Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
කැරපොත්තන්ගේ විරෝධතාව අවසන්, ඉන්දීය අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ නෛතික පිළිගැනීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී
කරාපිටිය රෝහලේ සහන සත්කාර ඒකකය ශ්‍රී ලංකාවේ හොඳම ඒකක පහ අතරට
කොටස් වෙළෙඳ පොළ මිල දර්ශකය ඒකක 10,000 ඉක්මවයි
පුවත්
September 15, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 43,681 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,330 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 158කින් ඉහළ...
යුක්රේන ජනාධිපති තුවාල ලබයි
පුවත්
September 15, 2022
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. කීව් අගනුවර දී ඔහු ගමන් කළ රථයේ තවත් රථයක් ගැටීමන් සිදු වූ අනතුරකින් තුවාල...
කොටස් වෙළඳ පොළ ගනුදෙනු කාලය දීර්ඝ කරයි
පුවත්
September 15, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා විවෘතව තබන වේලාව දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව එම කාලය පැය භාගයකින් වැඩි කර ඇති අතර...
ගෑස් නියාමනයක් නෑ. රාජ්‍ය ආයතන තුනක් වගකීම් පැහැර හැරලා
පුවත්
September 15, 2022
ගෘහස්ථ ගෑස් භාවිතය සම්බන්ධ නිසි නියාමනයක් නොමැතිවීම හේතුවෙන් වර්තමානයේ ගෑස් භාවිතය අනතුරුදායක බව ජාතික විගණන කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලබා ගැනීම අත්‍යාවශ්‍ය භාණ්ඩ...
කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගැන බොරු කී පොලිසිය අමාරුවේ වැටෙයි. තොරතුරු කොමිසම දැඩ තීරණයක
RTI
September 14, 2022
උද්ඝෝෂකයන් විසුරුවාහැරීම සඳහා කල් ඉකුත්වූ විෂ සහිත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සහ එම ගෑස් මිල දී ගැනීම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු දින 10ක් ඇතුළත...
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
September 14, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 37,030 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,096 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 165කින් ඉහළ...
සීදූවේ විහාරාධිපති හිමි ඝාතනය කරලා
පුවත්
September 14, 2022
සීදූවේ විහාරස්ථානයක කුණු වී දුඟඳ හමමින් තිබූ මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි. මුහුණ කට බැඳ දමා තිබූ එම මළ සිරුර වෑත්තෑව රද්දොළුව ශ්‍රී...
“කපුටු කාක් කාක්” නාද කළ නීතිඥයා නිදහස්, පොලිසියට තරයේ අවවාද
පුවත්
September 14, 2022
තම මෝටර් රථයේ සවිකර ඇති නලාව “කපුටු කාක් කාක්” රිද්මයෙන් නාද කළා යැයි චෝදනා එල්ලකරමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද නීතිඥයකු නිදහස් කිරීමට කොළඹ අතිරේක...
රාජ්‍ය නිලධාරීන් අනිවාර්ය විශ්‍රාම යැවීමේ චක්‍රලේඛය නිකුත් කරයි
පුවත්
September 14, 2022
සියලුම රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 දී අනිවාර්යයෙන් විශ්‍රාම ගැන්වීමට අදාල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායදුන්න...
“වැඩ නොකර නිදහසට කාරණා එපා” ජනාධිපති රජයේ ලොක්කන්ට කියයි
පුවත්
September 14, 2022
“ශ්‍රී ලංකාවේ ජනතාවට ආහාරය සම්පාදනය කිරීමේ සැළැස්ම සාර්ථක නොකර අරයා මෙයා නිසා වැඩ කරන්න බැරිවුණා යැයි කියාගෙන එන්න එපා” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද...
යුක්රේන ප්‍රහාර හමුවේ රුසියාව පසු බසී
පුවත්
September 14, 2022
යුක්රේන ප්‍රතිහාර හමුවේ රුසියානු හමුදා පසු බසින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇතැම් ආරංචිමාර්ග සඳහන් කරන්නේ මොස්කව්හි සෙබළු විශාල සංඛ්‍යාවක් කාර්කිව් සිට නැගෙනහිර දෙසට ගමන්...
මහේලට, ලොකු වගකීමක් පැවරෙයි
ක්‍රීඩා
September 14, 2022
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධනට "Global Head of Performance" නමැති තනතුරක් හිමිව තිබේ. එය පිරිනමා ඇත්තේ...
1
...
407
408
409
...
1,083
Page 408 of 1,083
Recent articles
කැරපොත්තන්ගේ විරෝධතාව අවසන්, ඉන්දීය අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි
පුවත්
July 26, 2026
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ නෛතික පිළිගැනීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්
පුවත්
July 26, 2026
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී
පුවත්
July 24, 2026
කරාපිටිය රෝහලේ සහන සත්කාර ඒකකය ශ්‍රී ලංකාවේ හොඳම ඒකක පහ අතරට
පුවත්
July 24, 2026
බිළිඳෙකු ඝාතනය කිරීමට වරදකරු වූ මවක් නිදොස් කොට නිදහස්
පුවත්
July 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok