Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණයට විවෘත තීන්දුවක්
ස්ත්‍රීන්, තරුණයින් හා ළමුන් සේවයේ යෙදවීමේ වැරදිවලට දඩය ලක්ෂයක් දක්වා ඉහළට
ප්‍රවීණ ගායිකා නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
ඩයලොග් ආසියාටා සමාගමේ වත්කම රුපියල් බිලියන 429 ඉක්මවයි
කපිල චන්ද්‍රසේනගේ මරණ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන්නැයි අධිකරණයෙන් නියෝග
ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව වෙනුවට වෙනත් එන්නත් දීමට අනුමැතිය
පුවත්
June 28, 2021
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලැබී දෙවැනි මාත්‍රාව නොලැබුණු ලක්ෂ 06ක පමණ පිරිසකට ෆයිසර් හෝ මොඩර්නා එන්නත් මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු බව ඖෂධ...
බඳවාගත් උපාධිධාරීන්ට ස්ථිර රැකියා දීමේ වැඩපිළිවෙලක් රජයට නෑ ?
පුවත්
June 28, 2021
රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ස්ථිරකිරීම සඳහා රජයට කිසිදු වැඩපිළිවෙලක් නැතැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි. එහි ලේකම් ධම්මික මුණසිංහ පවසන්නේ පුහුණු කාලය සැප්තැම්බර් 02 වැනිි...
හාමුදුරුවන් නීති විරෝධීව පැවැත්වූ පොසොන් දන්සැළක් නිසා ගමක් හුදකලා කරයි
පුවත්
June 28, 2021
නිරෝධායන නීති අනුව දන්සැල් පැවැත්වීම ඇතුළු ආගමික කටයුතු තහනම්කර තිබිය දී අනුරාධපුරයේ කහටගස්දිගිලිය මොරගහවෙළ, කටුකැලියාව ගම්මානයේ විහාරස්ථානයක පැවැවත්වූ දන්සැළකට සහභාගී වූ 09 දෙනකුට කොරෝනා...
කහතුඩුවෙන් ඩෙල්ටා ප්‍රභේදය හමුවෙයි
පුවත්
June 28, 2021
කොරෝනා වයිරසයේ සීඝ්‍රයෙන් පැතිරෙන ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයකු කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් හමු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 47 හැවිරිදි වියේ පසුවන එම...
අසාත් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිචෝදනා
පුවත්
June 28, 2021
බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාත් සාලිට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළ බව නීතිපතිවරයා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. නීතිපතිවරයා...
මෛත්‍රීපාල ඇමතිකම් එපා කියයි
පුවත්
June 28, 2021
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි දිනක කැබිනට් අමාත්‍යධූරයක දිවුරුම් දෙනබවට ඇතැම් මාධ්‍යවල පළවන වාර්තා කිසිදු අසත්‍යයැයි ඔහුගේ පුද්ගලික ලේකම් සමීර ද සිල්වා මාධ්‍ය නිවේදනයක්...
රෝහලට කඩා වැදුණු බල්ලෙක් කොරෝනා ආසාදිත කාන්තාවන් සපා කාලා
පුවත්
June 28, 2021
පිස්සු බලු රෝගය වැළඳුණු බවට සැකකරන බල්ලෙක් මොරවක කොස්නිල්ගොඩ රජයේ රොහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට කඩා වැදී එහි සිටි කාන්තාවන් තිදෙනකු සපා කා තුවාල සිදුකර ඇතැයි...
ජූලි මාසයේ පාසල් විවෘත කිරීමේ සූදානමක්
පුවත්
June 28, 2021
පාසල් සිසුන් පිරිසකට කොරෝනා මර්ධන එන්නත ලබා දී පන්ති කිහිපයක අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා...
කුසල් මෙන්ඩිස්ට, නිරෝෂන් දික්වැල්ලට වැඩ වරදී. වහාම ශ්‍රී ලංකාවට කැඳවයි
ක්‍රීඩා
June 28, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් සහ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ඊයේ (27) රාත්‍රී ඩර්හැම්හි වීදියක දුම්පානයට සැරසෙමින් සිටින අයුරු දැක්වෙන...
විදේශයක සිට පැමිණෙන අයට ඇති නිරෝධායන නීති වෙනස් වෙයි
පුවත්
June 28, 2021
විදේශ රටවල සිට පැමිණෙන පුද්ලයන් සඳහා වූ නිරෝධායන ක්‍රමවේදය යළි සංශෝධනය කිීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබේ. නව සංශෝධනය ජූලි මස 01 සිට...
ප්‍රදේශ කිහිපයක් නැවත දැනුම් දෙනතුරු හුදකලා කරයි
පුවත්
June 28, 2021
ගම්මාන කිහිපයක් අද (28) උදෑසන සිට හුදකලා කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ...
වවුලන් ඇතුළු සතුන් අතර කොරෝනා තිබෙන පුවත බොරුවක් යැයි පශු වෛද්‍යවරු කියති
පුවත්
June 27, 2021
වවුලන්ගෙන් කොරෝනා බෝවීමක් සිදුනොවන බවට රජයේ පශු වෛවද්‍ය නිධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත්කර තිබේ. සිකුරාදා (25) අරුණ පුවත්පතේ මුල් පිටුවේ පළවූ පුවතක සඳහන් වූයේ “ලංකාවේ වවුලන්ටත්...
1
...
810
811
812
...
1,091
Page 811 of 1,091
Recent articles
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණයට විවෘත තීන්දුවක්
පුවත්
August 20, 2026
ස්ත්‍රීන්, තරුණයින් හා ළමුන් සේවයේ යෙදවීමේ වැරදිවලට දඩය ලක්ෂයක් දක්වා ඉහළට
පුවත්
August 20, 2026
ප්‍රවීණ ගායිකා නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
පුවත්
August 20, 2026
ඩයලොග් ආසියාටා සමාගමේ වත්කම රුපියල් බිලියන 429 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ
August 20, 2026
කපිල චන්ද්‍රසේනගේ මරණ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන්නැයි අධිකරණයෙන් නියෝග
පුවත්
August 20, 2026
ග්‍රීන්ලන්තයේ මුහුද වෙනස් වෙයි, අයිස් දියවෙද්දී තල්මසුන් එයි
පුවත්
August 20, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok