Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
ඕස්ට්‍රේලියානු පොලීසිය කැළඹූ සූට්කේසයේ තිබුණේ කුමක්ද?
විදුලි කප්පාදු කාලය තවත් දිගු වෙයි. විදුලිය කපන හැටි මෙන්න
පුවත්
March 28, 2022
විදුලි කප්පාදුව හෙට (29) සිට පැය 7යි විනාඩි 30ක් දක්වා දීර්ඝ කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම දන්වා සිටියි. ඒ අනුව, A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා උදෑසන 8.00 -...
මීගමු පාර වසා උද්ඝෝෂණයක්
පුවත්
March 28, 2022
කොළඹ, මීගමුව ප්‍රධාන මාර්ගය ජාඇළ කපුවත්ත හන්දියෙන් හරස්කර ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරත වෙති. සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හළට ඉන්ධන රැගෙනවිත් තිබුණ ද එම ඉන්ධන ලබා නොදෙන බව කියිමන්...
ජල විදුලිය අවසන්, රට තවත් අර්බුදයක් අබියස
පුවත්
March 27, 2022
ජල විදුලිය නිෂ්පාදනය කරනු ලබන බලාගාරවලට අවශ්‍ය ජලය ඇත්තේ තවත් දින 20කට පමණක් යැයි විදුලිබල මණ්ඩලයේ ආරංචිමාර්ග සඳහන් කරයි. දැඩි වියළි කාලගුණික තත්වය හේතුවෙන් මේ...
සූර්වී රිය පැදවූ සෞඛ්‍ය ලොක්කෙක් අත්අඩංගුවට
පුවත්
March 27, 2022
නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා බීමතින් රිය පදවාගෙන යද්දී අද (27) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සාදයකට සහභාගී...
අමාත්‍ය මණ්ඩලයටත් නොකියා, ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් මෙන්න
පුවත්
March 27, 2022
කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉන්දියාව සහ ශ්‍රී ලංකා ආණ්ඩුව ගිවිසුම් තුනක් අත්සන් කර ඇති බවත් තවත් ගිවිසුමක් අත්සන් කිරීමට ඇති බවටත් විශාල ආන්දෝලනයක් හටගෙන...
බූස්ස මුහුදු වෙරළ අයිනේ ගෑස් පෝළිම
පුවත්
March 27, 2022
ගාල්ල, බූස්සේ වෙරළ අයිනේ අද (27) උදෑසන දිගු ගෑස් පෝළිමක් දක්නට ලැබිණි. එහි සිටි පුද්ගලයන් පවසන්නේ ඉර උදාවීමටත් පෙර පටන් ඔවුන් පෝළිමේ රැඳී සිටි...
ළමා හිංසනයට දිරි දෙන, මාධ්‍ය ආයතනට දැඩි විරෝධයක්
පුවත්
March 27, 2022
සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වූ ළමා හිංසනයක් සම්බන්ධයෙන් වෙනත් ආකාරයක ප්‍රචාරයක් ලබා දෙමින් තම නාලිකාවේ පැවැත්ම තහවුරු කරගැනීමට ගන්නා උත්සාහයක් සම්බන්ධයෙන් මේ වනවිට...
පළාත් පාලනයට පත්වූ කාන්තාවන් ඇත්තට ම වැඩ කළා ද ? සමීක්ෂණයකින් හෙළි වූ කරුණු මෙන්න
පුවත්
March 27, 2022
මෙරට පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් අනිවාර්ය කළ ද රටේ කාන්තාවන් සඳහා සේවය කිරීම හෝ එම කාන්තා නියෝජිතයන් සඳහා හෝ සාධාරණයක් ඉටු...
අකුණක්, අවමඟුලකට ආ 25ක් රෝහලට යවයි
පුවත්
March 26, 2022
මාවනැල්ලේ බැමිණිවත්ත සුසාන භූමියට අද (26) අකුණක් වැදීමෙන් 25 දෙනකු රෝහල්ගත කළ බව පොලිසිය කියයි. එම අකුණ වදින අවස්ථාවේ දී සුසාන භූමියේ පැවැති අවමංගල්‍ය උත්සවයක්...
“රාජ්‍ය බැංකු බංකොලොත් වී නෑ” – බැංකු සේවකයෝ කියති
පුවත්
March 26, 2022
රාජ්‍ය බැංකුවක් බංකොලොත් වී ඇතැයි එක්තරා මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය දේශපාලන අරමුණකින් කරන ලද්දක් බවත් එයට නොරැවටෙන ලෙසත් ප්‍රගති බැංකු සේවක සංගමය ජනතාවගෙන්...
දකුණට වැඩ කරන්න, සිවිල් සංවිධාන සහ මාධ්‍යවේදීහු අත්වැල් බැඳ ගනිති
පුවත්
March 26, 2022
දකුණු පළාතේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් සහ ජනමාධ්‍ය අතර සබඳතාවක් ගොඩනැගීම තුළින් පළාතේ ජන සමාජය වෙනුවෙන් කරනු ලබන මෙහෙවර වඩාත් පුළුල් සහ අර්ථාන්විත කර ගැනීමේ...
බණ්ඩාරගම වෙල් යායක ගින්නක්, අක්කර රැසක් විනාශයි
පුවත්
March 26, 2022
මොරන්තුඩුවේ වෙල්යායක ගින්නක් පැතිරයමින් පවතින බවත් මේ වනවිටත් එහි අක්කර 50ක පමණ ප්‍රදේශයක් විනාශ වි ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. කළුතර බණ්ඩාරගම මාර්ගයේ බොල්ගොඩ ජලාශයේ අතු...
1
...
618
619
620
...
1,088
Page 619 of 1,088
Recent articles
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පුවත්
August 11, 2026
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
පුවත්
August 11, 2026
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
පුවත්
August 11, 2026
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 11, 2026
ඕස්ට්‍රේලියානු පොලීසිය කැළඹූ සූට්කේසයේ තිබුණේ කුමක්ද?
පුවත්
August 10, 2026
සාගර කාරියවසම් ඇප මත මුදාහරියි, විදෙස් ගමන් තහනමක් සහ ශරීර ඇප
පුවත්
August 10, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok