Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අවුරුදු මේසේ වියදම 2.4 ගුණයකින් වැඩි වෙලා
පුවත්
April 14, 2023
කොරෝනා වසංගතය හේතුවෙන් රට සම්පූර්ණයෙන් හෝ ප්‍රදේශ වශයෙන් වසා දැමීමට පෙර අවසන්වරට සමස්ත ශ්‍රී ලංකාවට එක සේ අවුරුදු සැමරූ 2019 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ...
ඇමෙරිකා තානාපතිනිය, රබන් පදයෙන් සුබ නව වසරකට පැතුම් ගෙන එයි
පුවත්
April 14, 2023
ශ්රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ජුලී චන්ග් උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රබන් පද වයමින් ශ්‍රී ලාංකීය ජනතාවට සුබ නව වසරක් ප්‍රාර්ථනා කළාය....
ඉන්දුනීසියාව ආසන්න මුහුදේ ප්‍රබල භූමිකම්පා දෙකක්
පුවත්
April 14, 2023
ඉන්දුනීසියාව ආසන්න මුහුදේ රිච්ටර් මාපකයේ ඒකකය 7..ක් සහ 5.4ක් ලෙස ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුව තිබේ. භූමිකම්පා දත්ත අනුව එයින් කිසිදු ආකාරයක සුනාමි බලපෑමක් ඇතිවීමට...
X-Press Pearl නඩුව යට ගහන්න අල්ලස් ගත් ලොක්කා කවුද ?
පුවත්
April 13, 2023
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ සමුද්‍ර දූෂණය සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමෙම් කටයුතු ප්‍රමාද කිරීමට, නඩු ගොනුකිරීම වැළැක්වීමට හෝ බාධා කිරීම සඳහා ආදල රක්ෂණ සමාගම අල්ලස් දුන්නේ කවර...
අම්බලන්ගොඩ සිසුවකු මුහුදේ අතුරුදන්, දෙදෙනකු රෝහලේ
පුවත්
April 13, 2023
අම්බලන්ගොඩ අකුරළ දී මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවකු අතුරුදන්ව ඇතැයි අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ මීටියාගොඩ පදිංචි එච්.බී.සංජන නැමති 17 හැවිරිදි සිසුවෙකි....
හෙට, රටම රත්වෙයි ? අවදානයෙන් ඉන්න
පුවත්
April 13, 2023
ශ්රී ලංකාවේ ප්‍රදේශ රැසක හෙට (14) දිනයේ “අවධානය යොමු කළ යුතු” මට්ටමේ උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එය මිනිස් සිරුරට දැරිය හැකි...
ත්‍රිකුණාමලයට ආ ආගන්තුක ද්‍රව්‍ය දැඩි පරීක්ෂාවකට
පුවත්
April 13, 2023
ත්‍රිකුණාමලය වෙරළට ගොඩගසා තිබූ ආගන්තුක ද්‍රව්‍ය සාම්පල පරීක්ෂණ සඳහා යොමුකළ බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) පවසයි. මෙම ආගන්තුක ද්‍රව්‍ය තාර වැනි ස්වභාවයක් ගන්නා බවත්,...
ප්‍රති ත්‍රස්ත පනතේ, හොඳ සහ නරක
factum
April 13, 2023
නීතිඥ ජගත් ලියනාරච්චි විසිනි 1979 අංක 48 දරණ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි කිරීම හා ත‍්‍රස්තාවාදය වැළැක්වීමේ නව නීතියක් ස්ථාපනය කිරීම සදහා “ත‍්‍රස්ත විරෝධී...
පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු නවතා දමයි
පුවත්
April 13, 2023
පළාත් පාලන මැතිවරණයට අදාල මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන් ම නතර කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය කර තිබේ. රජයේ මුද්‍රණාලය පවසන්නේ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු...
අඛණ්ඩව දෙවන වරටත් LankaPay Technnovation Awards හිදී HNB සම්මාන ලබයි
පුවත්
April 13, 2023
(Advertorial) ඩිජිටල් බැංකුකරණයේ සහ පාරිභෝගික හිතකාමී බැංකුවක් ලෙස සිය පුරෝගාමී මෙහෙවර තවදුරටත් තහවුරු කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව...
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම තවත් කල් යයි ?
පුවත්
April 12, 2023
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකිරීමට තවමත් තීරණයක් ගෙන නැතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එම සම්මේලනය ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන උසස් පෙළ පිළිතුරු පත්‍ර...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
April 11, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 18,068ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,673ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 88ක් ඉහළ...
1
...
343
344
345
...
1,104
Page 344 of 1,104
Recent articles
හෙට සිට බිත්තර මිල යළි ඉහළට!
පුවත්
July 19, 2026
ශ්රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය මවක් දරුවන් දෙදෙනා රැගෙන අතුරුදන් වෙයි
පුවත්
July 19, 2026
ITEC පුහුණුවෙන් ඇල්පිටිය පරිසරය සුවඳවත් කළ රාජ්‍ය නිලධාරියෙක්
පුවත්
July 19, 2026
මැදපෙරදිග යළිත් උණුසුම් වෙයි, ජෝර්දානයට එල්ල වූ ප්‍රහාරවලින් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට!
පුවත්
July 19, 2026
අපේ පෘථිවිය වගේ තවත් ලෝකයක්?
පුවත්
July 18, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok