Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
අදත් කොටස් වෙළඳපල ඉහලට
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
කොළඹ සුපිරි හෝටලයක සැප ගත් භික්ෂුව රිමාන්ඩ්
පුවත්
November 4, 2022
කොළඹ හිල්ටන් හෝටලයේ නවාතැන් ගෙන කා බී මුදල් නොගෙවා පළාගිය බෞද්ධ භික්ෂුවක් ලබන 11 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ...
වඳුරු උණ සහිත රෝගියෙක් ශ්රී ලංකාවෙන් වාර්තා වෙයි
පුවත්
November 4, 2022
ශ්රී ලංකාවෙන් පළමු වරට වඳුරු උණ රෝගියකු වාර්තා වී ඇතැයි වෛද්ය පර්යේෂණ ආයතනය පවසයි. එම රෝගියා පසුගිය 01 වැනි දා ඩුබායි සිට පැමිණි 20 හැවිරිදි...
කැලණි සරසවියේ ගැටුමක්. සිසුන් පස් දෙනකු රෝහලේ
පුවත්
November 3, 2022
නවකවද සිද්ධියක් මුල්කරගෙන ඇති වූ ගැටුමකින් කැලණිය විශ්වවිද්යාලයේ සිසුන් පිරිසක් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. රෝහල්ගත කර ඇත්තේ සමාජ විද්යා...
මහින්දය ගැන ඇමති අණින් විශේෂ පරීක්ෂණයක්
පුවත්
November 3, 2022
අධිකරණයෙන් උපදෙස් ලබා දී තිබිය දී ඊට පටහැනිව යමින් මහින්ද විද්යාලයේ සිසුවකුගේ අධ්යාපන අයිතිය අහිමිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා පැය 24ක් ඇතුළත වාර්තාවක්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
November 3, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 12,176 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,190ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 52ක්...
ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි
පුවත්
November 3, 2022
පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. අද පකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවැති ජන රැළියක දී මෙම වෙඩි තැබීම සිදුකර...
පූර්ණ චන්ද්රග්රහණයක් 08 වැනි දා. ශ්රී ලංකාවට පේන්නේ භාගයයි
පුවත්
November 3, 2022
නොවැම්බර් 08 වැනි දා පූර්ණ චන්ද්රග්රහණයක් සිදුවීමට නියමිතය. පෘථිවියට පෙනෙන චන්ද්ර පෘෂ්ඨය මතට පොළොවේ ඡායාව සම්පූර්ණයෙන් ම පතිතවීමෙන් මෙවැනි පූර්ණ චන්ද්රග්රහණයක් සිදුවුව ද එය...
රාජකීය විදුහල්පති සහ ගුරුවරුන් දෙදෙනකු මානව හිමිකම් කොමිසමට
පුවත්
November 3, 2022
කොළඹ රාජකීය විද්යාලයේ සිසුවකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. 11 ශ්රේණයේ ඉගෙනුම ලබන...
ගුරුවරුන්ගේ ඇඳුමට භික්ෂූන්ගෙන් විරෝධයක්
පුවත්
November 3, 2022
ගුරුවරුන්ට සුදුසු, පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලබා දෙන්න යැයි ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලිං කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නුගේගොඩ නාලන්දාරාමාධිපති...
පාන්පිටි රුපියල් 96කින් අඩුකරයි. තවත් භාණ්ඩ කිහිපයක මිල පහළට
පුවත්
November 3, 2022
ලංකා සතොස අත්යවශ්ය ආහාර ද්රව්ය 5 ක මිල අද (03) සිට අඩු කිරීමට පියවර ගෙන ඇත. පාන් පිටි කිලෝ ග්රෑමයක් රුපියල් 96.00කින්, දේශීය සැමන් ටින්...
සකසුරුවමින් අනාගතය ජයගන්න හැටන් නැෂනල් බැංකුව සමඟ ඉතිරි කරන්න
පුවත්
November 3, 2022
ඔක්තෝබර් මාසය ශ්රී ලාංකික අපට මෙන්ම ලෝකවාසී සියලූම දෙනාට වැදගත් වන තවත් හේතුවක් නම් ඔක්තෝම්බර් 31වන දිනට යෙදී තිබූ ලෝක සකසුරුවම් දිනය යි. 1924දී...
අද කොළඹ කොටස් වෙළෙඳ පොළ
පුවත්
November 2, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 12,686 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,195ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 43ක්...
1
...
400
401
402
...
1,102
Page 401 of 1,102
Recent articles
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok