Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
අද කොටස් වෙළඳපල ඉහලට
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
රජයේ සෙවකයන් කොටසකට නියමිත දිනට වැටුප නෑ – අමාත්ය මණ්ඩලයේ තීරණයක්
පුවත්
January 17, 2023
රජයට ප්රමාණවත් තරම් මුදල් නොමැතිවීම හේතුවෙන් රාජ්ය සේවකයන්ගේ වැටුප් ගවීම ගැටලු සහගත වී තිබේ. මේ හේතුවෙන් විධායක නොවන නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දිනට ගෙවීමටත්,...
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ලැබූ දැවැන්ත පරාජය ගැන වාර්තාවක් ඉල්ලයි
ක්රීඩා
January 17, 2023
ඉන්දියාව සමඟ පැවැති අවසන් එදිදින තරඟයේ දී ලෝක වාර්තාවක් පිහිටුවමින් ලකුණු 317ක දැවැන්ත පරාජයක් ලැබීමට හේතු ඇතුළත් වාර්තාවක් දින 05ක් ඇතුළත ලබාදෙන ලෙස ශ්රී...
අම්බලන්ගොඩ විදුහල්පතිනියට, ගුරුවරුන්ගෙන් දැඩි විරෝධයක්
පුවත්
January 17, 2023
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්යාලයේ අයථා මුදල් එකතුකිරීම් සම්බන්ධ තොරතුරු මාධ්යයට දුන්නා යැයි විදුහල්පතිනිය පාසලේ ගුරුවරුන්ට බැන වැදීම හේතුවෙන් අද (17) උදෑසන පාසලේ ගුරුවරු පන්තිකාමරවල ඉගැන්වීම්...
අරගලයට ගිය කමාන්ඩෝ නිලධාරියා මියගිය විට හමුදා ගෞරව නෑ.
පුවත්
January 17, 2023
ජනාධිපති මන්දිරය අසළ දී පසුගිය 2022 මැයි මස 09 වැනි දා හිසට බරපතල තුවාල සිදු වී රෝහල්ගත කරන ලද යුද හමුදා විශ්රාමික කමාන්ඩෝ රෙජිමේන්තුවේ...
ලොව පුරා භීතිය නැති කළ එන්නතක් සොයා ගනී (අද වැනි දවසක් – ජනවාරි 16)
අද වැනි දවසක්
January 16, 2023
අනිවාර්ය මරණයක් උරුම කරදුන් රෝගයක් ලෙස සැළකෙන ජලභීතිකාව මර්ධනය කිරීම සඳහා කොටස් 14කින් යුතු එන්නතක් ලුවී පාස්චර් විසින් සොයාගන්නා ලද්දේ 1885 ජනවාරි 16 වැනි...
විදුලි බිල නැංවීම ගැන, මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශය මෙන්න
පුවත්
January 16, 2023
අමාත්ය මණ්ඩලය විසින් අනුමත කර ඇති පරිදි විදුලි ගාස්තු නැංවීමට නොහැකි බව මහජන උපයෝගීතා කොමිසම විසින් අමාත්ය මණ්ඩලය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ. මහජන...
ජර්මනියේ ආරක්ෂක අමාත්යවරිය ඉල්ලා අස්වෙයි
පුවත්
January 16, 2023
ජර්මනියේ ආරක්ෂක අමාත්ය ක්රිස්ටීන් ලැම්බ්රෙක්ට්, අත් වැරදීම් ගනනාවකින් පසු ඉල්ලා අස්වී තිබේ. ජර්මනිය විසින් සාදන ලද යුධ ටැංකි යුක්රේනයට ලබා දීමට අවසර දෙන ලෙස බර්ලිනයට...
උතුරු ඉන්දියාවේ අධික ශීතල කාලගුණයක්
පුවත්
January 16, 2023
උතුරු ඉන්දියාවේ ඇතැම් ප්රදේශවලට අධික ශීතල කාලගුණයක් පැවතීම හේතුවෙන් දිල්ලි අගනුවර උෂ්ණත්වය සඳුදා උදෑසන වනවිට සෙල්සියස් අංශක 1.4 දක්වා පහත වැටුණි. ඉදිරි දින දෙක තුළ...
කොළඹ පැවති විරෝධතාවට පොලිසියෙන් ප්රහාරයක්
පුවත්
January 16, 2023
අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලය විසින් අද (16) දහවල් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනට කොල්ලුපිටිය ප්රදේශයේ දී ජල ප්රහාර සහ කඳුළු ගෑස් එල්ල...
“ධර්මාශෝකේ සල්ලි ගරන කතාව බොරුවක්” යැයි කියූ, සම ලේකම්වරයාත් නීති විරෝධී මුදල් ගෙවීමක් කරලා
පුවත්
January 16, 2023
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්යාලයේ නීතිවිරෝධී ලෙස කිසිම මුදලක් එකතු කරන්නේ නැතැයි කියමින් මාධ්ය සාකච්ඡා පැවැත්වූ එම විද්යාලයේ ආදි ශිෂ්ය සංගමයේ සම ලේකම් දෙව්රොහාන් රාජපක්ෂ ද...
විද්යා සාක්ෂරතාව නැතිව, රට ගොඩනැගිය නොහැකියි
factum
January 16, 2023
වෛද්ය සචී පනාවල “විද්යාත්මක සාක්ෂරතාවය යනු, විද්යාව පිළිබඳ දැනුම කෙනෙකුට ලෝකය සමඟ අන්තර් ක්රියා කළ හැකි ආකාරය වෙනස් වන අයුරුත්, පුළුල් අරමුණු ඉටුකර ගැනීම...
ශ්රී ලංකාව ලෝකයේ වටිනා ම රටක් බවට පත් වූ හැටි මෙන්න
පුවත්
January 16, 2023
සජීව විජේවීර විසිනි “මා වනගතවූ පළමුවන දවස මට හොඳට මතකය. පළමුවෙන් කෝපි වවන්නන් අතිනුත් දෙවනුව තේ වවන්නන් අතිනුත් පෞරාණික ඝන වනාන්තරවල මිටියාවත් එළි පෙහෙළි වී...
1
...
356
357
358
...
1,102
Page 357 of 1,102
Recent articles
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok