Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
අද කොටස් වෙළඳපල ඉහලට
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
මගී ගුවන් යානයක් කඩා වැටේ (වීඩියෝ සහිතයි)
පුවත්
January 15, 2023
නේපාලයේ පොකාරා ජාත්යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ දී පුද්ගලයන් 72 දෙනකු රැගත් ගුවන් යානයක් අද (15) දහවල් කඩා වැටී ඇතැයි ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි. යෙටී ගුවන් සේවයට...
මන්ත්රී නිලනිවාසවල පිටස්තරයන් පදිංචිකරලා
පුවත්
January 15, 2023
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා මාදිවෙල ඉදිකර ඇති මන්ත්රී නිවාස සංකීර්ණයේ නිවාසවල රැඳී සිටින්නේ මන්ත්රීවරුන්ගේ ඥාති හිතවතුන් සහ ආරක්ෂක නිලධාරීන් බවත්, හිටපු මන්ත්රීවරු කිහිප දෙනකු ද...
බාර් සහ පෙට්රල් ෂෙඩ් හිමි මැති ඇමතිවරු 30ක් පාර්ලිමේන්තුවේ, 75%ක් ම ව්යාපාරිකයෝ
පුවත්
January 15, 2023
පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරු 30ක පමණ පිරිසකට මත්පැන් අළෙවි සැල් සහ ඉන්ධන පිරවුම්හල් එකකට වඩා වැඩි සංඛ්යාවක් ඇතැයි වාර්තාවේ. තමන්ට ලැබෙන වැටුපෙන් පමණක් ජීවත්වන...
සීගිරිය මත සිට මෙතෙක් නොදුටු අලුත් අත්දැකීමක් විඳින්න අවස්ථාවක්
පුවත්
January 15, 2023
(කාංචන කුමාර ආරියදාස) කශ්යප විසින් ඉදිකරන ලදැයි සැළකෙන සිගිරිය මාළිගා පරිශ්රයේ සිට ඉර උදාවත්, ඉර බැසයාමත් නැරඹීමට දේශීය විදේශීය සංචාරකයන්ට අවස්ථාව ලබා දී...
“කොන්දේසි විරහිතව යටත්වීම” – අද වැනි දවසක් (ජනවාරි 14)
අද වැනි දවසක්
January 14, 2023
දෙවැනි ලෝක යුද්ධය ඉතා දරුණු තත්වයකට පත්ව තිබිය දී ෆ්රෑන්ලින් රූස්වෙල්ට්, වින්ස්ටන් චර්චිල් යන නායකයන් යෝජනා කළේ ලෝකය යුද්ධ උපායමාර්ග සාකච්ඡා කිරීම සඳහා මිත්ර...
ශ්රී ලාංකික දස හැවිරිදි දරුවෙක්, ලෝක ටෙනිස් ශූරයාට අභියෝගයක් වෙයි. මියගිය රෙජිනෝල්ඩ්ගේ මුණුපුරා
ක්රීඩා
January 14, 2023
ලොව හොඳම ටෙනිස් ක්රීඩකයා ලෙස සැළකෙන සර්බියාවේ නොවැත් ජොකොවිච්ගේ ප්රතිවාදී ටෙනිස් ක්රීඩකයා බවට පත්වීමට 10 හැවිරිදි ශ්රී ලාංකික ක්රීඩකයකුට ඊයේ (13) අවස්ථාව ලැබිණි. එම අවස්ථාව...
කොරෝනා රැල්ලකින් රට බේරාගැනීමට, සංචාරකයන්ට නීති දමයි
පුවත්
January 14, 2023
ලෝකයේ රටවල් ගණනාවක යළි කොරෝනා රැල්ලක් ඇතිවී තිබෙන බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා කොරෝනා රෙගුලාසි නැවත හඳුන්වාදීමට සංචාරක අමාත්යාංශය කටයුතු කර ඇත. මෙම තීරණය ගෙන...
රෝහලේ කසළ බැහැර කරද්දී 28 දෙනකු ඇද වැටෙයි. විෂ ද්රව්යයක් දැයි සැකයක්
පුවත්
January 14, 2023
අනුරාධපුර රෝහලේ අපද්රව්ය තොගයක් වළදැමීමට ගිය සේවක සේවිකාවන් 28 දෙනකු හදිසියේ ම ඇදවැටීමෙන් රෝහල්ගත කර ඇතැයි වාර්තාවේ. මෙම සේවක සේවිකාවන් සියලු දෙනා සියලු දෙනා පිරිසිදු...
කුඩා පුතු නොදැන කළ දෙයින්, තාත්තයි පුතයි අවසන් ගමන් යයි
පුවත්
January 14, 2023
දුම්රිය හරස් මාර්ගයක යතුරුපැදිය නවතාගෙන සිටිය දී යතුරුපැදියේ ඉදිරියෙන් සිටි අවුරුදු 04ක කුඩා දරුවා ඇක්සලේටරය කරකැවීම හේතුවෙන් හේතුවෙන් යතුරුපැදිය දුම්රියේ වැදී සිදුවූ අනතුරකින් එම...
විකිරණශීලී ජලය මුහුදට මුදා හරියි
පුවත්
January 14, 2023
විනාශ වූ ෆුකුෂිමා න්යෂ්ටික බලාගාරයෙන් ජලය ටොන් මිලියනයකට වැඩි ප්රමාණයක් මේ වසරේ මුහුදට මුදා හරින බව ජපානය පවසයි. ඉවත් කිරීම දැනටමත් ආරම්භ වී ඇති නමුත්...
ලීසා ප්රෙස්ලිගේ දේහය පියා සහ පුතා අසලින් තැන්පත් කරයි
පුවත්
January 14, 2023
මියගිය ලීසා මාරි ප්රෙස්ලිගේ දේහය, ඇගේ පවුලට අයත් ටෙනසි වතුයායේ ග්රේස්ලන්ඩ් හි නැසීගිය ඇගේ පියා සහ පුතා මිහිදන් කළ ස්ථාන ආසන්නයේ තැන්පත් කරණු ඇතැයි...
විදුහල්පතිනිය පහර දී දැරියන් තිදෙනකු රෝහලේ
පුවත්
January 14, 2023
විදෙස් ආධාරමත ඌරගස්මංහන්දි ප්රදේශයේ පවත්වානෙ යන ජාත්යන්තර පාසලක විදුහල්පතිනිය බව කියන විදේශීය කාන්තාවක විසින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් සිසු දැරියන් තිදෙනකු රෝහල්ගත කර ඇතැයි...
1
...
358
359
360
...
1,102
Page 359 of 1,102
Recent articles
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok