spot_img
spot_img

Author: Editor Rata

“දකුණේ ආණ්ඩුකාරවරයා ආගිය අතක් නෑ. කාර්ය මණ්ඩලයෙත් කවුරුත් නෑ” අණබෙර වයා කියති (වීඩියෝ සහිතයි)

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ අතුරුදන් වී ඇතැයි ද දුරකථනයට හෝ ඇමතුමක් ගත නොහැකියැයි ද ඔහුට ලිපියක් භාරදීමට ගිය දකුණේ පුරවැසියන් දෙදෙනකු චෝදනා කරති....

මීගමුව නගරයේ කලබලකාරී තත්වයක්. ජාතිවාදයට බැර කිරීමේ තැතක්

මීගමුව නගරයේ කලබලකාරී තත්වයක් අද (10) මේ වනවිට ඇති වී තිබෙන බව එහි සිටින අප වාර්තාකරුවෝ කියති. ඊයේ දිනයේ එම ප්‍රදේශයේ හෝටලයකට ගිනි තැබීමේ සිද්ධියකට...

වෙඩි තැබීමේ අවසරය ත්‍රිවිධ හමුදාවට දෙයි

මහජන දේපළ කොල්ලකන හෝ හානිකරන පුද්ගලයන්ටත්, පුද්ගල හානි සිදුකරන ඔනෑම තැනැත්තෙකුට වෙඩි තබන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාවට නියෝග කර තිබේ.

රත්ගම වෙඩි තැබීමක්. කිහිප දෙනෙකුට තුවාල (වීඩියෝ දර්ශන සහිතයි)

රත්ගම නිවසක වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි. දේශපාලනයට සම්බන්ධ පුද්ගලයකුගේ නිවස අසළට උද්ඝෝෂකයන් පිරිසක් ගිය අවස්ථාවක දී මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි වාර්තා වෙයි....

තංගල්ලේ ඩී.ඒ.රාජපක්ෂ පිළිරුව පෙරළා දමයි (වීඩියෝ දර්ශන සහිතයි)

තංගල්ල නගරයේ ස්ථාපිත කර තිබූ දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඒ.රාජපක්ෂගේ පිළිරුව අද (10) සවස විරෝධතා කරුවන් පිරිසක් විසින් පෙරළා බිම දැමීය. ඩී.ඒ. රාජපක්ෂ යනු චමල් රාජපක්ෂ,...

පිරිසක් රටින් පලායාමේ තැතක. ආගමන විගමන නිලධාරීන් රාජකාරී නැවැත්වීමේ අවදානමක්

ඇතැම් කණ්ඩායම් රටින් පලා යාම පිළිබඳ දැඩි සංවාදයක් ඇති වී තිබෙන මොහොතක තම රාජකාරීවටල බලපෑම් එල්ල වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන...

“අපි රටින් පලා යන්නේ නැහැ” නාමල් රාජපක්ෂ කියයි

“අපි රටින් පලා යන්නේ නැහැ. මගේ තාත්තා මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත්වෙන්නෙත් නෑ. ඒ වගේම මීළඟ අගමැතිවරයා තෝරා ගැනීමේ දී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීටම...

පුද්ගලික යානා කිහිපයක් පිටත්වීමට සූදානමින්

කටුනායක සහ රත්මලාන ගුවන්තොටුපොළවල පුද්ගලික ගුවන් යානා කිහිපයක් ඕනෑම මොහොතක දිගු පියාසැරියකට සූදානමින් ඇතැයි වාර්තා වේ. නයිජීරියාවෙන් මෙරටට පැමිණි BSC 4024 නමැති යානය මේ වනවිට...

දේශබන්දු තෙන්නකෝන්ට පහර දෙයි (වීඩියෝ දර්ශන)

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට කිසියිම් පිරිසක් අද (10) දහවල් පහරදී ඇතැයි වාර්තා වේ. ඔහු බේ‍රේ වැව අසළින් සිවිල් ඇඳුමින් සැරසී රථයකින්...

ගාලු මුවදොර බාධක ඉවත්කරන්න යැයි පොලිසිය කළ ඉල්ලීම අධිකරණයෙන් කල් දමයි

ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ප්‍රවේශවන මාර්ගවල ඇති බාධක ඉවත්කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සළකාබැලීම ලබන 12 වැනි දා...

ගාල්ල නගරයේ උද්ඝෝෂණ

ප්‍රචණ්ත්වය වහා නවතා දමන ලෙසත්, හදිසි නීතිය හකුළාගන්නා ලෙසත් ඉල්ලමින් ගාල්ල නගරයේ අද (10) උද්ඝෝෂණ පැවැත්විණි. සිවිල් සංවිධාන රැසක් සහ වෘත්තීය සමිති කිහිපයක් ම...

මහින්ද ‍එළියට දමන්න යැයි ඉල්ලා විශාල පිරිසක් නාවික කඳවුර වටලති

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් රැසක් එම කඳවුර වටකර උද්ඝෝෂණයක නිතරව සිටිති. ඔවුන් පවසන්නේ රට...

Recent articles

spot_img
error: Content is protected !!