Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
අතරමග දී කාන්තාවන්ට ඉන්ධන බෙදූ බවුසර්වල බලපත්ර අවලංගු කිරීමට පියවර
පුවත්
June 18, 2022
නීති විරෝධී ලෙස මහ මඟ දී බවුසර්වලින් කාන්තාවන්ට තෙල් බෙදීමේ සිද්ධීන් දෙකක් අද (18) අප විසින් වාර්තා කළ අතර එවැනි සිද්ධි 03ක් වාර්තා වී...
කාන්තාවන්ට හොර රහසේ Oil මාරුකරන බවුසර් හොරු
පුවත්
June 18, 2022
කාන්තාවක විසින් පදවාගෙන එන ලද කාරයක් මාර්ගය අයිනේ නවතා තිබිය දී එම ස්ථානයේ නවත්වන ඉන්ධන පිරවූ සිපෙට්කෝ ලාංඡනය සහිත බවුසරයකින් එම කාන්තාවගේ රථයට තෙල්...
දරුවන්, දෙමාපියන් සහ ගුරු විදුහල්පතිවරු අමාරුවේ. අමාත්යාංශය අපභ්රංශ තීන්දු ගනී
පුවත්
June 18, 2022
පාසල් පැවැත්වීම හෝ වසා දැමිම සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශයට කිසිදු ස්ථීර තීරණයක් ගත නොහැකිව ඒ පිළිබඳ වගකීම පැහැර හරිමින් අපභ්රංශයක් වූ මාධ්ය නිවේදනයක් මීට සුළු...
පාසල් පවත්වනවා ද නැද්ද ? තීරණය විදුහල්පතිවරු සතුයි
පුවත්
June 18, 2022
රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමනාත් විසින් විදුහල්පතිවරුන් වෙත ම පවරා තිබේ. ඒ අනුව අමාත්යවරයා පවසන්නේ කොළඹ නගරයේ...
මහින්දයේ විදුහල්පති පහර දී, 17 පහළ කඩුළු රකින්නා කරාපිටිය රෝහලේ
පුවත්
June 18, 2022
මහින්ද විද්යාලයේ විදුහල්පතිවරයා විසින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් එම විද්යාලයේ සිසුවකු කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කර සිටියි. මෙසෙ රෝහල්ගත කර ඇත්තේ...
කොළඹ පාසල් සතියකට වසා දමයි
පුවත්
June 18, 2022
කොළඹ මහ නගර සභා සීමාවේ ඇති සියලුම රජයේ පාසල් සහ රජයේ ලියාපදිංචි පුද්ගලික පාසල් සියල්ල සතියක කාලක් වසා තැබීමට අධ්යාපන අමාත්යාංශය තීරණය කර තිබේ. අනෙක්...
යකා වැහෙන ගුරුවරිය ගැන, විදුහල්පති කතා කරයි
පුවත්
June 18, 2022
ගාල්ල ඕල්සෙන්ටස් විද්යාලයේ ගුරුවරියක අමානුෂික ලෙස ළමයින්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අප ඊයේ (17) සිදුකරන ලද අනාවරණය පිළිබඳ විදුහල්පතිවරයා අප වෙත කරුණු පැහැදිළි කළේය. විදුහල්පති සී.ඩී.නාගහවත්ත...
කාන්තාවක් මහ දවාලේ බවුසරයකින් ඉන්ධන හොරකම් කරයි. දොස්තර අවසර පත්රයකින් ඇවිත් (වීඩියෝ සහිතයි)
පුවත්
June 18, 2022
කොළඹ-වැල්ලවත්ත සමුද්ර මාවතේ දී සිපෙට්කෝ තෙල් බවුසරයකින් කෙලින්ම බුලිවලට තෙල් රැගෙන සිය කාරයට පටවාගන්නා කාන්තාවකගේ වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්යයට නිකුත් කර ඇත. මහ දවාලේ දහස්...
තෙල් ඇති තැන් ගැන කියන සේවාව අක්රිය කරලා
පුවත්
June 18, 2022
ශ්රී ලංකාව පුරා ඉන්ධන බෙදාහැරෙන ආකාරය ජනතාවට පහසුවෙන් දැනගැනීමට යැයි කියා ආරම්භ කරන ලද වෙබ් අඩවිය මේ වනවිට අක්රිය කර තිබේ. දින දෙකක පමණ කාලයක...
ඉන්ධන පෝළිම්වල, පොලිසිය ගැටුම් හදනවාදැයි සැකයක් (වීඩියෝ සාක්ෂි)
පුවත්
June 18, 2022
කුරුණෑගල මාස්පොත ප්රදේශයේ ඉන්ධන පිරිවුම්හළක දී ඊයේ (17) පොලිසිය විසින් අමානුෂික ලෙස පුද්ගලයන් පිරිසකට පහර දී අත්අඩංගුවට ගැනීම් සිදුකිරිමට පෙර ඉන්ධන පිරවුම්හළ දෙසට පැමිණෙන...
අධික වේගය උප පොලිස් පරීක්ෂකට මරු කැඳවයි
පුවත්
June 18, 2022
පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය පවසයි. 50 හැවිරදි වියේ පසු වූ උප පොලිස් පරීක්ෂකවරයා...
අතුරුගිරියේ දී පොලිසිය ගැහුවා ද ? පොලිසිය ගුටිකෑවා ද ? වීඩියෝ දර්ශන ලැබෙයි
පුවත්
June 18, 2022
අතුරුගිරියේ ඉන්ධන පිරවුම්හළක ඇති වූ ගැටුමකින් පොලිසියේ 06 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය අද (18) නිල වශයෙන් ප්රකාශ කළේය. එම...
1
...
525
526
527
...
1,103
Page 526 of 1,103
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok