spot_img
spot_img

Author: Editor Rata

සෞඛ්‍ය සේවා සඳහා යුද හමුදාව කැඳවීමේ සූදානමක්

වසංගත තත්වය තවදුරටත් වැඩිවුවහොත් ප්‍රතිකාර කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්, සෞඛ්‍ය අංශයේ විශ්‍රාමික නිලදාරීන් සහ පුද්ගලික අංයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල යොදාගැනීමට පියවර ගන්නා බව...

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා තත්වය වඩාත් දරුණු වෙයි

ගත වූ පැය 24ක කාලයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයන් 1,839 දෙනකු වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. මෙම ආසාදිතයන්...

නැගෙනහිර මුහුදේ තවත් භූමිකම්පාවක්

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සුමාත්‍රා දූපත් අසළ අද (08) උදෑසන 7.32ට තවත් භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. රිච්ටර් මාපක...

දකුණේ කොරෝනා මරණ 373ක්

කොරෝනා ආසාදිතව දකුණේ පදිංචිකරුවන් 373 දෙනකු මියගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් ඊයේ (07) නිකුත් කළ වාර්තාවේ දැක්වේ. එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ...

රටපුරාම ඩෙල්ටා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

වඩාත් විනාශකාරී කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ දහස් ගණනක් රටපුරා සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  පවසයි. මේ වනවිට...

GMOA පාදෙණිය බොරු කියන හැටි මෙන්න. තණකොළ කා සංස්කෘතිය රකින්නට යයි

වසවිසෙන් තොර ආහාර ගැනත් කානික ගොවිතැන ගැනත් දේශන පවත්වමින් රටට උපදෙස් ලබාදෙමින් යන විශේෂඥ ළමා ස්නායු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසන සියලු කතා අසත්‍ය බව...

පුද්ගලික රෝහලක කාර්යමණ්ඩලයේ විශාල පිරිසකට කොරෝනා

කොළඹ ජාතික රෝහල ආසන්නයේ පිහිටි මෙරට ප්‍රධාන පුද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ 180කට වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මෙම පුද්ගලික රෝහල...

දකුණේ තත්වය වඩාත් දරුණුයි. ආසාදිතයන් වාර්තාවීම දෙගුණයක් වෙයි

දකුණු පළාතේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ගත වූ දින 05 දී දෙගුණයකින් වැඩි වී තිබේ. පසුගිය ජූලි 29 සිට අගෝස්තු 02 වැනි දා දක්වා දකුණු පළාතෙන්...

කොරෝනා මරණ 5,000 ඉක්මවයි

කොරෝනා හේතුවෙන් පුද්ගලයන් 98 දෙනකු ඊයේ (06) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (07) තහවරු කළේය. මෙය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා...

නිදන් කර සැඟවූ වස්තුව, නිදන් වදුල සහ යාල වනයේ නිදන් සෙවීම

“ග්‍රහලෝක සහ ගුප්ත ශාස්ත්‍ර විසින් ලංකාවේ පුරාවිද්‍යාවට අපල සිදුකර ඇත. නමුත් අප දන්නා සියලු රටවල් අතරින් අශෝක යුගයේ සිට අද දක්වා ක්‍රමයෙන් ව්‍යාප්ත වූ...

වසංගතය දරුණුයි. දරුවන් පරෙස්සම් කරගන්න වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ දරුවන් කොරෝනා ආසාදනයට ගොදුරුවීමේ අවදානමේ උපරිමයට පැමිණ ඇති බැවින් දරුවන් අනවශ්‍ය ගමන් බිමන් රැගෙන යාමෙන් වළකින ලෙස විශේෂඥ ළමා රෝග වෛද්‍යවරු සියලු...

පුද්ගලික රෝහල් පි‍රිලා. රෝගීන් භාර ගැනීමට ඉඩ නෑ

පුද්ගලික රෝහල් බොහොමයක් කොරෝනා ආසාදිතයන් භාර ගැනීම නවතා දමා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මීට හේතුවී ඇත්තේ ඒවායේ උපරිම ධාරිතාව ද ඉක්මවින් කොරෝනා රෝගීන්...

Recent articles

spot_img
error: Content is protected !!