Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
අදත් කොටස් වෙළඳපල ඉහලට
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
වන සතුන්ට බාධා කළ ඇමති පුතා ඇතුළු පිරිස ගැන පුළුල් පරීක්ෂණ
පුවත්
October 25, 2022
ජීප් රථ 35කින් යාල ජාතික වනෝද්යානයට ඇතුළු වී වන සතුන්ට හිරිහැර වන ආකාරයෙන් කටයුතු කළ ඇමති පුත්රයකු ඇතුළු පිරිසක් පිළිබඳ පුළුල් පරීක්ෂණ ආරම්භ කළ...
අර්ධ සූර්යග්රහණයක් සිදුවෙයි
පුවත්
October 25, 2022
අර්ධ සූර්යග්රහණයක් අද (25) සවස ශ්රී ලංකාවට දිස්වන බව කොළඹ විශ්වවිද්යාලයේ තාරකා සහ අභ්යාවකාශ විද්යා ඒකකයේ අධ්යඛ්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි. වායු ගෝලයේ ඇති වූ...
දකුණු ආසියාවට තුර්කියේ අත පෙවීම සහ අනාගතය
factum
October 24, 2022
පී.කේ.බාලචන්ද්රන් විසිනි බැලූ බැල්මට, බහු-ධ්රැවීය ලෝකයක "උපායමාර්ගික ස්වාධිපත්යය" සඳහා, තෝරා ගැනීම අර්ථවත් කරයි. එය පෙර පැවති සන්ධාන විලංගුවලින් රටක් නිදහස් කර ස්වාධීනව තීරණ ගැනීමට හැකියාව...
නේවාසිකාගාරයේ දී මියගිය විශ්වවිද්යාල සිසුවාගේ මරණයට හේතුවක් නෑ
පුවත්
October 22, 2022
මෙලෙස මියගොස් ඇත්තේ පරගස්තොට, පැල්පොළ, ආවාරිගොඩ පදිංචි හර්ෂ ධනංජය නමැති 25 හැවිරිදි තරුණයෙකි. ඔහු සබරගමුව විශ්වවිද්යාලයේ ව්යවහාරික විද්යාපීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ අතර විශ්වවිද්යාලයේ...
අඩු පීඩනය, සුළිි කුණාටුවක් වන ලකුණු
පුවත්
October 22, 2022
මහ වැසි ඇතිකරන අඩු පීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි යැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. එබැවින් දැනට ඇති වැසි තත්වය ලබන 25 වැනි...
හමුදා රථය ගසක වැදී කපිතාන් මරුට
පුවත්
October 22, 2022
යුද හමුදා විශේෂ කාර්ය බලකායේ කපිතාන්වරයකු රිය අනතුරකින් මියගොස් ඇතැයි යුද හමුදාව පවසයි. වැලිකන්ද සිංහපුර ප්රදේශයේ දී හමුදා ඩිෆෙන්ඩර් රථයක් අද (22) අලුයම ගසක වැදීමෙන්...
ඖෂධ සැකසීමට ගෙන්වූ ද්රව්යවල ප්රමිතියක් නෑ. ලක්ෂ ගණනක මුදල් අපතේ
පුවත්
October 22, 2022
ඖෂධ පර්යේෂණ කටයුතු සඳහා 2020 වර්ෂයේ දී ශ්රී ලංකා රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් මිල දී ගෙන තිබූ අමුද්රව්ය 82.15%ම නියමිත ප්රමිිතියෙන් තොර යැයි...
රටේ දූෂිතම ආයතන බවට ප්රාදේශීය ලේකම් කාර්යාල පත්වෙලා. පොලිසිය දෙවැනි තැනට
පුවත්
October 22, 2022
රාජ්ය ආයතන අතරින් අල්ලස් ගැනීම වැඩිපුරම සිදුවන්නේ ප්රාදේශීය ලේකම් කාර්යාලවල යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. දෙවැනි තැන පොලිසියටත්, තුන්වැනි තැන අධ්යාපන...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 20, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 14”832 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,496 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 150ක් පහළ...
විශ්වවිද්යාල ඇදුරන් 189 දෙනකු කෝටි 93ක් විනාශ කරලා
පුවත්
October 20, 2022
ආචාර්ය උපාධිය හැදෑරීමට බව කියමින් රජයේ මුදල් රුපියල් කෝටි 93ක් පුද්ලයන් 189 දෙනකු විසින් නාස්තිකර දමා ඇතැයි පාර්ලිමේන්තුවේ දී අද අනාවරණය විය. කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු...
“ඉටුකම” ගිණුම වසා දමයි
පුවත්
October 20, 2022
කොරෝනා වසංගතය සමඟ සෞඛ්ය අමාත්යාංශය විසින් ආරම්භ කරන ලද “ඉටුකම” කොවිඩ් 19 සෞඛ්ය හා සමාජ ආරක්ෂණ අරමුදල වසා දැමීමට අමාත්ය මණ්ඩලය අනුමැතිය දී තිබේ. පරිත්යාගශීලීන්ගේ...
ගාල්ල මහින්දයේ මුදල් වංචාවේ අත්සන් ගැලපෙයි. නීතිපති උපදෙස් ඉල්ලයි
පුවත්
October 20, 2022
ගාල්ල මහින්ද විද්යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ගිණුමෙන් රුපියල් 23 ලක්ෂයකට වැඩි මුදලක් වංචාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමටත් වැඩිදුර විභාගය එළඹෙන මාර්තු මස...
1
...
406
407
408
...
1,102
Page 407 of 1,102
Recent articles
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok