Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
වතු කම්කරුවන්ගේ වැටුප සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
පුවත්
August 10, 2022
වතු කම්කරුවකුට දෛනිකව අවම රුපියල් 1,000.00ක වැටුපක් ගෙවීමට නොහැකි බව පවසමින් ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්රභා කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. කම්කරුවකුගේ වැටුප රුපියල් 1,000.00ක් විය යුතු...
පාසල්, පන්සල්, පල්ලි ජනතාව මරණ මංචකයට දක්කන හැටි
පුවත්
August 10, 2022
ඝෝෂාකාරී ශබ්ද විකාශන යන්ත්ර සහ රථවාහන හෝන් ශබ්දය සියලු ජනතාවට අහිතකර බවත්, එය රෝගාබාධ රැසකට හේතුවන බවත් විශේෂඥ හෘද රෝග වෛද්ය ඩී.පී.අතුකෝරළ පවසයි. ඝෝෂාකාරී ශබ්දයට...
කොරෝනා මරණ 06ක්, දෛනික ආසාදිතයන් 200 ඉක්මවයි
පුවත්
August 9, 2022
කොරෝනා ආසාදිතව මියගිය පුද්ලයන් 06 දෙනකු පිළිබඳ සෞඛ්ය අමාත්යාංශය වාර්තා කර ඇති අතර අද (09) දිනයේ කොරෝනා ආසාදිතයන් 214 දෙනකු වාර්තා වූ බව ද...
කොටස් වෙළෙඳ පොළ දෛනික පිරිවැටුම බිලියන 05 ඉක්මවයි
පුවත්
August 9, 2022
දීර්ඝ කාලයකට පසු කොළඹ කොටස් වෙළෙඳ පොළ රුපියල් බිලියන 05ක දෛනික පිරිවැටුම ඉක්ම වූ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 8,500 දක්වා ඉහළ යන...
කොන්දොස්තරගේ දත් කැඩූ පාසල් සිසුවා නිසා තිස්සමහාරාම බස් ධාවනය නවතී
පුවත්
August 9, 2022
ලංගම බස් රථයක කොන්දොස්තරවරයකුගේ දත් කැඩෙන්න ගැසූ පාසල් සිසුවා පොලිසිය විසින් මුදාහැරීමට විරෝධය දක්වමින් තිස්සමහාරාමයේ සිට ධාවනය ආරම්භ කරන සියලු ලංගම බස් රථ අද...
පාසල් ඔන්චිල්ලාවක් නිසා සිසුවකුට දිවි අහිමි වෙයි
පුවත්
August 9, 2022
පාසලේ ඔන්චිල්ලාවෙන් වැටී එයට ම හිර වූ සිසුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව විල්ලෝරාවත්ත ඥානිස්සර බෞද්ධ විද්යාලයේ 9 ශ්රේණියේ ඉගෙනුම ලබමින් සිටි...
තහනම් උත්තේජක නිසා කෙටි දුර ධාවන ශූරයා තරඟ තහනමකට
ක්රීඩා
August 9, 2022
ශ්රී ලංකා කෙටි දුර ධාවන ශූර හිමාෂ එෂාන් තහනම් උත්තේජක භාවිතා කර ඇතැයි චෝදනාවක් හේතුවෙන් වසර 04ක තරඟ තහනමක් පනවා ඇත. 2021 වර්ෂයේ ඔක්තෝබර් 26...
ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ගාල්ලේ උද්ඝෝෂණ
පුවත්
August 9, 2022
ආණ්ඩුවේ මර්ධනයට වහාම නවතා දමන ලෙසත් රනිල් - රාජපක්ෂ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවටත් බලකරමින් අද (09) දහවල් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගෝඨාගෝ ගම...
ලීටර ගානට තම බිරිඳ මිතුරාට විකුණූ සැමියා (A DEAL)
කෙටි කතා
August 9, 2022
ප්රංශ ලේඛක ගී ද මෝපසාන්ට් ලියූ A DEAL (UNE VENTE) කෙටි කතාවේ සිංහල පරිවර්තනය විත්තිකරුවන් වූ ඉසිඩෝර් කමන්ට් හා පෙරොස්යාකෝනු යන අය අධිකරණයේ විනිශ්චය සඳහා...
සියලු ගුවන් මගීන්ට රේගුවෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
August 9, 2022
ගුවන් තොටුපොළ හරහා හෝ ගුවන් භාණ්ඩ ප්රවාහන සමාගම් මගින් හෝ එවන ගමන්මළු තුළ බහා මෙරට ආනයනය තහනම් සහ ආනයනය සීමා කර ඇති කිසිම භාණ්ඩයක්...
සැඟවී සිටින ජීවන්ත පීරිස් අත්අඩංගුවට ගත යුතු යැයි නීතිපති අධිකරණයට කියයි
පුවත්
August 9, 2022
අරගලයට නායකත්වය දුන් අයගෙන් කෙනෙකු වන පූජක ජීවන්ත පීරිස් අත්අඩඩගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉදිරිපත් කර තිබූ පෙපත්සමට තමන් විරෝධය දක්වන...
විදුලි බිල 75%කින් වැඩි කරයි
පුවත්
August 9, 2022
විදුලි ගාස්තුව 75% කින් ඉහළ දැමීමට අවසර ලබාදුන් බව මහජන උපපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (09) කොල්ලුපිටියේ මහජන...
1
...
458
459
460
...
1,103
Page 459 of 1,103
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok