Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
අදත් කොටස් වෙළඳපල ඉහලට
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
කාන්තාවන්ට සහනයක් දීමට රජයෙන් විශේෂ තීරණ කිහිපයක්
පුවත්
October 2, 2022
සනීපාරක්ෂක තුවා දේශීයව නිපදවීම සඳහා ආනයනය කරන ප්රධාන අමුද්රව්ය 05ක බදු සියල්ල ඉවත්ිකරීමටත් ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන ලබාදීමටත් රජය තීරණය කර තිබේ. ඒ...
“විශ්රාම වයස 60 දක්වා අඩුකිරීමෙන් වෛද්ය සේවාව කඩා වැටෙන කතාව බොරුවක්” – වෛද්යවරු පිරිසක් ම කියති
පුවත්
October 2, 2022
වෛද්ය වරුන් අනිවාර්ය විශ්රාම යැවීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට රජය ගත් තීරණයේ කිසිදු වරදක් නැතැයි ද එය විවේචනය කරමින් වැරදි තොරතුරු මාධ්ය...
පළාත් සභා නඩත්තුවට මුදල් නැති වෙයි
පුවත්
October 2, 2022
පළාත් සභා පවත්වාගෙන යාමට මුදල් නොමැති වීමෙන් බරපතල ගැටලු සහගත තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. ඌව, උතුර, උතුරු මැද යන පළාත් සභාවල තත්වය...
රජය ගොඩනැගිලි කුලියට ගැනීමට කෝටි 48,200ක් වැය කරලා
පුවත්
October 2, 2022
රජයේ ආයතන සඳහා, ගොඩනැගිලි මිල දී ගැනීමට, කුලියට ගැනීමට සහ ඉඩම් මිල දී ගැනීම සඳහා ගත වූ වසර 04ක කාලයේ දී රුපියල් කෝටි 48,200ක්...
වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට
පුවත්
October 2, 2022
ගම්පහ දංඕවිට ප්රදේශයේ අද (02) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මලෛස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක තරුණිියකි. ඇය බස් රථයකින් ගමන්...
ශ්රී ලංකා ලෙජන්ඩ්ස් පරාජය කරමින් ඉන්දීය ලෙජන්ඩ්ස් ශූරතාව දිනා ගනී
ක්රීඩා
October 2, 2022
ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම “රෝඩ් සේෆ්ටි” ලෝක ශූරතා තරඟවාලියේ ජයග්රහණය ලැබීමට සමත්විය. අවසන් තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ලෙජන්ඩ්ස්...
පාපන්දු තරඟයක ගැටුමකින් 129ක් මරුට
පුවත්
October 2, 2022
ඉන්දුනීසියාවේ පාපන්දු තරඟයකින් පසු ඇති වූ ගැටුමකින් 129 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්ය වාර්තා කරයි. නැගෙනහිර ජාවා හි මලන්ග් රීජන්සි හි පැවති තරඟක දී අරේා...
අධි ආරක්ෂිත කලාප ඉවත් කරයි
පුවත්
October 2, 2022
අධි ආරක්ෂිත කලාප ලෙස කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් නම් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (01)...
නිවසක ගින්නකින් සැමියාත්, බිරිඳත් මරුට
පුවත්
October 1, 2022
නිවසක ඇති වූ ගින්නකින් සැමියා සහ බිරිඳ මියගොස් ඇතැයි වැල්වැටිතුරේ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වැල්වැටිතුර නෙදියකාඩු ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසු වූ සරවනභවා...
මහ සයුරේ භූ දේශපාලනය ගැන ජනාධිපති රනිල්ගේ විග්රහය
factum
October 1, 2022
ලසඳ කුරුකුලසූරිය විසිනි, ජනාධිපති රනිල් වික්රමසිංහ පසුගිය දා ජාතික ආරක්ෂක විද්යාලයේ පැවති දේශනයකදී ඉන්දියන් සාගරයේ භූ දේශපාලනය පිළිබඳව අදහස් පළ කළ අතර, ඉන් ඇතැම් විදේශ...
පෙට්රල් මිල අඩුකරයි
පුවත්
October 1, 2022
පෙට්රල් මිල අද (01) මධ්යම රාත්රියේ සිට අඩුකිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයිඕසී සමාගම ඔක්ටේන් 92 පෙට්රල්...
නිසි වැටුප් වැඩිවීමක් නොමැතිනම් දැඩි තීරණ ගන්නා බව ලංකා වතු සේවක සංගමය කියයි
පුවත්
October 1, 2022
ලංකා සේව්ය සම්මේලනය සමග අත්සන් තැබීමට නියමිත 2022 නව සාමූහික ගිවිසුමෙන් 70 % ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙසට වතු හාම්පුතුන්ට බල කරමින් වතු...
1
...
415
416
417
...
1,102
Page 416 of 1,102
Recent articles
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok