Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 11, 2023
කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 16,177ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,264ක්ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 142ක් පහළ යාම...
කොළඹ – බදුල්ල මාර්ගය අවහිර වෙයි
පුවත්
October 11, 2023
මහ වැසි සමඟ ඕපනායක ප්‍රදේශයෙන්, බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වාහන ධාවනය මුළුමණින්ම ඇණහිට ඇතැයි පොලිසිය පවසයි. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන්කරන...
පාසල් සිසුවකු, සැඩ පහරේ ගසාගෙන යයි
පුවත්
October 11, 2023
ගලහ, දෙල්තොට ප්‍රදේශයේ පාසල් සිසුවකු සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ දෙල්තොට, ලිට්ල්වැලි නිවාසවල පදිංචිව සිටි, මෙවර ශිෂ්‍යත්ව විභාගයට...
දහඅටෙන් පසුව මහමගට වැටෙන ‘ලංකා කුඩම්මාගේ’ දරුවෝ
පුවත්
October 11, 2023
චාන්දනී දිසානායක වයස අවුරුදු 18ක පුතෙකු හෝ දියණියක ඔබට සිටිනවා යැයි සිතන්න. නීති පොතට අනුව ඔහු හෝ ඇය දැන් වැඩිහිටියෙකි. ඉතින් ඔබ, ඒ දරුවා ගෙදරින්...
පස් කන්දක් කඩා වැටී අධිවේගී මාර්ගය අවහිර වෙයි
පුවත්
October 11, 2023
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව හුවමාරුව අතර කොටසේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වාහන ධාවනයට බාධා සිදුව ඇත. කොළඹ සිට පැමිණෙන වාහන සියල්ල පින්නදූවෙන් පිට...
කම්කරු සබඳතා පිළිබඳ ඩිප්ලෝමාවක් ආරම්භ කරයි
පුවත්
October 11, 2023
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජාත්‍යන්තර පුහුණ මධ්‍යස්ථානයේ සහ කම්කරු අධ්‍යයන ආයතනය එක්ව පවත්වන සමාජ සංවාද සහ කම්කරු සබඳතා පිළිබඳ ඩිප්ලෝමා වැඩසටහනේ සමාරම්භක උත්සවය ගරු කම්කරු...
ඉන්දු කැනඩා සබඳතා බිඳ වැටෙයි?
factum
October 11, 2023
ආවින් අබේදීර විසිනි මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ කැනේඩියානු පාර්ලිමේන්තුව ඇමතීය. රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් අවුලුවාලීමට ගිය ප්‍රකාශ ඔහුගේ කතාවට ඇතුළත්ව තිබුණා. ඉන්දියාවේ...
මාධ්‍යවේදිනියට වසර තුනකට පසු නිදහස
පුවත්
October 11, 2023
වසර තුනකට වැඩි කාලයක් චීනයේ රඳවා තබාගෙන සිටි ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනී චෙන් ලී නිදහස්කර තිබේ. ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනේස් ඇගේ නිදහස් කිරීම නිවේදනය කරමින් සඳහන් කළේ,...
නසීර් වෙනුවට අලි සබ්රි එයි
පුවත්
October 11, 2023
නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංගසයෙන් නෙරපා හැරීම හේතුවෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට අලි සහීර් මවුලානා පත්කිරීම සඳහා අදාල ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින්...
ඇෆ්ගනිස්තානයේ තවත් භූමිකම්පාවක්. නිවාස රැසක් බිමට සමතලා වෙයි
පුවත්
October 11, 2023
ඇෆ්ගනිස්තානයේ අද (11) පෙරවරුවේ සිදු වූ තවත් භූමිකම්පාවකින් නිවාස රැසක් විනාශ වී පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සතියේ 2,500ක පමණ...
ළමයින් අතර ඇස් රෝගයක්, පාසලක පන්ති කිහිපයක් වසා දමයි
පුවත්
October 11, 2023
ළමයින් අතර ඇස් රෝගයක් පැතිරයන බව සෞඛ්‍ය අංශ පවසයි. අක්ෂි පටල ප්‍රදාහය නමින් හඳුන්වන මෙම රෝගය මේ දිනවල පවතින කාලගුණික තත්වය හේතුවෙන් වේගයෙන් පැතිරයන බවත්...
පොලිස් ලොක්කන් රැසකට මාරුවීම්
පුවත්
October 11, 2023
නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනකු ඇතුළු ඉහළ මට්ටමේ පොලිස් නිලධාරීන් 12 දෙනකු හට ස්ථානමාරුවීම් ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඔවුන්ට ස්ථානමාරුවීම් ලැබී ඇතතේ 09 වැනි...
1
...
263
264
265
...
1,123
Page 264 of 1,123
Recent articles
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
පුවත්
October 5, 2026
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
පුවත්
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok