Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මිහින්තලෙන් අලුත් ව්‍යාපාරයක් ?
පුවත්
September 30, 2023
මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වළවාහැංගුණු වැවේ ධම්මරතන නව ව්‍යාපාරයක් ආරම්භ කරන බව කියයි. භික්ෂුවක ලෙස කටයුතු කරමින් මුදල් එකතුකිරිමේ ව්‍යාපාර, මුදල් සිඟමනේ යැදීම වැනි...
ජාන ප්‍රතිචක්‍රීකරණයෙන් ජීවී විශේෂ බිහිවීම ගැන අපූරු සොයාගැනීමක්
පුවත්
September 30, 2023
අප්‍රිකාවේ පිහිටි වික්ටෝරියා විලෙහි මත්ස්‍යයන්ගේ අසාමාන්‍ය විවිධත්වය පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයන් නව ජීවී විශේෂ බිහිවීම සම්බන්ධයෙන් නවතම සොයාගැනීමක් සිදුකර තිබේ. ඔවුන් අනාවරණය කරගෙන ඇත්තේ "ජාන...
ගංගා දෙගොඩතලා යාමට ආසන්නයේ
පුවත්
September 30, 2023
මහ වැසි හේතුවෙන් ගිං, නිල්වලා, කැලණ, කළු, බෙන්තර සහ පොල්අත්මෝදර යන ගංඟා සහ අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමට ළඟා වී ඇති බවත් තවදුරටත් වැසි...
ඇතින්නට වෙඩි තැබූ නිලධාරියාට, සිදු වූ දේ
පුවත්
September 30, 2023
මහියංගණයේ පෙරහැර සඳහා රැගෙනවිත් සිටි සීතා නමැති ඇතින්නකට වෙඩි තැබූ සිවිල් ආරක්ෂක නිලධාරියා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට මහියංගණය වැඩබලන මහේස්ත්‍රාත් එස්.ගෝවින්ද නියෝග...
හීලෑ ඇතින්නියකට, වනජීවී නිලධාරීන් වෙඩි තබයි
පුවත්
September 30, 2023
මහියංගණ පෙරහැරට ගෙනවිත් සිටි සීතා නමැති හීලා ඇතින්නියකට වනජීවී නිලධාරීන් විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ. අද (30) අලුයම 3.30ට පමණ මේ වෙඩි තැබීම සිදුකර...
අත්පා සහ හිස නැති කාන්තා මළ සිරුරක් හමුවෙයි
පුවත්
September 29, 2023
අතුරුදන් වූ බව පැවසූ ටී.ජී.ප්‍රදීපා නමැති 51 හැවිරිදි කාන්තාව ඝාතනය කර අත් පා සහ හිස කපා ඉවත්කර කඳ කොටස පමණක් කැලණි ගඟ ඉවුරේ තිබී...
Food city යේ දී පහරකෑ කාන්තාවගෙන්, පොලිසියට චෝදනා
පුවත්
September 29, 2023
කාර්ගීල්ස් සුපිරි වෙළෙඳ සැළක දී එහි සේවකයන්ගේ පහරදීමට ලක් වූ කාන්තාවට පොලිසියෙන් දැඩි බලපෑම් එල්ල වූ බවත් පොලිසිය කාර්ගීල්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටිමින් තමන්ට...
පිපිරීමකින් පුද්ගලයන් 52ක් මරුට
පුවත්
September 29, 2023
පකිස්තානයේ ආගමික උත්සවයක දී සිදු වූ බෝම්බ පිපිරීමකින් 52 කු මියගොස් 130ක පිරිසක් තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නබි නායකතුමාගේ උපන්දිනය සැමරීම සඳහා...
මෙරට අධ්‍යාපපනය ලෝකයට වැඩක් ඇත්ද ?
පුවත්
September 29, 2023
ශ්‍රී ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයක් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1,000 අතරටවත් පැමිණීමට අසමත්ව ඇති බව "ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024" අනුව පෙනී යයි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...
කුරුන්දි විහාර නඩුවේ, විනිසුරු ඉල්ලා අස්වෙයි
පුවත්
September 29, 2023
මුලතිව් කුරුදිමලේ විහාරය සම්බන්ධයෙන් නඩුවේ කටයුතු කළ මුලතිව් දිසා විනිසුරු ටී.සරවනරාජා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය සැප්තැම්බර් මස 23 දිනැතිව...
අලි හතරකට, තැපැල් කෝච්චිය මාරයා වෙයි
පුවත්
September 28, 2023
කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ඊයේ (27) රාත්‍රී ධාවනය වූ තැපැල් දුම්රියේ ගැටීමෙන් අලි හතර දෙනකු මියගොස් අතැයි පොලිසිය පවසයි. අඹන්පොළ සහ ගල්ගමුව දුම්රිය ස්ථාන අතරතුර...
නේපාලය T20 ලෝක වාර්තා තුනක් පිහිටුවයි
ක්‍රීඩා
September 28, 2023
නේපාල ක්‍රිකට් කණ්ඩායම විස්සයි 20 ක්‍රිකට් ලෝක වාර්තා තුනක් බිහිකිරීමට ඊයේ (27) සමත්විය. චීනයේ පැවැත්වෙන, 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ නේපාලය සහ මොංගෝලියාව අතර පැවැති...
1
...
270
271
272
...
1,123
Page 271 of 1,123
Recent articles
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
පුවත්
October 5, 2026
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
පුවත්
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok