Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
මිල්කෝ සමාගමේ කිරිපිටි නරක් වෙලා. සතුන්ට දෙන්න කෝටි 10ක අල්ලසක් අරන් ?
පුවත්
January 31, 2023
නරක් වූ කිරිපිටි තොගයක් සත්ව ආහාර නිෂ්පාදනය ලබාදීම සඳහා රුපියල් කෝටි 10ක අල්ලසක් ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්යාංශය පරීක්ෂයක් ආරම්භ කර තිබේ. මෙම අල්ලස් ලබාගෙන ඇත්තේ...
වසන්ත මුදලිගේ නිදහස්. පොලිසිය අධිකරණයට බොරු සාක්ෂි ඉදිරිපත් කරලා
පුවත්
January 31, 2023
අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබීම වරදක් බව තීරණය කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
January 31, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (31) දිනයේ ගනුදෙනු 16,948ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,723ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 24ක් පහළ...
“විදුලිය නැතිවත් ළමයි විභාග ලියයි” – අධ්යාපන ඇමති
පුවත්
January 31, 2023
විභාගයට ලියන දරුවන්ට විදුලි ආලෝකය අවශ්ය නැති බවට හැඟවෙන කතාවක් අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත පවසයි. ඔහු කියා සිටින්නේ ට්රාන්ස්පෝමර් ගිනි තබා විනාශ කර නිවසක විදුලි...
පුද්ගලයන් 8,451ක් ජනවාරියේ ඩෙංගුවලට ගොදුරු වෙලා. දෙවැනි කාණ්ඩයේ පැතිරීම වැඩියි
පුවත්
January 31, 2023
ජනවාරි මාසයේ දී පමණක් ඩෙංගු ආසාදිතයන් 8,451ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්රජා සෞඛ්ය විශේෂඥ වෛද්ය අනෝජා ධීරසිංහ පවසයි. ඇය පවසන්නේ ඩෙංගු රෝගීන්ගේ...
ධීවර කටයුතු නැවැත්වීමට උපදෙස්
පුවත්
January 31, 2023
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද (31) සිට නැවත දැනුම් දෙනතුරු සියලු ම ධීවර කටයුතුවලින් ඈත්වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කාලගුණ විද්යා...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
January 30, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 16,156ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,657 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 69ක් පහළ...
සිවුරු ගලවා, සූර් වූ, භික්ෂූන් 06ක් අත්අඩංගුවට
පුවත්
January 30, 2023
සාමාන්ය තරුණයන් ලෙස සැරසී, අධික ලෙස බීමතින් මහනුවර නගරයේ අශෝබන ලෙස හැසිරෙමින් සිටි භික්ෂූන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට...
මුස්ලිම් පල්ලියේ පිපිරීමකින් 28 දෙනකු මරුට
පුවත්
January 30, 2023
පකිස්ථානයේ පෙෂාවර් නගරයේ මුස්ලිම් පල්ලියක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. පල්ලිය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන විට පිපිරීම සිදු වූ අතර...
ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් නීතිපති දුන් නිර්දේශය මෙන්න
පුවත්
January 30, 2023
ඕස්ට්රේලියාවේ අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තුරු ධනුෂ්ක ගුණතිලකට සියලුම ආකාරයේ ක්රිකට් තහනම් කිරීමට නීතිපති නිර්දේශය ලැබී ඇතැයි ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ පවසයි. ඕස්ට්රේලියාවේ සංචාරයක් අතරතුර එරට...
එක්ස්ප්රස් පර්ල් ගොඩ ගනී
පුවත්
January 30, 2023
ශ්රී ලංකාව අවට මුහුදට දැඩි බලපෑමක් සිදුකරමින් විනාශ වූ එක්ස්ප්රස් පර්ල් නෞකාවේ සුන්බුන් කපා ගොඩට ගෙන ඉවත්කිරිමේ කටයුතු ආරම්භ වී ඇතැයි සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. මෙම...
මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනය කළේ ඩුබායි සිට ?
පුවත්
January 30, 2023
මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනය තර්ජනය කරමින් දුරකථන ඇමතුම් ලබා දී ඇත්තේ ඩුබායි රාජ්යයේ සිට බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ...
1
...
346
347
348
...
1,102
Page 347 of 1,102
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok