Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
අද කොටස් වෙළඳපළ
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
ඡන්දය අවසන්, දෙදෙනෙක් නෑ. ගණන් කිරීම ඇරඹෙයි
පුවත්
July 20, 2022
අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරාපත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවැති ඡන්ද විමසීම අද 11.45ට අවසන් විය. එම ඡන්ද විමසීමේ අවස්ථාවට සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා සහ ජී.ජී.පොන්නම්බලම්...
ඉන්ධන ජාවාරම්කරුවන්ගේ තිප්පලක් වූ හම්බන්තොට ෂෙඩ්
පුවත්
July 20, 2022
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ඉන්දන පිරවුම්හල් ඉන්ධන ජාවාරම් කරුවන්ගේ තිප්පොල් බවට පත්ව ඇත. මේ හේතුවෙන් ඉන්ධන ලබාගැනීමට පෝළිමේ රැදී සිටින සාමාන්‍ය ජනතාවට තෙල් ලබා ගැනීමට නොහැකියැයි...
නාවික හමුදාවෙන් ඇවන්ගාර්ඩ් වාහනවලට තෙල් දෙයි. සෞඛ්‍ය සේවයත් අමතක කරලා
පුවත්
July 20, 2022
නාවික හමුදාපතිගේ උපදෙස් පරිදි, ඇවන්ගාඩ් පුද්ගලික සමාගමේ රථ සඳහා නාවික හමුදාවෙන් ඉන්ධන ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබේ. මේ බව තහවුරු වන්නේ නාවික හමුදාව විසින්...
ඉතිහාසයේ පළමු පාර්ලිමේන්තු ජනාධිපතිවරණය ඇරඹෙයි
පුවත්
July 20, 2022
මෙරට ඉතිහාසයේ පළමුවරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරාගැනීම සඳහා ඡන්දවිමසීමට අද (20) මීට සුළුවේලාවකට පෙර පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ විය. ජනතාව විසින් බලයෙන් පහකරන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
දෙමළ ජාතික සන්ධානයේ කොන්දේසිවලට ඩලස්-සජිත් එකඟ වෙයි. ජනපති සටනේ දී TNA සහය දෙයි
පුවත්
July 20, 2022
සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම, හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් ඇතුළු පුද්ගලික ඉඩම් නිදහස් කිරීම, උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන ප්‍රතිසංස්කරණය නොකිරීම සහ ඒවා...
තෙල් බෙදීම කඩාකප්පල් කරන්න කියූ රක්ෂණ බොරුව. ඇත්ත මෙන්න
පුවත්
July 20, 2022
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් හඳුන්වාදුන් QR කේත ක්‍රමය රක්ෂණ සමාගම්වල කොන්දේසිවලට පටහැනියැයි ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන කතාව අසත්‍යයකි. මේ කරුණු ඊයේ (19) මාධ්‍ය හමුවේ...
පොලිසිය ඉන්ධන ගනිද්දී ගල් මුල් ප්‍රහාරයක්. පොලිසියෙන් වෙඩි
පුවත්
July 20, 2022
මැදිරිගිරිය ඉන්ධන පිරවුම්හළක ඇති වූ ගැටුමක් පාලනය කිරීමට ඊයේ (19) පොලිසිය අහසට වෙඩි තබා ඇතැයි වාර්තා වේ. එම ස්ථානයේ දින ගණනක් විශාල පිරිසක් පෝළිමේ රැඳී...
රනිල්ගේ ගෙට ගිනි තැබුවයි ඇමති පුතා අල්ලන්න ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ගැනීමට යයි
පුවත්
July 19, 2022
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන ප්‍රධාන සැකකරුවකු සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් කැඳවීමට පියවර ගන්නා...
මව විසින් ළිඳට දැමූ දැරියගේ ජීවිතය, පාසල් සිසුන් දෙදෙනකු පැන බේරාගනී
පුවත්
July 19, 2022
මව විසින් සිය දියණිය ළිඳකට තල්ලුකර දමා තිබිය දී පාසල් සිසුන් දෙදෙනකු ළිඳට පැන දැරිය බේරාගෙන ඇතැයි කරන්දෙණිය පොලිසිය කියයි. මෙලෙස දිවි ගලවාගෙන ඇත්තේ කරන්දෙණිය...
සමාජ මාධ්‍යයෙන් මන්ත්‍රීන්ට තර්ජනය කළැයි 12 දෙනකු ගැන පරීක්ෂණ
පුවත්
July 19, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිය ගැන්වීම සහ මහජන මතය වෙනස් කිරීම අරමුණු කරගනිමින් තර්ජනාත්මක ආකාරයෙන් සමාජ මාධ්‍ය පළකිරීම් කළ පුද්ගලයන් 12 දෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
ශ්‍රීලනිප සහයෝගය ඩලස් ට
පුවත්
July 19, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය හෙට (20) ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී ඩලස් අලහප්පෙරුම වෙත ලබාදීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර...
විදුලි බිල අගෝස්තුවේ සිට වැඩි වන හැටි
පුවත්
July 19, 2022
ලංකා විදුලි බල මණ්ලය කරන ලද ඉල්ලීමකට අනුව විදුලි බිල්පත් 69% ක ප්‍රමාණයකින් ඉහළ දැමීමට අනුමැතිය ලැබී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක...
1
...
464
465
466
...
1,085
Page 465 of 1,085
Recent articles
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
පුවත්
July 30, 2026
උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
July 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok