයි

නෙළුව ප්‍රදේශයේ දී තුන් හැවිරිදි පිරිමි දරුවකු ඊයේ (15) අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙසෙ අතුරුදන්ව ඇත්තේ මතුගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සේවය...

ගාල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

ගාල්ල, දඩල්ලේ  සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ දඩල්ල මහමුදලි මාවත පදිංචි නොරගල් රොෂාන් නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි. දඩල්ල ප්‍රදේශයේ...

පුද්ගලික ණය හිමියන් ශ්‍රී ලංකාවට අවස්ථාවක් දෙයි ද ?

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පුද්ගලික ණය හිමියන් විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය යෝජනාවක් ඉදිරිපත්කර තිබේ. එහි සඳහන් කරුණු මෙතෙක් මාධ්‍යයට හෙළ කර නැත. කෙසේ වෙතත්...

අවුරුදු මේසේ වියදම 2.4 ගුණයකින් වැඩි වෙලා

කොරෝනා වසංගතය හේතුවෙන් රට සම්පූර්ණයෙන් හෝ ‍ප්‍රදේශ වශයෙන් වසා දැමීමට පෙර අවසන්වරට සමස්ත ශ්‍රී ලංකාවට එක සේ අවුරුදු සැමරූ 2019 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ...

ඇමෙරිකා තානාපතිනිය, රබන් පදයෙන් සුබ නව වසරකට පැතුම් ගෙන එයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ජුලී චන්ග් උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රබන් පද වයමින් ශ්‍රී ලාංකීය ජනතාවට සුබ නව වසරක් ප්‍රාර්ථනා කළාය....

Recent articles

spot_img
error: Content is protected !!