Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
වෛද්ය සභාවේ පත්වීම්වලට එරෙහිව අධිකරණ නියෝගයක්
පුවත්
January 26, 2023
හිටපු සෞඛ්ය අමාත්ය පවිත්රදේවී වන්නිආරච්චි විසින් ශ්රී ලංකා වෛදය සභාවට කරන ලද පත්වීම් බල රහිත කරමින් අභියාචනාධිකරණය අද (26) රීට් ආඥාවක් නිකුත් කළේය. ඒ අනුව...
බදු අයකිරීමට එරෙහිව, සියලු බැංකු සේවකයෝ පාරට බසිති
පුවත්
January 26, 2023
උපයන වැටුපට සාපේක්ෂව අයකරනු ලබන බදු මුදල අඩුකරන ලෙස ඉල්ලා රට පුරාම බැංකු සේවකයෝ අද (26) දහවල් උද්ඝෝෂණවල නිරතවූහ. ඔවුන් පවසන්නේ තම වැටුපෙන් අති විශාල...
බදු සල්ලි බිලියන ගණන් පිල්ලි ගහලා ? විගණකාධිපතිටත් විස්තර දෙන්න බෑ කියයි
පුවත්
January 26, 2023
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරිමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට යැයි පවසමින් ඒ සඳහා මෘදුකාංගයක් සෑදීමට යැයි කියමින්, රුපියල් කෝටි 1,000ක් හෙවත් රුපියල් බිලියනයක්...
15 හැවිරිදි දැරිය බිහිකළ දරුවා මියගියා ද ? මැරුවා ද ?
පුවත්
January 26, 2023
එරාවුර් ප්රදේශයේ පාසලක 10 වැනි ශ්රේණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරියක විසින් ප්රසූතකරන ලද දරුවකු මරා දැමූවේ ද උපතේ දී මියගියේ ද යන්න සොවීම...
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි
පුවත්
January 26, 2023
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන පී.එම්.එස්.චාල්ස් ඊයේ (25) ඉල්ලා අස්වූ බව කීවාය. තමන් ඒ පිළිබඳ ලිපියක් මගින් ජනාධිපති රනිල් වික්රමසිංහට දැනුම් දුන් බව ද ඇය...
ශිෂ්යත්ව ප්රතිඵල නිකුත් කරයි
පුවත්
January 25, 2023
2022 වර්ෂයේ 05 ශ්රේණියේ ශිෂ්යත්ව විභාග ප්රතිඵල අද (25) රාත්රී නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය දෙසැම්බර් 18 වැනි දා විභාගය පැවැත්විණි. එම...
සන්නිවේදන විප්ලවයට මග පෑදූ අද වැනි දවසක් (ජනවාරි 25)
පුවත්
January 25, 2023
තෝමස් අල්වා එඩිසන් සහ ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල්, නිව්යොර්ක් නගරයේ දී ඔරියන්ටල් බෙල් දුරකථන සමාගම සහ සීමාසහිත Anglo-Indian Telephone Company, Ltd අතර ඇති කරගත් ගිවිසුමක ප්රතිඵලයක්...
බන්ධනාගාරයේ අතවර සිද්ධියක් ගැන පොලිස් පරීක්ෂණ
පුවත්
January 25, 2023
වැලිකඩ බන්ධනාගාරයේ දී සිදුකරන ලදැයි කියන ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව බොරැල්ල පොලිසිය පවසයි. වසර 06ක සිරදඬුවම් විඳිමින් සිටින 29 හැවිරිදි පුද්ගලයකුට වැසිකිළියක්...
පොලිස්පතිට සිතාසි
පුවත්
January 25, 2023
ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් රුපිියල් ලක්ෂ 170කට අධික මුදලක් සොයාගැනීමේ සිද්ධියට අදාලව කරුණු දක්වන්න යැයි කොළඹ මහේස්ත්රාත්වරයා අද (25) පොලිස්පතිවරයාට සිතාසි නිකුත් කළේය. එලෙස...
සර්වපාක්ෂික සමුළුවක් කැඳවයි
පුවත්
January 25, 2023
ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් හෙට (26) සවස සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබේ. මේ සඳහා...
මානව හිමිකම් කොමිසම උසස් පෙළ දරුවන්ගේ පිහිටට එයි
පුවත්
January 25, 2023
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය ලබා දීමට ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම සමඟ ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමඟ එකඟතාවකට...
LOLC සමාගම එක් දිනක දී රුපියල් බිලියන 10කින් ඉහළට
පුවත්
January 25, 2023
එල්ඕඑල්සී සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි එම සමාගමේ සියලු කොටස්වල වටිනාකම එක් දිනක දී රුපියල් බිලියන 10කින් ඉහළ නංවා ගැනීමට සමත්ව ඇත. අද දිනය...
1
...
348
349
350
...
1,102
Page 349 of 1,102
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok