Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
IOC සමාගම ෂෙඩ් ගණන වැඩි කරයි
පුවත්
August 8, 2022
ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හල් සංඛ්යාව වැඩි කිරීමට කටයුතු කරමින් සිටියි. මේ සම්බන්ධයෙන් අවශ්ය අවසර ලැබී ඇති බවත් ඒ අනුව නව ඉන්ධන පිරවුම්හල් 50ක්...
අරගලය අතහැර දැමීමට සිතෙනවා යැයි අරගල බිමේ වස් වසන භික්ෂුවක් කියයි
පුවත්
August 8, 2022
ගාලු මුවදොර අරගලය දිගටම පවත්වාගෙන යනවාද නැතිනම් එය අතහැර දමනවා ද යන්න පිළිබඳ හෙට (09) තීරණයක් ගන්නා බව ධම්ම සුජාත හිමියෝ කියති. හිමියෝ පවසන්නේ තමන්...
ස්ටාර්ලින් ඇප මත නිදහස්
පුවත්
August 8, 2022
රිමාන්ඩ් කර සිටි, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් ඇප මත මුදාහැරීමට අද (08) කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ නියෝග කළේය. අධිිකරණ නියෝග උල්ලංඝනය කරමින්...
කොටියාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්
පුවත්
August 8, 2022
හැටන්, සමර්හිල් වත්තේ දී ගසක එල්ලී මියගිය කොටියාගේ මරණය සම්බන්ධයෙන් වාහම විමර්ශනයක් ආරම්භ කරන්න යැයි කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්ය මහින්ද අමරවීර...
කොරෝනා අවදානම තවත් ඉහළට
පුවත්
August 8, 2022
මෙතෙක් ලෝකයේ වාර්තා වූ වඩාත් දරුණු කොරෝනා ප්රභේදය ශ්රී ලංකාවෙන් වාර්තා වීමත් සමඟ නැවත වතාවක් දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්යාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව...
මැතිවරණ ක්රමය සංශෝධනයට විශේෂ සාකච්ඡාවක්
පුවත්
August 8, 2022
මැතිවරණ ක්රමය සංශෝධනය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අද (08) පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර පැවැත්වේ. එම සාකච්ඡාව සඳහා සියලු පක්ෂ ලේකම්වරුන්...
ශ්රී ලංකා කණ්ඩායමේ 10 දෙනකු පැන ගිහින්
ක්රීඩා
August 8, 2022
බ්රිතාන්යයේ පැවැත්වෙන පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලට සහභාගී වීමට ගිය ශ්රී ලංකා කණ්ඩායමේ තවත් සාමාජිකයන් 10 දෙනකු මේ වනවිට බලධාරීන්ට නොදන්වා කණ්ඩායමෙන් ඉවත්ව ගොස්...
සැමියා අතින් ඝාතනය වීමට පෙර “ආයු දණ්ඩනය” ට ලක් වූ බිරිඳක්
කෙටි කතා
August 8, 2022
රාජේස්ටර් අමුදා සමග කථා නොකර දැනට මාස හයක් පමණ ගතවී ඇත. අමුදා රාජේස්වර්ගේ බිරිඳයි. මේ දෙන්නා එක මඟ යන විට මේ දෙවැනි විවාහය ද...
FactCheck.lk අන්තර්ජාතික IFCN පිළිගැනීම ලැබූ පළමු ශ්රී ලාංකික කරුණු පිරික්සීමේ වේදිකාව බවට පත්වේ
පුවත්
August 7, 2022
ශ්රී ලංකාවේ කරුණු පිරික්සීමේ වේදිකා අතර ප්රමුඛයා වන FactCheck.lk, ජාත්යන්තර කරුණු පිරික්සීමේ ජාලය (International Fact Checking Network - IFCN) පනවා ඇති මූලධර්ම සංග්රහයට අනුගත...
හික්කඩුවේ පන්සලක හිමිනමක් පොලිස් උපදෙස් නොතකා අධිකරණයටත් අපහාස කරයි. පොලිසියත් හැරී යයි
පුවත්
August 7, 2022
හික්කඩුව වැරැල්ලාන ශ්රී නෙළුම්විල විහාරස්ථානයේ නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්ර ගලවා දමන්න යැයි පොලිසියෙන් නියෝග කර තිබිය දී එම උපදෙස් නොතකා අද (07) සවස...
මර උගුලෙන් බේරීමට ගසට නැග්ග කොටියා මියයයි
පුවත්
August 7, 2022
මද්දකට හසු වි එය කඩාගෙන ගොස් ගසක් මත හිර වී සිටි කොටියකු මියගොස් ඇතැයි වනජීවී නිලධාරීන් පවසයි. හැටන් වනරාජ වතුයායේ සමර්හිල් කොටසේ ගසකට මේ කොටියා...
නායයාමේ අවදානමක් නිසා ප්රධාන මාර්ගයක් වසා දමයි
පුවත්
August 7, 2022
නල්ලතන්නිය - මස්කෙළිය ප්රධාන මාර්ගයේ මෝහිණී ඇල්ල ආසන්නයේ නාය යාමේ අවදානමක් ඇති බැවින් එම මාර්ගය අද (07) සවස සම්පූර්ණයෙන් ම වසා දැමීමට ජාතික ආපදා...
1
...
460
461
462
...
1,103
Page 461 of 1,103
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok