spot_img
spot_img

Author: Editor Rata

වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීමට අලුත් ක්‍රමයක් එයි

වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය නැවත වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අමාත්‍යවරයා පවසන්නේ ‍වයස අවුරුදු 60 ඉක්මවා ඇති රජයේ නිලධාරීන්...

රාජ්‍ය සේවයේ 12,000ක් දෙසැම්බර් අවසානයේ ගෙදර

රාජ්‍ය සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් ලෙස නැවත අඩුකිරීම හේතුවෙන් මෙම වසරේ දෙසැම්බර් 31 වැනි දා රාජ්‍ය සේවකයන් 12,000ක් පමණ විශ්‍රාම ලැබීමට...

ගල් වළක පාරු පැද්ද දරුවන් දෙදෙනා මරුට

අතුරුගිරි‍යේ ගල් වළක වැටී පාසල් දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14 සහ 15හි පසුවන අතුරුගිරිය තුන්අඳහේන පදිංචිව සිටි දෙදෙනෙකි. ජලය...

ජාත්‍යන්තර “බුකර්” සම්මානය ශ්‍රී ලාංකිකයකුට

ශ්‍රී ලංකාවේ පැවැති වර්ගවාදී අර්බුදය සම්බන්ධයෙන් ෂෙහාන් කරුණාතිලක විසින් රචනා කරන ලද "The Seven Moons of Maali Almeida " නමැති කෘතියට 2022 ජාත්‍යන්තර “බුකර්”...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 20,274ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,880ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 109ක් පහළ...

ඉන්ධන මිල අඩු වෙද්දී බස් ගාස්තු, ත්‍රී රෝද ගාස්තු අඩු නොකරයි

ඩීසල් මිල පහත දමා ඇතත්  බස් ගාස්තු සහ ත්‍රී රෝද රථ ගාස්තු අඩු නොවන බව වාර්තා වේ. ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩෝ පවසන්නේ...

තෙල් මිල අඩුවන හැටි

ඉන්ධන මිල අද (17) රාත්‍රී 9.00 සිට පහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයිඕසි සමාගම පවසයි. ඒ අනුව ඔක්‍ටේන් 92 පෙට්‍රල් ලීටරයක්...

ක්‍රීඩා ජයග්‍රහණ ආර්ථිකයට ශක්තියක් වෙයි

සීනාත් අයුබ් විසිනි 2022 විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා ආරම්භය ධනාත්මක වූයේ පුහුණු තරඟයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදියා වූ සිම්බාබ්වේ කණ්ඩායම පහසුවෙන් ම පරාජය...

ලෝක කුසලානය ආරම්භයේ දී ම ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම අවමන් සහගත පරාජයකට ඇද දමමින් අද (16) විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ ආරම්භක තරඟයේ දී ම පෙරැළිකාර ජයක් ලැබීමට නැමීබියානු කණ්ඩායම...

ඉරානයේ දේශපාලන සිරකරුවන් රඳවා ඇති බන්ධනාගාරයක ගින්නක්

දේශපාලන සිරකරුවන් රඳවා තිබෙන ඉරානයේ කුප්‍රකට එවින් බන්ධනාගාරයේ ඇතිවූ ගින්නකින් සිරකරුවන් හතරදෙනකු මියගොස් 61දෙනකු තුවාල ලබා තිබේ. අන්තර්ජාලයේ හුවමාරු වන වීඩියෝ පටවල අහසට විහිදෙන ගිනිදැල්...

බෙහෙත් පෙත්තක් සිරවී තුන් හැවිරිදි දරුවා මරුට

“මේසේ උඩ තිබුණු බේත් පෙත්තක් අරගෙන පුතා එකපාරටම කටේ දා ගත්තා. ඒක පුතාගේ උගුරේ හිරවුණා. පුතා එයාගේ අත කටට දාලා බේත් පෙත්ත ගන්න හැදුවා....

පලාගිය නයිජීරියානුවා පොලිස් ත්‍රී රෝද රියට අත දාලා

වැළිසර මහබාගේ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි නයිජීරියානු ජාතිකයන් තිදෙනකු පලාගොස් ඇතැයි මහබාගේ පොලිසිය පවසයි. පලා යමින් සිටි එක් නයිජීරියානු ජාතිකයෙකු පසුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය...

Recent articles

spot_img
error: Content is protected !!