Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
අදත් කොටස් වෙළඳපල ඉහලට
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
අද කොටස් වෙළඳපල ඉහලට
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
ශ්රමණවේශධාරීන්ට බයේ ගනුදෙනුකරුවන් නොසළකාහරින ජාතික ඉතිරිකිරීමේ බැංකුව. අතපය කඩා කූඩු කරනවා යැයි තර්ජනය කරයි
පුවත්
December 12, 2022
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇහැළියගොඩ ශාඛාවට පැමිණි ශ්රමණවේශධාරියකුට පෝළිමට පිටින් ගනුදෙනු කිරීමේ අවස්ථාව දීම සම්බන්ධයෙන් සිය විරෝධතාව ප්රකාශ කළ පුද්ගලයකුට බැන තර්ජනය කරමින් අඬු කඩා...
කොළඹ පැය දෙකක මෙහෙයුමකින් 25 දෙනකු අත්අඩංගුවට
පුවත්
December 12, 2022
කොළඹ මාලිගාවත්ත පොලිසිය විසින් කරන ලද විශේෂ මෙහෙයුමකින් මත්ද්රව්ය සමඟ සැකකරුවන් 25 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. ඊයේ (11) රාත්රී 8.00 සිට 10.00 දක්වා...
විශ්වවිද්යාලයේ අපරාධකරුවන් සිටින බව මහාචාර්යරවයෙක් කියයි. මහාචාර්යවරයාට පහරදුන් සිසුන් 10ක් හඳුනාගෙන
පුවත්
December 12, 2022
වාමාංශික දේශපාලනය එක්ක එකතුවෙලා ඉන්න විශ්වවිද්යාල ශිෂ්යයන් අපරාධකරුවන් සේ හැසිරෙනවා. මුළු විශ්වවිද්යාලය ම පාලනය කරන්නේ ඒ අය ඒ නිසා මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා විශ්වවිද්යාලවල...
පාසල් සිසුන්ට සෞඛ්ය අංශයෙන් විශේෂ දැනුම් දීමක්
පුවත්
December 12, 2022
වායු ගෝලයේ පැවැති දූෂිත තත්වය හේතුවෙන් වසා දැමුණු රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද (12) සිට සාමාන්ය පරිදි ආරම්භ වුව ද සිසු සිසුවියන්...
ධීවර යාත්රාවක් පෙරැළී 04ක් බේරාගනී. අයෙක් අතුරුදන්
පුවත්
December 11, 2022
බෝට්ටුව පෙරැළී යාමෙන් මුහුදේ දී අනතුරට පත්ව සිටි ධීවරයන් 04 දෙනකු බේරාගත් බවත් එක් අයකු අතුරුදන්ව ඇති බවත් නාවික හමුදාව පවසයි. අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්...
පොලිසිය කැකිල්ලේ නඩුවකට අර අදිනවා දැයි සැකයක්. කොල්ලුපිටියේ මාරක අනතුර
පුවත්
December 11, 2022
කොල්ලුපිටියේ දී ත්රී රෝද රථ රියදුරකුට මරු කැඳවූ අනතුරට හේතු වූ සුඛෝපභෝගී මෝටර් රථයේ සිටි කාන්තාවකට පහරදුන් බව කියන කාන්තාන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව...
සතකුගේ ජීවිතය බේරා යුද හමුදා සැරයන් දිවියෙන් සමුගනී
පුවත්
December 11, 2022
ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයේ, අඹවත්ත ප්රදේශයේ දී පාර හරහා පැන්න බල්ලකු බේරීමට ගිය යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් යුද හමුදා සැරයන්වරයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස්...
චිලී රාජ්යයේ ජනතාවට අනතුරු ඇඟවීමක්
පුවත්
December 11, 2022
චිලී රාජ්යෙය් ඇන්ඩීස් කඳුවැටියේ පිහිටි ලාස්කාර් ගිනිකන්ද පුපුරායාමෙන් මීටර දහස් ගණනක් ඉහළ අහසට අළු සහ දුමාරය පිටවී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. මේ හේතුවෙන්...
දින කිහිපයකට පසු හිරු එළිය පතිත වෙයි. වායු දූෂණයට අඩුවෙලා
පුවත්
December 11, 2022
ශ්රී ලංකාවේ බොහෝ ප්රදේශවලට දින කිහිපයකට පසු අද (11) උදෑසන හිරු එළිය පතිත වී තිබේ. මෙලෙස හිරු එළිය පතිත වී ඇත්තේ වායුගෝලයේ තිබූ දූෂිත මට්ටම...
කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලය ගිනි තැබූ හැටි, වසර 10කට පසු තොරතුරු පනතින් එළියට එයි
RTI
December 11, 2022
වසර 10කට පෙර කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ඇති වූ ගින්න හිතාමතා සැළසුම් සහගතව කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමකින් විසින් සිදුකරන ලද්දක් බව මව්බිම පුවත්පත තොරතුරු...
‘නාසය’ නැතිනම් ජීවිතයක් නෑ, සීතලට ලෙඩ වැඩිවෙන හැටිත් විද්යාඥයෝ සොයා ගනිති
පුවත්
December 10, 2022
ශ්වසන අපහසුතා, සීත දේශගුණය සමඟ වැඩිවන්නේ නාසයේ ඇති මෙතෙක් සොයා ගැනීමට නොහැකි ව තිබූ ප්රතිශක්තීකරණ ක්රියාවලියක් හේතුවෙන් යැයි Mass Eye and Ear සහ Northeastern...
සමරිසි හා සංක්රාන්ති ලිංගිකයන් ගැන පොලිසිය විශේෂ තීරණයක් ගනී
පුවත්
December 10, 2022
සමරිසි පුද්ගලයන් සහ සංක්රාන්ති ලිංගිකයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ගේ නියෝජිතයන් පිරිසක් සහ නීතිඥයන් පිරිසක් ඊයේ (09) පොලිස් මූලස්ථානයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එම...
1
...
380
381
382
...
1,102
Page 381 of 1,102
Recent articles
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok