Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
අදත් කොටස් වෙළඳපල ඉහලට
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
November 9, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 14,390 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 831 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 25ක්...
වඳුරු උණ ආසාදිත තවත් අයෙක් වාර්තා වෙයි
පුවත්
November 9, 2022
වඳුරු උණ ආසාදිත තවත් පුද්ගලයකු සොයාගත් බව සෞඛ්ය අංශ අද (09) පැවසීය. එම පුද්ගලයා ද ඩුබායි සිට පැමිණි අයෙකි. මුළින්ම මෙරටින් වාර්තා වූ වඳුරු...
සීනි බද්දෙන් වංචා කළ බිලියන 16 යළි අයකරගැනීමට රජය සැරසෙයි
පුවත්
November 9, 2022
සීනි බදු අඩු කිරිමෙන් රජයට සිදුව ඇතැයි කියන රුපියල් බිලියන 16ක පාඩුව පිරිමසා ගැනීම සඳහා එලෙස අහිමි වූ බදු යළි අයකරගැනීමට කටයුතු කරන බව...
වනිඳු ලෝකයේ අංක එක වෙයි
ක්රීඩා
November 9, 2022
විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ දී දැක්වූ දස්කම් හේතුවෙන් වනිඳු හසරංග ලොව විස්සයි 20 පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පත්ව සිටියි. ලෝක කුසලාන තරඟාවලියේ තමන්...
පාසල අසළ බැඳ තිබූ තුවක්කුවක් පත්තු වි සිසුවකු රෝහලට
පුවත්
November 9, 2022
කටුවන සියාරපිටිය මහා විද්යාලය ආසන්නයේ බැඳ තිබූ තුවක්කුවක් පත්තුවීමෙන් පාසල් සිසුවකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ එම පාසලේ 11...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
November 8, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 17,837 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,123 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 224ක්...
මිල්ලනියේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් රිමාන්ඩ්
පුවත්
November 8, 2022
මිල්ලනිය බුංගමුව කණිෂ්ඨ විද්යාලයේ පාසල් සිසුන් තිදෙනකුට අමානුෂික ලෙස වදහිංසා පැමිණවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපපත් කළ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීනන් දෙදෙනකු ලබන...
ගාල්ලේ දී දියේ ගිලී පාසල් සිසුන් දෙදෙනකු මරුට
පුවත්
November 8, 2022
ගාල්ල, ගිංතොට දී ගිං ගඟ මෝයේ අද (08) දහවල් දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි ගාල්ල මූලස්ථාන පොලිසිය කියයි. මෙලෙස...
පන්ති කාමරේ ගැටුමකින් 13 වියැති සිසුවෙක් මරුට
පුවත්
November 8, 2022
තිරුක්කොවිල් හි තම්බිලුවිල් මහා විද්යාලයේ 08 වැනි ශ්රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනක අතර ඇති වූ ගැටුමකින් එක් සිසුවකු මියගොස් ඇතැයි තිරුක්කෝවිල් පොලිසිය පවසයි. මෙලෙස මියගොස්...
පින්නවල අලියකු පහර දී සේවකයෙක් මරුට
පුවත්
November 8, 2022
පින්නවල අලි අනාථාගාරයේ සිටි අලියකු පහරදීමෙන් අද (08) එහි සේවකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ තුෂාර මෙත්තානන්ද නමැති අයෙකි....
සමස්ත ලංකා පාසල් හොකී ශූරතාව ශාන්ත ඇලුවීෂියස් විදුහල දිනා ගනී
ක්රීඩා
November 8, 2022
39 වැනි සමස්ත ලංකා පාසල් ක්රීඩා උළෙලේ වයස අවුරුදු 20න් පහළ බාලක හොකී ශූරතවා දිනා ගැනීමට ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්යාලය සමත්විය. ඒ අවසන් මහා තරඟයේ...
රජයට ලැබුණු බිලියන 1,500ක් අතුරුදන් කළ බහිරවයා කවුද ?
පුවත්
November 8, 2022
රටට ලැබුණු මුදල්වලින් කොටසකට සිදුවූ දෙයක් සොයාගත නොහැකියැයි ද ශ්රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්යාංශය ශ්රී ලංකාවේ රාජ්ය මුදල් තත්වය පිළිබඳ නිකුත් කරන...
1
...
397
398
399
...
1,102
Page 398 of 1,102
Recent articles
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok