Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
අදත් කොටස් වෙළඳපල ඉහලට
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
රජයට ලැබුණු බිලියන 1,500ක් අතුරුදන් කළ බහිරවයා කවුද ?
පුවත්
November 8, 2022
රටට ලැබුණු මුදල්වලින් කොටසකට සිදුවූ දෙයක් සොයාගත නොහැකියැයි ද ශ්රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්යාංශය ශ්රී ලංකාවේ රාජ්ය මුදල් තත්වය පිළිබඳ නිකුත් කරන...
පොලිස් රාජකාරී කිහිපයක් ග්රාම නිලධාරීන්ට දීමට යයි
පුවත්
November 8, 2022
පොලිසියට ලැබෙන සුළු පැමිණිලි විසඳීම සඳහා ග්රාම නිලධාරීවරුන් යොදා ගැනීම කෙරෙහි රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයේ අවධානය යොමුව තිබේ....
උසස් පෙළ විභාග ඇගයීමට ගුරුවරුන් නෑ ?
පුවත්
November 8, 2022
උසස් පෙළ විභාගයේ උත්තර පත්ර ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ගේ ඉල්ලුම් පත්ර ප්රමාණවත් තරම් ලැබී නැතැයි විභාග දෙපාර්තමේන්තුවේ ප්රකාශකයකු පැවසීය. මෙම තත්වයට හේතු වී ඇත්තේ මින්...
ගිලෙමින් තිබූ යාත්රාවේ සිටි සියලු දෙනා ශ්රී ලාංකිකයෝ ?
පුවත්
November 8, 2022
ශ්රී ලාංකිකයන් 303 දෙනකු සහිතව ගමන්කරමින් සිටිය දී අනතුරට පත් වූ යාත්රාවක් බේරාගෙන ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. එම මාධ්ය පවසන්නේ මෙම යාත්රාවේ සිටියේ ශ්රී...
වඳුරු උණ පැමිණීමේ අවදානම ඉහළ බව සෞඛ්ය අංශ පවසයි
පුවත්
November 8, 2022
ලෝකය පුරා වඳුරු උණ රෝගය පැතිරෙමින් පවතින බැවින් එම රෝගය ආසාදනය වූ තවත් පුද්ගලයන් ශ්රී ලංකාවට ඇතුළුවීමේ අවදානමක් ඇතැයි සෞඛ්ය අමාත්යාංශය පවසයි. වසංගත රෝග විද්යා...
SPA සඳහා විදේශී කාන්තාවන් ගෙන්වීමට අවසර දෙයි
පුවත්
November 8, 2022
සම්බාහන සේවා සැපයීම සඳහා විදේශීය කාන්තාවන් ගෙන්වීමට අවසර ලබාදීමට තීරණය කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්රියන්ත ප්රනාන්දු පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ ශ්රී ලංකාවට පැමිණෙන...
රිය අනතුරකින් සිව් හැවිරිදි දරුවකු මරුට
පුවත්
November 8, 2022
කුරුණෑගල අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව ප්රදේශයේ ඊයේ (07) සවස සිදු වූ රිය අනතුරකින් සිව් හැවිරිදි පිරිමි දරුවකු මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ගල්ගමුව පලුකන්දැව...
ෂී ජින්පිං “නව මාඕ” කෙනෙකු නොවන්නේ ඇයි?
factum
November 7, 2022
රතින්ද්ර කුරුවිට විසිනි චීනය 2018 දී සිය ආණ්ඩුක්රම ව්යවස්ථාව වෙනස් කළේ, තමන්ට තිබූ එකම ඉහළ ම තනතුර වන ජනාධිපති ධුරයේ වාර සීමාවන් අහෝසි කරමිනුයි. මෙම...
වන අලියා පහර දී වනජීවී සේවකයා මරුට
පුවත්
November 7, 2022
උඩවළව ඇත්අතුරු සෙවණේ රඳවා සිටි වන අලියකුගේ පහරදීමෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ සේවකයකු අද (07) මියගොස් ඇතැයි උවඩළව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පනාකඩුව ප්රදේශයේ පදිංචිකරුවකු වන...
ගැහැනු මුහුද වඳ කළ උන් සොයාපියෝ
පුවත්
November 7, 2022
සමාගමක උවමනාවට යාං ඔය මෝය වසා දමලා, භූමියත් අයිති කරගෙන කල්ලරාවේ මාළු අස්වනු සිඳී ගිහින් බලධාරීන් නීතිය ක්රියාත්මක කර නෑ වසා දැමුවා නම් ඔප්පු කරන්න. සමාගමෙන් අභියෝගයක් "ඔව්,...
දරුවන්ට පහරදුන් පිරිස හෙට ළමා ආරක්ෂණ අධිකාරියට කැඳවයි
පුවත්
November 7, 2022
මිල්ලනියේ පාසලක 05 ශ්රේණියේ සිසුන් තිදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශන කටයුතු සඳහා හෙට (08) දිනයේ එම පාසලේ විදුහල්පතිනිය, ගුරුවරියක සහ පොලිස් නිලධාරන් තිදෙනකු...
ධනුෂ්කට අද සිදු වූ දේ
ක්රීඩා
November 7, 2022
කාන්තාවකට අතවර කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකගේ අනන්යතාව තහවුරු කරගැනීම අද (07) සිඩ්නි අධිකරණය මගින් සිදුකෙරිණි. සිඩ්නි නගරයේ රැඳවුම්...
1
...
398
399
400
...
1,102
Page 399 of 1,102
Recent articles
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok