Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
අද කොටස් වෙළඳපළ
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
රනිල්, මාධ්‍යයට පාඩමක් උගන්වයි
පුවත්
July 21, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (20) තමන්ගෙන් ප්‍රශ්නයක් ඇසූ විදෙස් මාධ්‍යවේදියකුට එවැනි ප්‍රශ්න අසන්න එපා යැයි අවවාදාත්මක උපදෙසක් දුන්නේය. ශ්‍රී ලංකාවට පැමිණ සිටි එම විදෙස් මාධ්‍යවේදියා...
අගමැති පත්කරන්න තමන්ට බැරි බව ජනාධිපති කියයි
පුවත්
July 21, 2022
වත්මන් ක්‍රමය වෙනස් කළ යුතුයැයි කියන තරුණයන්ගේ අදහස්වලට ඇහුම්කන් දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (20) සවස හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී මාධ්‍යයට අදහස්...
පාසල් සිසුන් දෙදෙනකු වැවක ගිලි මරුට
පුවත්
July 21, 2022
පේරාදෙණිය, නෙල්ලිගල වැවේ ඊයේ (20) සවස දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 සහ 18 වයස්වල...
කොරෝනා ආසාදිතයන් වැඩිවෙයි
පුවත්
July 20, 2022
ශ්‍රී ලංකාවේ මේ වනවිට යළි කොරෝනා පැතිරීමේ අවදානමක් හටගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (19) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 62ක් වාර්තා වූ අතර...
රනිල්ට එරෙහි මාරාන්තික උපවාසය අතහැර දමති. අරගලකරුවෝ දැන් කියන කතාව
පුවත්
July 20, 2022
රනිල් වික්‍රමසිංහට ධූරයෙන් ඉවත්වන්න යැයි බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිපට අරගලකරුවන් දෙදෙනකු විසින් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (20) රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු...
ණය සඳහා සහන දෙන්න යැයි මහ බැංකුවෙන් දැනුම් දීමක්
පුවත්
July 20, 2022
ආර්ථික අර්බුදය හේතුවෙන් ණය ගෙවාගත නොහැකිව අපහසුතාවට පත්ව සිටින පුද්ගලයන් සඳහා මාස 06ක ණය සහන කාලයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍ර...
“අපේ අපේක්ෂකයා ඩලස්. එයා පැරදුණා” මහින්ද කියයි
පුවත්
July 20, 2022
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරීමේ ඡන්දයට තම පක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා ඩලස් අලහප්පෙරුම බවත් ඔහු ඉන් පරාජයට පපත්වූ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ඔහු මේ බව...
නව අගමැති පත් කරන්නේ පක්ෂ නායක කැමැත්තෙන්. ජනපතිගේ දිවුරුම් දීම හෙට
පුවත්
July 20, 2022
ජනතාව විසින් බලයෙන් පහකිරීමෙන් පසු විදේශ රටක සිට ඉල්ලා අස්වූ ගෝඨාභය රාජපක්ෂ වෙනුවට පාර්ලිමේන්තුවෙන් තෝරාපත්කර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේ...
පාර්ලිමේන්තුව සතියකට කල් තබයි
පුවත්
July 20, 2022
ජනාධිපති ධූරය සඳහා පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබ පැතීමේ සහ ස්තූතිය පළ කිරීමේ කතා කිහිපයකින් පසු නැවත ජූලි මස...
ඉන්ධන බෙදීමේ QR ක්‍රමය ගැන රක්ෂණ සංගමයෙන් පැහැදිළි කිරීමක්
පුවත්
July 20, 2022
ජාතික ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් ඉන්ධන පිරවුම්හල්වල රක්ෂණය සම්බන්ධ ගැටලු ඇතිවේ යැයි ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන්ගේ සංගමය කළ ප්‍රකාශය සාවද්‍ය බව ශ්‍රී ලංකා රක්ෂණ සංගමය...
විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඩලස්ට වඩා ඡන්ද 52ක් හිමිවෙයි
පුවත්
July 20, 2022
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අද (20) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ තෝරා පත්කර ගැණිනි. මන්ත්‍රීවරු 223 දෙනකු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා...
ජනාධිපතිවරයා තේරීමට ගණන් කරන්නේ ඡන්ද 219
පුවත්
July 20, 2022
අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවැති මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීමේ ඡන්ද ගණනය කිරීම මේ වනවිට ආරම්භ වී තිබේ. මන්ත්‍රීවරු දෙදෙනකු...
1
...
463
464
465
...
1,085
Page 464 of 1,085
Recent articles
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
පුවත්
July 30, 2026
උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
July 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok