Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසියි ?
පුවත්
October 14, 2023
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසිකර සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ පරිපාලනය කැලිෆෝනියා සහ බීජිං විශ්වවිද්‍යාල ක්‍රමවේදය අනුව සකස්කිරීමට ඇති හැකියාව පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බව ජනාධිපති...
ළමුන් 614ක් මරු දකියි
පුවත්
October 14, 2023
ගාසා තීරයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙවන් ළමයින් 614 දෙනකු, කාන්තාවන් 370ක් ඇතුළු පුද්ගලයන් 1,900ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...
ජනාධිපති මන්දිරය SLIIT ආයතනයට
පුවත්
October 14, 2023
මහින්ද රාජක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ 2010-2015 කාලයේ දී යාපනයේ කන්කසන්තුර ප්‍රදේශයේ, කෝටි ගණනක් වියදම් කරමින් ඉදිකළ ජනාධිපති මන්දිරය බදු දීමට රජය තීරණය කර...
විද්‍යාව පසෙක ලා, අවිද්‍යාවෙන් කොරෝනා මර්ධනයට ගොස්, ශ්‍රී ලංකාව වැඩ වරද්දා ගනී
පුවත්
October 14, 2023
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය මර්දනය කිරීමේ දී රාජ්‍ය මට්ටමින්නිශ්චිත විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරන ලද්දේ ද? යන්න පිළිබඳ වන විමසුමකි. සිරංගිකා ලොකුකරවිට විසිනි වසංගතයක් පැතිර යන විට...
විදුලිය ඈවර කරන්නම වෙනවා යැයි IMF කියයි
පුවත්
October 13, 2023
විදුලිබල අංශය ඇතුළු රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කළ යුතුයැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා, පැසිෆික් අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ග්‍රීනිවාසන් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත...
විශ්‍රාමික පොලිස්පතිට තුන්වැනි සේවා දිගුවත් ලැබෙයි
පුවත්
October 13, 2023
විශ්‍රාම ලැබූ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට අද (13 සිට සති 03ක කාලයක් සඳහා නැවත සේවා දිගුවක් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි. එය ඔහුට ලැබුණු...
මහේස්ත්‍රාත්ගේ පැමිණිල්ලට, රෙජිස්ට්‍රාර් අත්අඩංගුවට
පුවත්
October 13, 2023
ව්‍යාජ ලිපිලේඛන සැකසීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (13) සවස අත්අඩංගුවට ගෙන ඇත. විදෙස් ගමන් තහනමක්...
පාසලේ වහළට බාල ලී දාලා, කූඨ ලේඛන සාදා මුදල් ඉල්ලයි
පුවත්
October 13, 2023
ගාල්ල, උඩුගම, කුරුපනාව කණිෂ්ඨ විද්‍යාලයේ වහළක් පිළිසකර කිරීමට අනුමත නොකළ දැව යොදාගත් පාසල් බලධාරීන් තාක්ෂණික නිලධාරීගේ නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදා මුදල්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 13, 2023
කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 9,858ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 823ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 05ක් පහළ යාම...
ශ්‍රී ලංකාවේ කෙරුවාව ගැන, මොරොක්කෝවේ දී කතා කරයි
පුවත්
October 13, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වාර්ෂික රැස්වීම්වලට සමගාමීව, 'ශ්‍රී ලංකාව: ණය තිරසාරභාවය සහ ආණ්ඩුකරණ ප්‍රතිසංස්කරණ අත්කරගැනීමේ මාර්ග' යන මාතෘකාව යටතේ සංවිධානය කර ඇති වැඩසටහනක් අද...
මාතර යළි ගංවතුර, ශිෂ්‍යත්ව දරුවන්ට විසඳුම් සොයයි
පුවත්
October 13, 2023
නිල්වලා ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශවලට නැවත මහ වැසි ඇදහැළීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර මට්ටම වැඩිවීමේ අවදානමක් හටගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මාලිම්බඩ, කද්දූව, වැල්ලේතොට,...
අධිවේගයේ පස් කඳු කඩා වැටීමෙන් ගිලන්රථයක් සහ ගිනි නිවන රථයක් අනතුරේ. 05ක් රෝහලට
පුවත්
October 11, 2023
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කිලෝ මීටර 102 ආසන්නයේ සිදු වූ පස් කඳු කඩා වැටීමෙන් ගිලන්රථයක් සහ ගිනි නිවීමේ රථයක් අනතුරට ලක්ව...
1
...
262
263
264
...
1,123
Page 263 of 1,123
Recent articles
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
පුවත්
October 5, 2026
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
පුවත්
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok