Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
සෙලාන් බැංකුවේ කොටස් විදේශීය ආයෝජකයන් මිලදී ගනී
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණය සම්බන්ද මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට කරාපිටියේදී
ලංකාවේ මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා අත්හදා බැලීමට සැලසුම්
අධිවේගයේ සියලු මගීන්ට ආසනපටි අනිවාර්යයි
ඉන්දියාවේ නිරූපිකා ට්විෂාගේ මරණය සම්බන්ධයෙන් සැමියාට සහ නැන්දම්මාට චෝදනා
මහාචාර්ය මලික් පීරිස්ගේ යැයි කියන කොරෝනා කතාව බොරුවක් ?
පුවත්
August 10, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්වය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් විසින් කරන ලද ප්‍රකාශයක් බව සඳහන් කරමින් මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය...
මාසයක් රට වැසිය යුතුයි. සෞඛ්‍ය බලධාරීන් රජයට කියයි
පුවත්
August 9, 2021
වේගයෙන් පැතිර යන කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා අඩුම තරමින් සති හතරක කාලක් නිරෝධායන ඇඳිරිනීතිය යොදා රට වසා දමන ලෙස සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලා...
ගුරු ප්‍රශ්නය විසඳන්න ‘අධ්‍යාපන ඇමති’ නැතිව ඇමති කමිටුවක් පත්කරයි
පුවත්
August 9, 2021
ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම සඳහා කරුණු අධ්‍යයනය කර යෝජනා සැකසීම සඳහා අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී විශේෂ කමිටුවක් පත්කර තිබේ. මෙම කමිටුවට අධ්‍යාපන අමාත්‍ය...
ගෑස් නෑ. LITRO සමාගම බොරු කියයි
පුවත්
August 9, 2021
ලිට්‍රෝ ගෑස් හිගයක් ද මේ දිනවල තිබෙන බැවින් රට පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලබාගැනීම සඳහා දිගු පෝළිම් දක්නට ලැබිණි. නමුත් ලිට්‍රෝ සමාගම පවසන්නේ ප්‍රමාණවත් තරම්...
ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් චෝදනා. වෙනම වැටුප් වැඩිකිරීමක් නෑ
පුවත්
August 9, 2021
ගුරු වර්ජනය හේතුවෙන් 2020 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත්කිරීම තවදුරටත් ප්‍රමාදවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. 2020 සාමාන්‍යපේළ විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 622,000ක් පමණ...
දෛනික කොරෝනා මරණ 111ක්
පුවත්
August 9, 2021
කොරෝනා ආසාදිතව ඊයේ (08) දිනයේ දී ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 111 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව...
කොරෝනා වසංගතය වැඩි වෙද්දී කොටස් මිලත් ඉහළට
පුවත්
August 9, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ රුපියල් බිලියන 3.9ක පිරිවැටුමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 21.52කින් ඉහළ...
අධ්‍යාපන සැළසුම වරදී. පාසල් ආරම්භයට දින නියමයක් නෑ
පුවත්
August 9, 2021
අධ්‍යාපන අමාත්‍යාංශයේ සැළැස්ම වැරදුණු බවත් පාසල් සැළසුම් කළ පරිදි ආරම්භ කිරීමට නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (09) නෙළුම්...
රට අගුළු නොදැමුවොත් සෞඛ්‍යයත්, ආර්ථිකයත්, ජීවිතත් විනාශයි
පුවත්
August 9, 2021
කොරෝනා ව්‍යාප්තිය අඩුකර රටේ ජනතාවගේ ජීවිත බේරාගැනීමටනම් අවම වශයෙන් සති කිහිපයකට හෝ රට අඟුළු දැමීම අත්‍යාවශ්‍ය බවත් එසේ නොවුණහොත් මහා විනාශයක් කරා රට ඇදී...
රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනාට ඇප නෑ. තොරතුරු මාධ්‍යයට ගිය අයුරු සොයන්නත් නියෝග කරයි
පුවත්
August 9, 2021
රිෂාඩ් බදියදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සිව්දෙනාට ඇප ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (09) ප්‍රතික්ෂේප කර ඔවුන් තවදුරටත්...
ගාල්ලේ පුද්ගලික රෝහලක මුළුතැන්ගේ කාර්ය මණ්ඩලයට කොරෝනා. වෛද්‍යරුන්ටත්, රෝගීන්ටත් කෑම දීලා
පුවත්
August 9, 2021
ගාල්ලේ පුද්ගලික රෝහලක මුළුතැන්ගේ සියලුම සේවකයන් කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් මාතර ශාඛාවකින් සේවකයන් තිදෙනකු ගෙන්වා ඇති නමුත් ඔවුන්...
“ඩෙල්ටා බෝම්බයක්” පිපිරීමට ආසන්නයි
පුවත්
August 9, 2021
ශ්‍රී ලංකා සමාජයේ ඩෙල්ටා බෝම්බයක් නිර්මාණය වී ඇති බවත් එය පුපුරා විනාශය අත්පත් කරගන්නවා ද නැද්ද යන්න ජනතාවගේ තීරණයක් බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා...
1
...
773
774
775
...
1,090
Page 774 of 1,090
Recent articles
සෙලාන් බැංකුවේ කොටස් විදේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 19, 2026
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණය සම්බන්ද මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට කරාපිටියේදී
පුවත්
August 19, 2026
ලංකාවේ මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා අත්හදා බැලීමට සැලසුම්
පුවත්
August 19, 2026
අධිවේගයේ සියලු මගීන්ට ආසනපටි අනිවාර්යයි
පුවත්
August 19, 2026
ඉන්දියාවේ නිරූපිකා ට්විෂාගේ මරණය සම්බන්ධයෙන් සැමියාට සහ නැන්දම්මාට චෝදනා
පුවත්
August 19, 2026
ටැක්සි මගීන්ට පොලිසියෙන් ආරක්ෂක උපදෙස්
පුවත්
August 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok