spot_img
spot_img

Author: Editor Rata

සුරාබදු මෙහෙයුම් අංශයට කොරෝනා

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 03 දෙනකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් දෙපාර්තමේන්තු මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය තාවකාලිකව වසා දැමූ බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ පවසයි. එම...

පිටිගල වෙල්යායකින් මළ සිරුරක් හමුවෙයි

පිටිගල, කරව්ව වෙල්යායේ තිබී අද (09) අළුයම පුද්ගල මළ සිරුරක් හමුවී ඇතැයි පිටිගල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පිටිගල මන්නගොඩ පදිංචි නිහාල් අතුකෝරළ නමැති 57...

මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට කොරෝනා

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් එම අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනකු නිරෝධායනය සඳහා යොමුකර තිබේ. අමාත්‍යාංශයේ ඉහළම...

හෝමාගම රෝහලත් ඉඩ නැති වෙයි ?

මෙරට කොරෝනා වසංගතය ආරම්භක වකවානුවේ දී ම කොරෝනා රෝගීන් සඳහාම වෙන්කළ හෝමාගම මූලික රෝහල උපරිම ධාරිතාව ආසන්නයට පැමිණ ඇති බව එහි වෛද්‍ය අධිිකාරී විශේෂඥ...

ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය 75%කින් වැඩිවෙලා

කොරෝනා ආසාදිතව ඔක්සිජන් ලබාදීමට සිදුව ඇති රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 10ක කාලයේ දී 75%කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කරන දත්ත අනුව තහවුරු වෙයි. මෙය...

කටෙන් පණුවන් එළියට දැමූ බිළිඳෙක් රෝහලේ දී මියයයි

මාස 10ක් වයසැති කුඩා දරුවකු කොකු පණු රෝගයෙන් මියගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මෙලෙස මියගොස්...

නෙළුව නගරය වසා දමයි

නෙළුව නගරය හා ඒ අවට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් අද (08) මධ්‍යම රාත්‍රියෙන් පසු 11 වැනි දා දක්වා දින දෙකකට...

කොරෝනා ගැන කියන්නේ බොරු ද ? රටම නොමඟ යනවාදැයි සැකයක්

ශ්‍රී ලංකාව පුරා කොරෝනා වසංගතය අධි වසංගතයක් බවට පත්ව පැතිරයමින් තිබුණ ද සෞඛ්‍ය අංශ විසින් ඉදිරිපත්කරනු ලබන සංඛ්‍යාලේඛනවල දැඩි පරස්පරයක් දක්නට ලැබෙයි. එය වසංගතයේ සැබෑ...

කරාපිටියේ දොස්තරගේ කොරෝනා බෙහෙත බොරුවක් බව තහවුරු වෙයි. ප්‍රචාරක නිලධාරියාගේ මවත් කොරෝනා නිසා මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු විසින් කොරෝනා සඳහා ප්‍රතිකාරයක් ලෙස සොයාගත් බව පැවසූ නිෂ්පාදනය බොරුවක් බව යළිත් වතාවක් සනාථ වී තිබේ. මෙවර ඒ බව සනාථ වන්නේ...

දිනක වැඩිම ආසාදිතයන් ගාල්ලෙන් සහ කොළඹින්

ගතවූ දිනයේ දී වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් සහ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සඛ්‍යාව 413ක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කළ රෝගීන් පිළිබඳ ලේඛනයේ...

ජාතික පුවත්තක ආරක්ෂක වාර්තාකරු රෝහලින් පැන යයි. පොලිසිය නිවසේ වහළින් බැස අල්ලාගනී

ජාතික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී රෝහලෙන් පැනගොස් නිවසේ සැඟවී සිටිය දී වහළෙන් බැස අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට...

පවුල් සෞඛ්‍ය සේවිකාවන් 600කට කොරෝනා

පවුල් සෞඛ්‍ය සේවිකාවන් 600ක පමණ පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි. එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු ප්‍රකාශ කර සිටියේ රෝහල්ගතව සිටින...

Recent articles

spot_img
error: Content is protected !!