spot_img
spot_img

Author: Editor Rata

ගාල්ලේ පෝද්දල ඉන්ධන පිරවුම්හළ පෙට්‍රල් හංගලා යැයි චෝදනාවක්

ගාල්ලේ, පෝද්දල, බලගොඩ ඉන්ධන පිරවුම්හළේ පෙට්‍රල් සඟවාගෙන බොරු කියා පාරිභෝගිකයන් හරවා යැවූ බවට එහි ඉන්ධන ගැනීමට ගිය පිරිස් පවසති. ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් තමන්ට...

පොලිස් සැරයන්, රාජකාරී ගිනි අවියෙන් සියදිවි නසා ගනී

තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට දී පොලිස් සැරයන්වරයකු සියදිවි නසාගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ පදිංචි, තංගල්ල ‍පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකි. ඔහු...

ජාතිවාදය වැපුරූ, කෘෂි ආර්ථිකය වැනසූ පිරිසට එරෙහිව මානව හිමිකම් ක්‍රියාමාර්ග ගනී

ජාති සහ ආගම් බේද වපුරුවමින් ශ්‍රී ලාංකීය ජන සමාජය බේද භින්න කිරීමටත්, වැරදි තොරතුරු සමාජගත කරමින් වර්තමාන ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය සඳහා දායක...

විරෝධතාකරුවෝ මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානය අවහිර කරති

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විරෝධතාවක් හේතුවෙන් අද (17) උදෑසන සම්පූර්ණයෙන් ම අවහිර වී ඇතැයි පොලිසිය පවසයි. ඩීසල් ඉල්ලා පුද්ගලික බස්රථ මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානය අසළට...

බිළිඳාට වස පොවා මව පළා ගිහින්

මාස නමයක් වයසැති තම බිළිදාට වස පෙවා පලාගිය මවක් අත්අඩංගුවට ගැනීමට සොයන බව මාලිම්බඩ පොලිසිය පවසයි. මෙලෙස පලා ගොස් ඇත්තේ තෙලිජ්ජවිල, ඇල්ගිරිය, කන්දහේනේ පදිංංචි වයස...

වක්වැල්ලේ ජල නලයක් පුපුරා වතුර අපතේ යයි (වීඩියෝ සහිතයි)

ගාල්ල, වක්වැල්ල සිට ගිතොට දක්වා දිවෙන මාර්ගයේ ජල නලයක් පුපුරා යාමෙන් මේ වනවිට ජලය විශාල වශයෙන් ගලායමින් තිබෙන බව ප්‍රදේශවාසීන් පවසයි. අද (17) අලුයම 2.00ට...

ඉන්දියාවෙන් ණයට සහල් ගෙන්වයි

රට තුළ ඇති වී තිබෙන සහල්  අර්බුදය විසඳීම සඳහා ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට සැළසුම් කර තිබේ. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවව වෙත එ්...

ශ්‍රී ලංකාව එක්දින තරඟාවලිය සමකරයි

ඕස්ට්‍රේලියාව හමුවේ තරඟයක් ජයගැනීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොමැති වුව ද පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ විශිෂ්ඨ දක්ෂතා නිසාම දෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟය ඕස්ට්‍රේලියාව...

ඕස්ට්‍රේලියාවටත් විදුලි අර්බුදයක්

ඕස්ට්‍රේලියාවේ පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් අනවශ්‍ය විදුලි පහන් නිවා දමා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස නිව් සවුත් වේල්ස් නිවැසියන්ගෙන් එරට බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා තිබේ. ඕස්ට්‍රේලියාවේ...

පැයට කිලෝ මීටර 196 ක වේගයෙන් ගිය රියදුරාට අධිකරණයෙන් දඩ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී පැයට කිලෝ මිටර 196ක වේගයෙන් රථයක් ධාවනය කළ රියදුරකුට රුපියල් 25,000ක දඩයක් නියම කිරීමට මතුගම මහේස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටියවත්ත කටයුතු කළාය. මෙලෙස දඩ...

දරුවා ගඟට දැමූ මව රිමාන්ඩ්

තම දරුවා ගඟට තල්ලුකර දමා ගඟට පැන සියදිවි නසාගැනීමට උත්සාහ ගත් කාන්තාව ලබන 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය අද (16)...

අර්බුද මැද කෘෂිකර්මයට කෝටි ගණනක ටැබ් යන්ත්‍ර ගෙන්වයි

රටේ ආර්ථික අර්බුදය උත්සන්න වෙද්දී කෘෂිකර්ම අමාත්‍යාංශයට ටැබ් යන්ත්‍ර 7,000ක් මිල දී ගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් මගින් මිල ගණන් කැඳවා තිබේ. ජාතික ගොවිජන එකමුතුවේ සභාපති...

Recent articles

spot_img
error: Content is protected !!