spot_img
spot_img

Author: Editor Rata

ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ

ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ගාල්ල කොටුව මත දී ලබන 21 වැනි දා උදෑසන 7.30ට පැවැත්වීමට හම්බන්තොට පිහිටි ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාල...

විශ්වමඩු කලබලයක්. තත්වය පාලනයට අහසට වෙඩි තබයි

මුලතිව් විශ්වමඩු ප්‍ර‍දේශයේ ඉන්ධන පිරවුම්හළක ඇති වූ කලබලකාරී තත්වයක් පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තබා ඇතැයි වාර්තා වේ. හමුදා පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක්...

පොලිස් වෙඩිල්ලකින් නෙළුවේ තරුණයෙක් මරුට. තුවක්කුව උදුරා ගනිද්දී පත්තුවුණා යැයි පොලිසිය කියයි

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුවේ දී අද (18) සවස සිදුකරන ලද පොලිස් මෙහෙයුමක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරදු 30ක්...

කෘෂිකර්ම ඇමතිට හම්බන්තොට දී හූ සංග්‍රහයක්

කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීට තිස්සමහාරාමයේ දී අද (18) නැවත වතාවක් ජනතා විරෝධයක් එල්ලවිය. තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකින් පසු ඇමතිවරයා එම...

සාස්තරකාරයන්ට, මිරිහාන පොලිසිය තෙල් විකුණයි

තම අධි සුඛෝපභෝගී ජීප් රථයෙන් අද (18) සවස 5.00ට පමණ හදිසියේම මිරිහාන පොලිසියට ඇතුළු වූ පුද්ගලයකු පොලිසිය ඉන්ධන පුරවන බුලියක් සහ ඉන්ධන සඳහා මුදල්...

ෂෙඩ්වලට තෙල් බෙදන්නේ පගාවට, හිතවත්කමට. ගාල්ලෙන්, මහනුවරින් උදාහරණ

ඉන්ධන බෙදා හැරීමේ කිසිම විධිමත් ක්‍රමවේදයක් නැති බවත් පගාවට සහ හිතවත් කම් අනුව ඉන්ධන බෙදාහැරීම සිදුවන බවත් ජනතාව චෝදනා කරති. මේ සම්බන්ධයෙන් විවිධ ප්‍ර‍දේශවලින් උදාහරණ...

අතරමග දී කාන්තාවන්ට ඉන්ධන බෙදූ බවුසර්වල බලපත්‍ර අවලංගු කිරීමට පියවර

නීති විරෝධී ලෙස මහ මඟ දී බවුසර්වලින් කාන්තාවන්ට තෙල් බෙදීමේ සිද්ධීන් දෙකක් අද (18) අප විසින් වාර්තා කළ අතර එවැනි සිද්ධි 03ක් වාර්තා වී...

කාන්තාවන්ට හොර රහසේ Oil මාරුකරන බවුසර් හොරු

කාන්තාවක විසින් පදවාගෙන එන ලද කාරයක් මාර්ගය අයිනේ නවතා තිබිය දී එම ස්ථානයේ නවත්වන ඉන්ධන පිරවූ සිපෙට්කෝ ලාංඡනය සහිත බවුසරයකින් එම කාන්තාවගේ රථයට තෙල්...

දරුවන්, දෙමාපියන් සහ ගුරු විදුහල්පතිවරු අමාරුවේ. අමාත්‍යාංශය අපභ්‍රංශ තීන්දු ගනී

පාසල් පැවැත්වීම හෝ වසා දැමිම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු ස්ථීර තීරණයක් ගත නොහැකිව ඒ පිළිබඳ වගකීම පැහැර හරිමින් අපභ්‍රංශයක් වූ මාධ්‍ය නිවේදනයක් මීට සුළු...

පාසල් පවත්වනවා ද නැද්ද ? තීරණය විදුහල්පතිවරු සතුයි

රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමනාත් විසින් විදුහල්පතිවරුන් වෙත ම පවරා තිබේ. ඒ අනුව අමාත්‍යවරයා පවසන්නේ කොළඹ නගරයේ...

මහින්දයේ විදුහල්පති පහර දී, 17 පහළ කඩුළු රකින්නා කරාපිටිය රෝහලේ

මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් එම විද්‍යාලයේ සිසුවකු කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කර සිටියි. මෙසෙ රෝහල්ගත කර ඇත්තේ...

කොළඹ පාසල් සතියකට වසා දමයි

කොළඹ මහ නගර සභා සීමාවේ ඇති සියලුම රජයේ පාසල් සහ රජයේ ලියාපදිංචි පුද්ගලික පාසල් සියල්ල සතියක කාලක් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අනෙක්...

Recent articles

spot_img
error: Content is protected !!