Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
ඕස්ට්‍රේලියානු පොලීසිය කැළඹූ සූට්කේසයේ තිබුණේ කුමක්ද?
“ඌවේ ඉඩම් බිලිදීම වහා නතර කරනු” යැයි සමසමාජ පක්ෂයෙන් යෝජනාවක්
පුවත්
March 30, 2022
ඌව වෙල්ලස්සේ සශ්‍රීක ඉඩම් අක්කර 62,500ක් නීති විරෝධී ලෙස පුද්ගලික සමාගම්වලට පවරාදීමට රජය ගන්නා උත්සාහය වහා නතර කරන ලෙස රජයට බලකිරීමේ යෝජනාවක් ලංකා සම...
කරාපිටිය රෝහලට බුද්ධි අංශ පනී. ඖෂධ පිළිබඳ සංඛ්‍යාලේඛන ඉල්ලයි
පුවත්
March 30, 2022
කරාපිටිය ශික්ෂණ රෝහලට බුද්ධි අංශ පැමිණ තොරතුරු එකතු කර ඇතැයි වාර්තා වේ. නිර්වින්දනය සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිවීම හේතුවෙන් ජීවිත අවදානමක් නැති සැත්කම් නැවැත්වීමට තීරණය කර...
ආර්ථික අර්බුදයෙන් කොළඹ ජාතික රෝහලත් ලොකු අර්බුදයක. රෝගීන් අමාරුවේ
පුවත්
March 30, 2022
රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ සපයාගත නොහැකි බැවින් කොළඹ ජාතික රෝහලේ සිදුකරන සියලුම රසායානාගාර පරීක්ෂණ කටයුතු සීමා කිරීමට...
කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අතරමඟ නවතයි. කඩාවැටීම නවතන්න බැරි වෙයි
පුවත්
March 29, 2022
සියලු කොටස් මිල දර්ශකයන් අසාමාන්‍ය ලෙස පහළ වැටීම හේතුවෙන් අද දින පස්වරු 1.10ට පමණ කොටස් වෙළෙඳ වෙළෙඳ පොළ ගනුදෙනු පැය භාගයක පමණ කාලකට අත්හිටුවනු...
දුම්රිය රියදුරෝ අතිකාල සේවාවලින් ඉවත් වෙති
පුවත්
March 29, 2022
කිසිදු හේතුවක් නොදක්වා තම අතිකාල දීමනා කපා දමා තිබීම හේතුවෙන් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවා මුරවලින් ඉවත්වන බව දුම්රිය රියදුරෝ පවසති. දුම්රිය රියදුරු...
කරාපිටිය රෝහල සැත්කම් රැසක් නවතා දමයි. අත්‍යාවශ්‍යම ඖෂධ නෑ
පුවත්
March 29, 2022
නිර්වින්දය සඳහා භාවිතා කරන Neostigmin නමැති ඖෂධ ප්‍රමාණවත් තරම් නොමැතිවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ද සැළසුම් කරන ලද සියලුම සැත්කම් අද (29) සිට තාවකාලිකව...
ඖෂධ හා උපකරණ නැතිව පේරාදෙණියේ සැත්කම් නවතා දමයි
පුවත්
March 29, 2022
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට තීරණය කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න ඊයේ (28) රෝහල් කාර්ය මණ්ඩල වෙත...
දුම්රිය ගාස්තු වැඩිකරයි
පුවත්
March 28, 2022
දුම්රිය ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. දුම්රිය තුන්වැනි පන්තිය, දෙවැනි පන්තිය සහ පළමු පන්තිය සඳහා කිලෝ මීටරයක් යාම සඳහා අයකරන...
අවුරුදු කන්න 5,000 දීමනාව දීමේ තීරණයක්
පුවත්
March 28, 2022
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් 5000.00ක දීමනාවක් මාස දෙකක කාලයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අද (28) තීරණය කළ බව...
කොටස් වෙළෙඳ පොළ පහළ යද්දී විදේශිකයෝ ආයෝජනයට උනන්දු වෙති
පුවත්
March 28, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) ගනුදෙනු 21,945 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,125ක් ලෙස වාර්තා විය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය...
රට ඉඳි සඳහා බද්ද, රුපියලක් දක්වා අඩුකරයි
පුවත්
March 28, 2022
රාමසාන් උත්සව කාලයේ දී මුස්ලිම් ජනතාවට විශාල වශයෙන් රට ඉඳි මිල දී ගැනීමට අවශ්‍යවන බැවින් රට ඉඳි කිලෝ ග්‍රෑම් 01ක් සඳා පනවා තිබූ විශේෂ...
චීන ණය උගුල ශ්‍රී ලංකාව තවත් හිර කරයි
පුවත්
March 28, 2022
චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කර එය ආපසු ගෙවීම සඳහා සාධාරණ කාලයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව කරන ලද ඉල්ලීම චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එම...
1
...
617
618
619
...
1,088
Page 618 of 1,088
Recent articles
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පුවත්
August 11, 2026
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
පුවත්
August 11, 2026
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
පුවත්
August 11, 2026
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 11, 2026
ඕස්ට්‍රේලියානු පොලීසිය කැළඹූ සූට්කේසයේ තිබුණේ කුමක්ද?
පුවත්
August 10, 2026
සාගර කාරියවසම් ඇප මත මුදාහරියි, විදෙස් ගමන් තහනමක් සහ ශරීර ඇප
පුවත්
August 10, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok