spot_img
spot_img

Author: Editor Rata

පොලිසියේ දී පුද්ගලයෙක් ඝාතනය කරයි

නවගමුව පොලිසියේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිිසිය පවසයි මෙලෙස ඝාතනය කර ඇත්තේ අවිස්සාවේල්ල කරවනැල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි. පොලිසිය සඳහන්...

නිල නිවසේ ඉන්ධන රැස්කළ ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් පරිපාලන නිලධාරීන් උද්ඝෝෂණයේ

තම නිල නිවසේ ඉන්ධන රැස්කරගෙන සිටි ප්‍රාදේශීය ලේකම්වරයා වෙනුවෙන් උතුරු පළාත් පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය ඊයේ විරෝධතාවක නිරත විය. රජයේ පරිපාලන සේවා නිලධාරීන් ඉල්ලා සිටින්නේ...

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඉල්ලූ ජවිපෙ දැන් බෑ කියයි

ජනතා විමුක්ති පෙරමුණ සර්ව පාක්ෂික ආණ්ඩුවක් යෝජනා කළ ද දැන් ගොඩනැගීමට උත්සාහ ගන්නා සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිනොගන්නා බව අනුර කුමාර දිසානායක පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ...

කිකිළි බිත්තර ගණන් උස්සයි

බිත්තර මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියේ රුපියල් 45.00්ක් වූ කිකිළි බිත්තරයක් අද (06) වනවිට රුපියල් 55.00ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රවී කරුණානායක හෙලිකොප්ටර් ගමන ගැන කියයි

තමන් හෙලිකොප්ටරයකින් මන්නාරමට ගියේ රටට ඩොලර් ගෙන ඒමේ ව්‍යාපෘතියක් සඳහා බවත් මන්ත්‍රීධූරයක නොමැති තමන් හෙලිකොප්ටරයකින් යෑම කාටවත් ප්‍රශ්නයක් නොවිය යුතු බවත් රවී කරුණානායක හිටපු...

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉදිරිපත් වූ යෝජනා, සියලු දෙනා අතට පත්කරයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමේ දී ඉදිරිපත් වූ යෝජනා සියල්ල පොදු ලේඛනයක් ලෙස සඳුදා (08) සියලු පක්ෂ වෙත ඉදිරිපත්...

ගෝඨාභය ලබන සතියේ යළි ශ්‍රී ලංකාවට. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යාමටත් සූදානමක් ?

ජනතා අරගලයකින් බලයෙන් පහකිරීමෙන් පසු සිංගප්පූරුවට ගොස් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ නැවත ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට පැමිණෙන බවට දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසයි. සිංගප්පූරුවේ...

වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

ගම්පහ කෙහෙල්බද්දර දී අද (06) වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි ගම්පහ පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි. ඔහු ක‍ොණ්ඩා...

“රනිල් බයගුල්ලෙක් අපි යන්නේ නෑ” පෙරටුගාමීන් කියයි

ගාලු මුවදොර අරගල භූමියෙන් පෙරටුගාමී සමාජවා‍දී පක්ෂයට අනුබද්ධ කිසිදු ශිස්‍ය සංවිධානයක් හෝ සමාජ ව්‍යාපාරයක් ඉවත් නොවන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර ගුණරත්නම් පවසයි. ඔහු...

සමාජ ශාලාවක ගින්නෙන් 14ක් මරුට

තායිලන්තයේ ගිණිකොණ දිග චොන්බුරි පළාතේ රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගින්නකින් 14දෙනකු මියගොස් 40දෙනකු පමණ තුවාල ලබා තිබේ. පොලිසිය පවසන්නේ ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවයි. බැංකොක්...

සර්ව පාක්ෂික ආණ්ඩුවක් එපා යැයි ෆොන්සේකා කියයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීමේ කාර්යයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය අප්‍රසාදය පළකර තිබේ. සමගි ජන බලවේගය නියෝජනය කරන පක්ෂ නායකයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

ශ්‍රී ලංකාව දැඩි අවදානමක. කොරෝනා ආසාදිතයන්ගෙන් 83%කට නව ප්‍රභේදය

වේගයෙන් පැතිරයන වඩාත් දරුණු ඔමික්‍රෝන් බීඒ 5 කොවිඩ් ප්‍රභේදය මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් 83%කට වැඩි පිරිසක් අතර පැතිර ඇති බව මේ වනවිට තහවරු වී තිබේ. ශ්‍රී...

Recent articles

spot_img
error: Content is protected !!