Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
අද කොටස් වෙළඳපල ඉහලට
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
චීනයේ සිදුකළ සමූල ඝාතනයක් සැමරී හොංකොං බලධාරීහු තහනම් කරති
පුවත්
June 5, 2022
චීනයේ තියනාන්මෙන් චතුරශ්‍රයේ 33වසරකට පෙර සිදුවූ සමූලඝාතනය සැමරීම සීමා කිරීමට හොංකොං බලධාරීන් පියවර ගෙන ඇති අතර සැමරුමට සහභාගී වෙමි සිටි 06දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. චීනයේ...
කිරිපිටි මිල යළි වැඩිවෙයි
පුවත්
June 5, 2022
ආනයනික කිරිපිටි නැවත වතාවක් ඉහළ දැමීමට සිදුවන බව කිරිපිටි ආනයන කරුවෝ කියති. පසුගිය 31 වනි දා සිට බදු වර්ග කිහිපයක් ඉහළ දැමීම හේතුවෙන් මේ පියවර...
පුද්ගලික බස් රැසක් හෙට සිට ධාවනයෙන් ඉවත්වෙයි
පුවත්
June 5, 2022
පුද්ගලික බස් රථ ධාවනය හෙට (06) සිට සීමා කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව...
21 වැනි සංශෝධනයට සිදුවෙන්න යන දේ ?
පුවත්
June 5, 2022
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර ලබාගත් යෝජනා සහ අදහස් ද ඇතුළත් කර හෙට (06) අමාත්‍ය මණ්ඩලයට එම ව්‍යවස්ථා...
වෙදආරච්චි, පුතාත් ලේලියත් පොලිසියට එවන බව කියයි
පුවත්
June 5, 2022
තම පුතා සහ ලේලිය හෙට (06) පොලිසියට ඉදිරිපත් කරන බව හිටපු අමාත්‍ය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි අද (05) කිවේය. ඔහු පවසන්නේ තම...
මෙරට දරුවන් අතර පැතිරයන රෝගයක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
පුවත්
June 5, 2022
දරුවන්ගේ අත්, පා සහ මුඛයේ තුවාලත්, උණත් ඇතිකරන වෛරස් රෝගයක් මේ දිනවල ශ්‍රී ලංකාවේ ළමුන් අතර සීඝ්‍රයෙන් පැතිරයමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම රෝගය Hand...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්
පුවත්
June 5, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයකු පත්කර තිබේ. මෙලෙස පත්කර ඇත්තේ එම සංස්ථාවේ තොග ගබඩා පර්යන්තයේ හිටපු සභාපති මොහොමඩ් උවයිස් ය. ඔහු මීට මාස...
බද්දේගම ළමා නිවාසයක දරුවන් 10ක් සමූහ අපයෝජනයට ලක්කරලා. රාජ්‍ය නිලධාරීන් සිද්ධිය සඟවයි
පුවත්
June 5, 2022
බද්දේගම, හල්පාතොට ළමා නිවාසයක දරුවන් 10 දෙනකු සමූහ අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු නොකර ඊට වගකිව යුතු පුද්ගලයන් ආරක්ෂා කිරීමට රාජ්‍ය නිලධාරීන්...
පිපිරීමකින් 30ක් මරුට. සිය ගණනක් තුවාලයි
පුවත්
June 5, 2022
බංග්ලාදේශයේ චිතගොං නගරයට ආසන්න ගබඩාවක සිදුවූ පිපිරීමකින් සහ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනකු හෝ මියයන්නට ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූ සංඛ්‍යාව...
“සූකිරි කෙල්ල” දිවි රංගනයෙන් සමුගනී
පුවත්
June 5, 2022
සිංහල සිනමාවේ සූකිරි කෙල්ල ලෙස හැඳින්වූ ප්‍රවීන සිනමා නිලි සුමනා අමරසිංහ මියගියාය. මියයන විට 73 වැනි වියේ පසු වූ ඇය රංගන ශිල්පිනියක පමණක් නොව...
Rakuten Viber වෙතින් පෙර නොවූ ක්‍රිකට් අත්දැකීමක්
ක්‍රීඩා
June 5, 2022
ෆර්වීස් මහරුෆ් සහ අරීෆ් රෝනී Rakuten Viber සමගින් එක්ව ක්‍රීඩා ලෝලීන් පෙළගස්වමින් ඔවුන් වඩාත්ම කැමති ක්‍රීඩකයා වන භානුක රාජපක්ෂ හා බංග්ලාදේශ වේගපන්දු ක්‍රීඩක ටස්කින්...
බලය වෙනුවෙන් සියල්ල පාවා දෙන, ප්‍රතිපත්තියක් නැති මන්ත්‍රීවරු හඳුනාගන්න
දේශපාලනය
June 4, 2022
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන පක්ෂ අතර වගේ ම සමාජය තුළත් විශාල කතා බහක් හටගෙන තිබේ. ජනතාව අතර ඇති...
1
...
526
527
528
...
1,086
Page 527 of 1,086
Recent articles
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok