Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ලිට්‍රෝ ගෑස් නව මිල මෙන්න
පුවත්
September 4, 2023
ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබේ. මිල සූත්‍රය අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක...
ඇළකින් මතු වූ, සුදු පැහැති පෙණ පිටුපස විෂ රසායනික ද ?
පුවත්
September 4, 2023
හෝමාගම, දෙල්ගහවත්ත ප්‍රදේශයෙන් ගලාබසින ඇළ මාර්ගයක සුදු පැහැති පෙණ තොගයක් ගොඩගැසී ඇතැයි ගම්වාසීහු චෝදනා කරති. මෙම පෙණ දක්නට ලැබෙන්නේ පුළුන් තොගයක් මෙනි. වෙල්යායක් මැදින් ගලාබසින් මෙම...
බුදු දහමට නිගා කරන, දුස්ශීල භික්ෂූන්
පුවත්
September 4, 2023
මෑත කාලීනව ඇති වූ පාරිසරික ගැටලු අතර වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් වී ඇතතේ ශබ්ද දූෂණයයි. ජනාකීර්ණ, කාර්මික ප්‍රදේශ. ගුවන්තොටුපොළවල්. මේ ගැටලුවට ප්‍රබලව දායකත්වය සපයයි. යම්...
දළදා පෙරහැර නිසා කුණු ගොඩක්. බැතිමතුන් මහනුවර කැත කරයි
පුවත්
September 3, 2023
ඇසළ පෙරහැර නැරඹී සඳහා පැමිණි පුද්ගලයන් විසින් දමා ගිය කැළි කසළ ටොන් 250කට වැඩි ප්‍රමාණයක් එකතුකළ බව මහනුවර මහ නගර සභාවේ කසළ කළමනාකරණ ඒකකය පවසයි. එහි...
පාසල් දැරියකට කළ අපරාධයට, GMOA ඇතුළු කරාපිටියේ වෛද්‍යවරුත් උදව් කරති
පුවත්
September 3, 2023
ලාබාල දැරියක මවක් බවට පත්කිරීමේ සිද්ධියක් කිසිදු වෛද්‍යවරයකුට හෝ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ යට ගැසිය නොහැකි කරුණක් බවත් ව්‍යවස්ථාපිත අපරාධමය වරදක් සැඟවීමට චක්‍රෙල්ඛයක් මගින්...
හිටපු පළාත් මන්ත්‍රී අනවසර විදුලි රැහැන් ඇද, එහි පැටලී මරුට
පුවත්
September 3, 2023
ජනතා විමුක්ති පෙරමුණේ, මධ්‍යම පළාත් සභා හිටපු මන්ත්‍රී මයිකල් ඇකියුලස් ද සිල්වා තමන් විසින්ම අදින ලද අනවසර විදුලි රැහැනක පැටලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. නුවරඑළියේ...
අක්ෂි කාච නෑ. අක්ෂි සැත්කම් නවතී ?
පුවත්
September 3, 2023
අක්ෂි කාච නොමැතිවීම හේතුවෙන් රජයේ රෝහල්වල සිදුකරන අක්ෂි සැත්කම් නැවතී යාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. වෛද්‍ය සැපයුම් අංශය මගින් සැත්කම් සඳහා අක්ෂි කාච වර්ග...
ලිට්‍රෝ ගෑස් රුපියල් 900.00කින් ඉහළට ?
පුවත්
September 3, 2023
ලිට්‍රෝ සමාගම මගින් අළෙවි කරනු ලබන කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 900.00කින් වැඩිවනු ඇතැයි එම සමාගමේ ආරංචිමාර්ග සඳහන් කරයි. ලෝක වෙළෙඳ පොළේ ගෑස්...
සංචාරකයෙක්, හෝටලයක දී යකා නටයි
පුවත්
September 3, 2023
සංචාරකයකු තමන් ලැඟුම් ගෙන සිටි හෝටලයේ හිමිකරුට පිහියෙන් ඇන, කාමරයේ ඇඳට ගිනි තබා එම ගින්නට පැන ඇතැයි වැලිගම පොලිසිය පවසයි. වැලිගම, කුඹල්ගම, කුරුදුවත්ත ප්‍රෙද්ශයේ සංචාරක හෝටලයක...
“වැරැද්ද අපේ“ පොලිස්පති කියයි
පුවත්
September 3, 2023
රථවාහන වැරදි කරන පුද්ගලයන් සම්බන්ධ සිදුවීම් වීඩියෝ කර පොලිස් නිලධාරීන් විසින් සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වරදක් බව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහජන...
හීත් ස්ට්‍රික් ඇත්තටම මියගිහින්
ක්‍රීඩා
September 3, 2023
සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක හීත් ස්ට්‍රීක් අද (03) උදෑසන මියගිය බව ඔහුගේ බිරිඳ විසින් සමාජ මාධ්‍ය පණිවිඩයක් නිකුත් කර තිබේ. පිළිකාවක් හේතුවෙන් ඔහු දීර්ඝ කාලයක්...
ආහාර විෂ වී, මුදල් රාජ්‍ය ඇමති රෝහලේ
පුවත්
September 3, 2023
ආහාර විෂවීමක් හේතුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, කොළඹ පුද්ගලික රෝහලකට ඊයේ (02) ඇතුළත්කර ඇතැයි වාර්තා වේ. කෑගල්ලේ පැවැති උත්සවයක දී ආාහර ගැනීමෙන් අනතුරුව ඔහු...
1
...
279
280
281
...
1,123
Page 280 of 1,123
Recent articles
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට, එන්.එස්.බී. හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට ඇප!
පුවත්
October 7, 2026
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok