spot_img
spot_img

Author: Editor Rata

වසන්ත මුදලිගේට සහ ජිනරතන හිමිට වරෙන්තු

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ රත්කරව්වේ ජිනරතන හිමිට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (21) වරෙන්තු නිකුත් කළේය. මෙලෙස වරෙන්තු නිකුත්...

“මම පිළිකා රෝගියෙක්” ඇමෙරිකා ජනාධිපති කියයි

තෙල් පිරිපහදු සහ ගල් අඟුරු කම්හල් නිරීක්ෂණයට ගිය ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඒවායින් විෂ පිටවන බව ජනතාව කියද්දී තමන් ද පිළිකා රෝගියකු යැයි අනාවරණය...

රනිල් වි‍රෝධීන් සහ රනිල් හිතවාදීන් රත්නපුරයේ එකම තැනක කළ දේ

ඕනෑම කෙනෙකුට තමන් කැමති දේශපාලන මතයක් දැරීමට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී රට ඉතාමත් ඉහළ ගුණාංගයකි. මේ රත්නපරය නගරයේ වට රවුමක ඊයේ (20) දක්නට ලැබුණු දර්ශනයයි. රනිල්...

GotaGo ගමට ප්‍රහාරයක්

ඇඹිලිපිටිය නගරයේ ඉදිකර තිබූ ගෝඨාගෝ ගම ඇඹිලිපිටිය ශාඛාවට ඊයේ (20) රාත්‍රී කිසියම් පිරිසක් විසින් පහර දී එහි තිබූ භාණ්ඩ සහ කූඩාරම් විනාශ කර ඇතැයි...

ධම්මික පෙරේරා ඉල්ලා අස්වෙයි ?

බිලියනපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇතැයි වාර්තාවේ. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්විමෙන් පසු ශ්‍රී ලංකා පොදු...

සජිත්, රනිල්ට සහය දීමේ සූදානමක ?

පක්ෂ නායක රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කළ බවත් ජාතික සම්මුතියක් ඇතිකර ගැනීම සඳහා අවංකව සහ සුහඳව අදහස් හුවමාරු කරගත් බවත් විපක්ෂ...

පෝළිමේ ඉන්න අයට අද තෙල් දුන්නත් හෙට සිට අංකය අනුව පමණයි

දින ගණනක් පෝළිම්වල රැඳී සිටි අයට අද (21) දිනයේ ඉන්ධන ලබාදුන්න ද හෙට (22) සිට ඉන්ධන නිකුත් කරන්නේ වාහන අංක තහඩුවේ දිනයට අනුව පමණක්...

දුම්රිය ගාස්තු වැඩි වෙයි

දුම්රිය ගාස්තු හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නව දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධ ගැසට් නිවේදනය ප්‍රවාහන අමාත්‍ය...

ජනාධිපති ලේකම් ධූරයට සමන් ඒකනායක

ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක ජනාධිපතිවරයා වසිින් පත්කර තිබේ. අවස්ථා හතරක දී අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති සමන් ඒකනායක ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ...

රනිල්, විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද (21) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී දිවුරුම් දුන්නේය. උදෑසන 10.00ට පමණ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා කතානායකවරයා විසින් පිළිගනු...

සමගි ජන බලවේගයේ කොටසක් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ?

ඉදිරි දින දිහිපයේ දී පිහිටුවන සර්ව පාක්ෂක ආණ්ඩුවට සමගි ජන බලවේගයේ සැළකිය යුතු පිරිසකගේ සහය ලැබෙන බවත් ඔවුන්ටත් වගකීම් පැවරෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන්...

බෝ්ට්ටුවක් පෙරැළී ධීවරයෙක් අතුරුදන්

දැඩි සුළඟට හසුව පෙරැළී ගිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් දෙදෙනකු තවත් ධීවර යාත්‍රාවකින් බේරාගෙන ඇතැයි ද එක් අයකු අතුරුදන්ව ඇතැයි ද පොලිසිය කියයි. අතුරුදන්ව ඇතතේ...

Recent articles

spot_img
error: Content is protected !!