spot_img
spot_img

Author: Editor Rata

වඳුරු උණ අවදානම ශ්‍රී ලංකාවටත්. ළමයින්ට ඉහළ බලපෑමක්

ලෝකයේ සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමට සිදුව ඇති වඳුරු උණ ශ්‍රී ලංකාවට ද පැමිණීමේ දැඩි අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. තවමත් ශ්‍රී ලංකාවෙන් වඳුරු...

ගෝඨාභය අත්අඩංගුවට ගන්න යැයි සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක්

බලයෙන් පහකිරිමෙන් පසු සිංගප්පූරුවට ගොස් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න යැයි ඉල්ලමින් ජාත්‍යන්තර සංවිධානයක් සිංගප්පූරුවේ නිතිපපතිවරයා වෙත අපරාධ චෝදනා සහිත පැමිණිල්ලක්...

රෝහලට යාමට නොහැකිව සිටින අයට නොමිළයේ ප්‍රවාහන සේවා සපයන උත්තුංග මිනිසෙක්

ඉන්ධන අර්බුදය නිසා ‍රෝහල්වෙත යාමට නොහැකිව සිටින ගැබිනි කාන්තාවන්, වයෝවෘද්ධ සහ හදිසි ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් සඳහා තම මෝටර් රථයෙන් නොමිළයේ ම ප්‍රවාහන සේවාවන් ලබාදෙන...

ගාලු කොටුවේ ඉන්ධන පිරවුම්හළ නීති විරෝධී වැඩක

රටේ සියලු ජනතාවට වාහන ලියාපදිංචි අංක ක්‍රමයට ඉන්ධන ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරද්දී ගාල්ල කොටුවේ පිහිටි ඉන්ධන පිරවුම් හළ පමණක් ඊට පරිබාහිරව කටයුතු කරමින්...

රාජ්‍ය සේවයට පැමිණීම තවදුරටත් සීමා කරයි

රජයේ කාර්යාල වෙත නිලධාරන් කැඳවී තවදුරටත් සීමා කිරීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්...

චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රොකට්ටුවක් යවයි

චීනය විසින් ඉදිකෙරෙමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහා "වෙන්ටියන් විද්‍යාගාර මොඩියුලය" රැගත් ලෝන්ග් මාර්ච් 5B Y3 රොකට්ටුව අද(24) ගුවන්ගත කෙරිණ. රොකට්ටුව පිටත් වූයේ චීනයේ හයිනෑන්...

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරු සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අතහැර දැමීමට තීරණයකර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ (23) සවස 6.00 සිට ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (24)...

අරගලකරුවන්ගේ සෙල්ලම්

ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි අරගලකරුවන් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව කරන ලද මෙහෙයුමෙන් පසු රාත්‍රී කාලයේ ගාලු මුවදොර නව බාලදක්ෂක මාවතේ ගාලු පාරේ...

කොරෝනා රැල්ලක් අත ළඟ. මුඛ ආවරණ පළඳින්න

මේ වනවිට ලෝකය පුරා පැතිරයමින් තිබෙන නව කොරෝනා ප්‍රභේදය අහදුනාගැනීම අපහසු බැවින් ගෘහස්ථ එක්රැස්වීම්වල දී මුඛ ආවරණ පළදින ලෙස සෞඛ්‍ය ‍වෘත්තීය‍වේදීන්ගේ විද්වත් සංගමය ඉල්ලා...

දකුණේ පාසල් සඳුදා සිට දින 05 ම පැවැත්වෙයි

දකුණු පළාත් සභාව යටතේ පාලනය වන පාසල් සියල්ල හෙට (25) සිට සතියේ දින 05ම පැවැත්වෙන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දෙයි. දකුණු පළාත්...

පොලිසියට පහර දී වෙඩි කෑ පුද්ගලයා මියයයි

පොලිසියට පහරදීමට කටයුතු කිරීම හේතුවෙන් ඊයේ (23) දහවල් පොලිස් වෙඩි පහරට ලක්වූ පදුග්ලයා අද (24) මියගොස් ඇතැයි රොහල් ආරංචි මාර්ග සඳහන් කරයි. පිටිගල පොලිස් වසමේ...

දුම්රිය ප්‍රවේශ පත්‍ර අදත් නෑ

දුම්රිය ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කිරීමට අද (24) දිනයේ දුමරිය මගීන්ට අවස්ථාවව ලැබී තිබේ. එමෙන්...

Recent articles

spot_img
error: Content is protected !!